මෙහෙම දෙයක් කියන්නම්කො මං. දැන් උදාහරණයකට අපි දන්න අඳුරන ගැහැණු ළමයෙක් ඉන්නව. එයා ගැන අපි ඔය කියන සහෝදරයගෙන් මත විමසනව. එයත් එයාව දැකල නිකන් කථාබහ කරල තියෙනව කියමුකො. ඒත් ඔයා නේද ඔයාගෙ ගතිපැවතුම්, හිත, රුචි අරුචිකම් වැඩිපුර දන්නෙ වගේ ම අර ගැහැණු ළමය ගැනත් වැඩිපුර දන්නෙ? ඒත් එයා ඒ ගැහැණු දැකපු...