1. AVES

    අනුරපුරෙන් එඩ්ස් රෝගීන් 24 යි මරණ 4 යි

    එහෙම සීන් එකක් නෙමේ මං හිතන්නෙ. ලිංගික ශ්‍රමිකයො විදියට ඉන්න අයව දැනුවත් කරලා මාස තුනකට සැරයක් එයාලගෙ STD ටෙස්ට් කරලා දෙනවා. ඊට අමතරව එයාලට කොන්ඩම් free දෙනවා, customer ලා එක්ක safe පිට ගනුදෙනු කරන්න. එක්තරා විදියකට එයාලව ට්‍රැක් කරගෙන ඉන්නෙ ඔහොම හොස්පිට්ල් වලින්. Patients ලම නෙමෙයි එයාලා...
  2. AVES

    බලු පැටියෙක් හොයනවා නම් මෙතනට ගිහින් බලන්න (Embark) 2022.10.08

    සේරම එහෙම අය තමා. එක්කො ගෙවල් වල හරියට හදන්නෙ නැතුව abuse උන සත්තු. මාත් දැන් මාස තුනකට වගේ කලින් ඇඟේ කුශ්ඨ හැදිලා කවුරුහරි පාරෙ දාලා ගිහින් හිටපු බව් පැටියෙක් embark ලට ගිහින් දුන්නා. මේ ඉන්නේ එයා. දැන් නම් සනීප ඇති. එයා ගෙදරකට ගියාද දන්නෑ. පුලුවන් කට්ටිය donate කරන්න මෙයාලට. හදාගන්න ගන්න...
  3. AVES

    පූසා ලෙඩ වෙලා..

    සතෙක් හදද්දි ටිකක් වගකීමෙන් හදපන් බන්. මොකෝ උන් කතා කරලා බැරි අමාරුකම් කියන්නද. මේ දවස් වල බේත් හේත් ගනන්. 800ක් ගත්තා කියන්නෙ ශේප්. අසාදාරන ගානක් නෙමේ. එක visit එකකට ඔය ගාන යයි. අර බාස්කට් එකක් පුලුවන්නම් ගනින්. පූසො දාන්න විතරක් නෙමේ හදිස්සියට බඩුවක් මුට්ටුවක් දාලා තියන්න හරි පුලුවන් (අපේ එකේ...
  4. AVES

    බුක් ෆෙයා යනවනන් ගන්න 🔴ජමිලා🔴

    අයිත්මාතව්ගෙ තව එකක් තියෙනවා 'Farewell, Gulasri' කියලා. සිංහල පරිවර්තනය 'සමුගනිමු ගුල්සාරි'. විදර්ශන පබ්ලිශර්ස්ලා ගාව තියෙන්නෙ.
  5. AVES

    ඔයගොල්ලො බලපු TV Series, Movies, ටෙලිනාට්‍ය වල හිටපු මනඃකල්පිත චරිත අතරින් ඔයගොල්ලොන්ගෙ ජීවිතේට වැඩිම බලපෑමක් ඇති කරපු චරිත මොනවාද?

    Mike Ehrmantraut (Breaking bad, BCS) මං ආස Mike ගෙ stoic personality එකට. පට්ට intense situation එකකදි උනත් emotional නොවී ඒකට react කරන හැටි (පවුල සම්බන්ද වෙන තැනකදි නම් පොර ටිකක් out යනවා 😒) අනිත් එක මොකක් හරි දේකදි අනිත් අයට පේන්නෙ නැති පැත්තක්, solution එකක් පොරට පේනවා. ඒකට හරියන skills set...
  6. AVES

    නිවන කියන්නේ පට්ටපල් බොරුවක්

    බුකියෙන් උස්සපු එකක්. මුගෙ වගේ දාලා. යට කෑල්ල මකන්න අමතක වෙලා
  7. AVES

    Mu game yana heti balapanko 🤡

    අර සමනලයව බස් එකේ වීදුරුවෙන් එලියට යවන කෑල්ල මරු 🙂👌 මං එක පාරක් කෝච්චියෙ යද්දි ඇතුලට ආපු කුරුමිනියෙක්ව ජනේලෙන් එලියට දාලා ඌ හුලන් පාරට ආයෙ ඇතුලට ඇවිත් මට පස්සෙ හිටපු එකාගෙ කටෙත් ගියා. සමහරවිට අර @lasankandy නුවර කෝච්චියෙ යනකොට ජනේලෙන් ගූ බෑග් එකක් එලියට විසි කලේ ඇඩ් එක හදපු එකාගෙ නෑයෙක්...
  8. AVES

    Ranomoto Payyata bike eka hodai da?

