1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලි දන්නව ඇති මේ පහල තියෙන සයිට් ටිකනම්. ඕවල තියෙන Udemy ඒවලට ඔයා රෙජිස්ටර් වෙනව ද? හොඳ කෝස් තියෙනව සමහර වෙලාවට ගොඩක් අර ඔයා කැමතියි කිවුව පැතිවල. https://www.discudemy.com/ http://udemycoupon.discountsglobal.com/ https://www.real.discount/ https://courseclub.net/
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: සිංහල යුනිකෝඩ්වලට සෑහෙන කැරැක්ටර් ‍ස්පේස් එකක් යූස් කරනව
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමහරවිට ඒ කොටස මොකක් හරි හින්ද වෙනස් වෙනව ඇති. යුනිකෝඩ් එකේ
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං එයා නෙමෙයි. නටන්න දන්නෙ නැහැනෙ :D
  5. Malinga

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    ත්‍රේඩ් එකේ විස්තර දාල තිබුණ එකක් ද? නැත්තම් වීඩියෝ එකක ද?
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සෙඩ්රික් හෙන්දිරික් සේදිරිස්
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනම් ෂුවර් නෑ. ඔයා දෙනකොට වෙනස් වුණේ නැතුව ඇතිනෙ?
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොහෙ ද එහෙම අවුල් වෙලා තියෙන්නෙ? :confused:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අවුල් වුණාට ගනන් ගන්න එපා. පොඩ්ඩක් වෙනස් කරල දාන්න :D හොඳට ම අවුල් කියල සැකයක් තියෙනවනම් කාගෙන් හරි අහල බලන්න
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන කටුස්ස මේ එන්නෙ පිංකැටයට විදගෙන සල්ලිත් අරගෙන ආයෙත් ඔහු යන්නෙ
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ කියන්නෙ අද මල්ලිගෙ සුන්දර යුවතියගෙ ත්‍රේඩ් එක වැටීමට නියමිතයි :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අදනම් මුකුත් වෙන පාටක් නෑ වගේ මෙතන
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගොඩක් තැන්වල අයිස් දාන්නෙ නෑ. එහෙම අයිස් දාන අය ගොඩක් කඩ. ෆිජ් තියාගෙන ඒව ඇතුළෙ දාල තියන්නෙ. පාරෙ තියෙන අයිස් දාන තැන්නම් ෂුවර් නෑ තමයි
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙමනම් එච්චර අවුලක් වෙන එකක් නෑ. ඔයාට යන අනිත් වියදම් එක්ක එයාල ගන්න ගානට වඩා අඩුවට දෙන්න පුළුවන්නම් නොගෙන ඉන්න කොහොමත් හේතුවක් නැහැනෙ. මුලදි අමාරු වෙයි ටිකක්. අත්දැකීම් එක්ක තමයි යන්න වෙන්නෙ. මුලින් කට්ට් කාල අල්ලගෙන හිටියොත් වැඩේ දියුණු කරගන්න පුළුවන් වෙයි. කොහොම කලිත් මුලින් පොඩියට පටන්...
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය නිකන් පාරවල්වල දාගෙන ඉන්න අයත් දවසකට සෑහෙන ප්‍රමාණයක් විකුණනව. මේ දවස්වල වැස්ස නිසා අඩුයි. රස්නෙ කාලෙට ඉල්ලුමට හරියන සැපයුම දෙන්නත් එයාලට අමාරුයි. ඒ කාලෙට වීදුරුව දවසින් දවස ගණන් යවනව ගොඩක් තැන්වල.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ වගේ ඒව හොඳයි තමයි. සාමාන්‍යයෙන් හැබැයි කොලිටි එක, ගාන හා සැපයුම වගේ දේවල් බලයි. මොක ද දැනට ඉන්න සැපයුම් කරුව එකපාරට නැති කරගන්න එයාල වැඩිය කැමති වෙන එකක් නෑ. එක ම තැනට මාස කිහිපයක් යනකන් යන්න වෙයි කිහිප පාරක්.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලියාපදිංචිය, ඇසුරුම් කරන විදි, කල්තබා ගන්න විදි, යනත්‍ර වගේ දේවල් විස්තර අර ලින්ක් එකේ තියෙන නම්බර්වලට කථා කරල ගන්න පුළුවන් වයි. ත්‍රේඩ් එකක් දාල ඇහැවුවොත් කරන අය ඉන්නවනම් එළකිරි එකේ කියයි.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වෙබ් එකේ තියෙන්නෙ ඉතින් වගාවන්ට අදාල විස්තර මිසක් ව්‍යාපාරයකට සුදුසු විස්තර අඩුයිනෙ. කුළුබඩු වෙළඳාම වගේ ඒවලි ඉතින් ගැටලුව වෙන්නෙ මං හිතන්නෙ සාමාන්‍යයෙන් හානිවෙන්න තියෙන ඉඩ වැඩියි. දැන් මේ වගේ වැස්ස කාලවලට එහෙම කොහොමත් ඉක්මනට සවුත්තු වෙනවනෙ. අනිත් එක තමයි කඩවල්වලට දාද්දි ණයට දෙන්න වෙන එක. මේ...
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අඩුගානෙ මුකුත් එකතුකරගෙන නාවට ළමිස්සියො දකින්න හරි යන්න බැරියෙ

    No contents