Lens හොඳ ඒව තියෙනව ද? එහෙම Lens නැත්තම් ඔය වගේ එකක් ඒ වගේ ගානකට අරගෙන තේරුමක් නැතිවෙයි. අලුතින් ගන්න පුළුවන්නෙ. අනිත් එක Lens තිබුණත් කැමරා එකේ තත්වය, Errors වගේ ඒව, වැටිල, වැදිල වගේ තියෙනව ද කියන ඒව වගේ ගොඩක් ඒව බලන්න වෙයි. අනිත් එක දූවිලි එහෙම ගිහින් අවුල් වෙලා ද දන්නෙත් නැහැනෙ. පාවිච්චිය...