    ඉස්සර රත්තරං නං කියන්නෙ මරණමොටෝ, අජිනමොටෝ බයික් ගන්න එපා කියලා :dull:
  9. AVES

    Miminna 🤗🤗

    වැලි මුවා වෙනයි බං. මේ ඉන්නෙ වැලි මුවා. මීමින්නට වඩා ලොකුයි
  10. AVES

    Miminna 🤗🤗

    ගම්පහ, බියගම කිට්ටුව
  11. AVES

    Miminna 🤗🤗

    ඉස්සර අපේ වත්තටත් එන්න පුරුදු වෙලා හිටියා දෙන්නෙක්. පස්සෙ බල්ලො ඇල්ලුවා උන්ව. එකෙක්ගෙ ඔලුවක් අපේ වත්තෙ තිබිලා හම්බුනා 😞
  12. AVES

    ලංකාවේ පන්සලක් 1856දී

    Optimize කරලා ගත්තොත් හොඳ potential එකක් තියෙයි වගේ
  13. AVES

    ලංකාවේ පන්සලක් 1856දී

    ඕක SaaS එකක් විදියට subscription වගේ විකුනන්න බැරිද?
  14. AVES

    RC හෙලිකොප්ටර් එකක්

    නුගේගොඩ Hobby tech lanka කියලා ශොප් එකක් තියෙනවා. මං ඉස්සර plane හදන්න බඩු ගත්තෙ ඒකෙන්. පොඩි search එකක් දාලා බලන්න. උන්ගෙ site එකනම් වැඩ නැද්ද කොහෙද දැන්. තව RC models කරන ශොප් එකක් තිබ්බා ඒ ලඟම. ඒකෙ නම මතක නෑ. ඔය වගේ එකක් නම් මෙහෙ 80කට එහා යයි වගේ. 25ට නම් ඕකක් දෙන එකක් නෑ ලොවෙත්. අපේ අක්කගෙ...
  15. AVES

    ලංකාවේ පන්සලක් 1856දී

    @Kalegana උබ කලින් දාපු අර පරණ ෆොටෝ සේරම එකපාර gdrive වගේ දාලා ලින්ක් එකක් දියන්කෝ පුලුවන්නම් 👍
  16. AVES

    Queen has died. Charles is King..

    @LINDA_ADERSON_22 වෙලාවට ලමයින්ට පෙන්නන්න එක්කන් ගියෙ නෙහ්. එන පාර යනවා කියලා හිටියා නම් ඒකත් නෑනෙ 🙁
  17. AVES

    Rubic's cube පාවිච්චි කරන අය

    සරසවි, ගුනසේන බුක්ශොප් වල තියෙනවා. ඩරස් එකේ ඒවත් අවුලක් නෑ. ඒවම තමා.
  18. AVES

    යෙහොවාගේ සාක්කිකාරයෝ කෝල් කළා.. 🤧

    යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට සම්බන්ද වීමේදී ඔබ අසා නිරවුල් කරගත යුතුම ප්‍රශ්න කීපයක් (නඩු දිනය දැන ගැනීමට අමතරව) 1. යෙහෝවා විත්තිකාර පාර්ශවයද, පැමිණිලිකාර පාර්ශ්වයද? 2. පැමිණිල්ල නම්, යෙහෝවාට සිදුවූ අගතිය කුමක්ද? ඒ කිනම් පුදගලයෙකුගෙන් / කණ්ඩායමකින්ද? 3. විත්තිය නම්, යෙහෝවාට එල්ල වී ඇති...
  19. AVES

    අර්ත් වයර් broken

    අපේ ගෙදර එක පොලොවට හයි කරලා තිබ්බ යකඩ කූර ගාවින් කැඩිලා තිබ්බා. මං අලුතෙන් earth rod එකක් ගෙනාවා ගිය අවුරුද්දෙ. 800ක් උනා, දැන් නම් 1500ක්. ඕක ගෙනත් ගෙදර තියන් ඉඳලා මේ අවුරුද්දෙ තමා මට ඕක හයි කරන්න හම්බුනේ. D බෝඩ් එකේ ඉඳන් මුලු වයර් එකම අදිනවා කියලා හිතාගෙන එන්ක්ලෝසරේ ගැලෙව්වා. ඒත් වයරිං කරපු...

    No contents