1. AVES

    භාෂාව වැදගත් නැති ලස්සන සින්දු අහන අයට මෙන්න සුපිරි සින්දු සෙට් එකක්.. 😍

    වචන නොතේරුනාට කමන්නෑ ඒත් අඩු ගානෙ ගූගල් එකෙන් හරි ලිරික්ස් හොයලා බලන්න ඕනෙ මන් නම් කියන්නෙ :P
  2. AVES

    මේසෙකට water base top coat එකක්?

    අනිවා (y) thnk u ❤️
  3. AVES

    මේසෙකට water base top coat එකක්?

    thnks :love: ඔව් තාම research කරන ගමන් මේ :D අඩෝ එහෙමද. දුක තමා :(
  4. AVES

    මේසෙකට water base top coat එකක්?

    thnks :love: මං බැලුවා, ගණන් වල එහෙම ලොකු වෙනසකුත් නෑ වගේ බන් top coat 500ml - 2200ක් වගේ යන්නෙ දෙකේම. anyway thanks machn :love: අඩෝ ඔව් නේ. interior, exterior කියලා දෙකක් නෑ වගේ :( ඕනේ ෆිනිෂින් එක ගන්න පුළුවන් වෙයිද කියලා ෂුවර් නෑ බන් වාර්නිෂ් වලින්. glossy පැත්තට බර එකක්නෙ එන්නෙ ගොඩක්...
  5. AVES

    මේසෙකට water base top coat එකක්?

    guys, මගේ පරණ කොස් මේසයක් තියෙනවා. ටිකක් පත එකක්. මට මේක water base කරගන්න ඕනේ matt finish එකක් ගන්න. එත් පොඩි පරහකට තියෙන්නේ මේක කලින් වාර්නිෂ් කරපු එකක්. මං බැලුවෙ lacquer remover එකකුත් ගාලා ලීයත් පුළුවන් තරමක් කපලා වාර්නිෂ් එක ෆුල් අයින් කරලා water base කරන්න. Sayerlack stain එකක් ගාන්න...
  6. AVES

    Better Call Saul TV Series Links

    https://pahe.ph/?s=Better+call+saul
  7. AVES

    Minnette de Silva

    වටිනවා. ස්තූතියි බෙදා ගත්තට අපි එක්ක :yes:
  8. AVES

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    Gabriel Iglesias හේතුව - මුගෙ කටින් දාන්න බැරි සද්දයක් නෑ :lol:
  9. AVES

    ලංකාවට බයික් ගෙන්නන්නේ කවද්ද

    උබ බිස්නස් කරනවද?
  10. AVES

    ක්වොන්ටම් විද්‍යාව පිළිබඳව පොත්

    පොඩි පොතක්, ඒත් වටිනවා ක්වන්ටම් භෞතික විද්‍යාව සරල බසින් - ආචාර්‍ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු, සරසවි ප්‍රකාශන Update: 2017-18 කාලෙ විදුසර පත්තරේ ගියා ලිපි මාලාවක් ක්වොන්ටාවේ කතාව කියලා. කැමති නම් ඒකත් හොයාගෙන බලන්න, පට්ට ඕකට පාරිභාශික වචන තියෙනවා. IT වලටත් එහෙමයි. ඉගෙනීමයි භාවිතාවයි අතර...
  11. AVES

    එළකිරි තරු පිරිවරා කෙරෙන සෝලෝ රයිඩර් සම්මාන උලෙල..

    උබ ඉල්ලුම් පත්තර දාන්න එපා. hicata hucata දාලා ඕක පිරෙව්වොත් එකෙන්ම රිජෙක්ට් වෙනවා, මගෙ ඇටේටත් කෙල වෙනවා. කෙලින්ම පලයන් තලවතුගොඩ 'රයිදර බවන' හොයාගෙන. ගිහින් ඇටේ බැරි නම් වල්ලම ගලෝගෙන වරෙන් :yes:
  12. AVES

    එළකිරි තරු පිරිවරා කෙරෙන සෝලෝ රයිඩර් සම්මාන උලෙල..

    ඉතින් අන්තිමට අතට 400ක් එනවනෙ යකෝ. මූ යකෝ රුපියල් 500ට මගේ ඇට ගලවන්න හදනවනෙ :angry: ------ Post added on 1621101716
  13. AVES

    එළකිරි තරු පිරිවරා කෙරෙන සෝලෝ රයිඩර් සම්මාන උලෙල..

    අපිත් ඒ උත්තමයට පිංසිද්ද වෙන්න බත් කටක් කනවා මහත්තයො මේකෙන් :love:
  14. AVES

    එළකිරි තරු පිරිවරා කෙරෙන සෝලෝ රයිඩර් සම්මාන උලෙල..

    Solo Rider ආධාර ඉල්ලුම්පත්‍ර ටෙමපලේට් එක විකුනනවා, 100යි. ගිනි ගිනිදරට තියෙනවා. දාලා පැය 24න් බඩු ශුවර්. ඕනෙ අය pm දාන්න :yes:
  15. AVES

    වාර්ගික අර්බුධය සහ විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්ති

    වියුක්තකරණය ගැන අදහස කලින් අහලා තියෙනවා. ඒත් ඒකට හේතු මොනවා වෙන්න ඇතිද? සංස්කෘතික පසුබිමද, නැත්නම් teaching approach එකද? මේක 👆 ගැනත් ලියන්න වෙලාවක.
  16. AVES

    දෛවයත් හිස නැමූ යුදෙව් දේශය

    වෙපන්ස් විකුනන්න නම් මාකට් එක තියාගන්න ඕනෙ. හරි සරලයි ;) ඩොක්ටර් මුනීන්ද්‍රදාසට වෙච්ච දේත් අහලා ඇතිනෙ :(
  17. AVES

    වාර්ගික අර්බුධය සහ විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්ති

    @lovethebomb මේක උපුටා ගත්ත වාර්තාවක්ද. ඔයා එලකිරියටම ලිව්ව කේස් ස්ටඩි එකක්ද?
  18. AVES

    දෛවයත් හිස නැමූ යුදෙව් දේශය

    ඔහෝ අසිරිමත් ඊශ්‍රායලය, ආශ්චර්යයක්මැයි :rolleyes:
  19. AVES

    capac gamuthee?

    මං ගත්තා බොක්ක capac. ආයෙ ගන්නෙ ඒක පරන උනාම තමා. @Heshan Daminda මූ snapback හොය හොය හිටියෙ, තියෙනවා නම් මූට එකක් අරන් දියන් 😊
  20. AVES

    Online ඉගෙනීමේ කෙරුවාව

    මේක සිරා කතාවක්. අපේ අම්මා ක්ලාස් කරද්දි මායි කැමරාමන්. හැමදාම උපරිමේ ලමයි 15යි. ඊට එහා යන්නෙම නෑ. එතකොට ඉතුරු 25, 30? ඒ එන 15ත් 3 දෙනෙක් විතර මගදි හැලෙනවා මොකක් හරි සිග්නල් අවුලක් හින්දා. මේ ළඟදි වෙන ගුරුවරයෙක් 10 වසරෙ ක්ලාස් එකකට යවපු ලින්ක් එකක් පිට ගිහින් කවුද කඩප්පුලියෙක් zoom meeting එකට...

    No contents