1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මනඃකල්පිතයි. උදාහරණයකට පාර්ලිමේන්තුවෙ ගැලරියෙ නරඹන්න ඇවිත් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව ඇතුළෙ වැඩකරන කෙනෙක් වෙන්න පුළුවන්, මීඩියාවල එක්කෙනෙක් වෙන්න පුළුවන්, මන්ත්‍රීවරියක් වෙන්නත් පුළුවන් etc.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං හිතුවෙ වයසට යන්නෙ නැති සෘෂි කෙනෙක් වෙන්න ඇති කියල.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: දැන් ඔයාට හිතෙන විදියට මේ සේරම කරන චතුරගේ වයස කීය ද? :rofl:
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ සේර ම දියවන්නාවෙ ඉන්න මඩකිරියොනෙ. මං කිවුවෙ වෙන යුවතියක් ගැන :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අන්නාසිව කෑමට ගනියි චතුර වතුර වගේ ඕව කියල
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: ඒ කවු ද ඒ?
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දේශපාලන පොර පිටියකට මැදිවී සිටින මා හට මොණර පිල් විදූ සේ වරල උනා දැමු සුන්දර යුවතියක ගේ ඡායව දිස්වෙන මොහොතේ ඇගේ දිදුළන ‍කේෂ කල්‍යානයෙන් මතුවන්නා වූ ඒ සුගන්දය සිහිල් සුළඟට මුසුවී හමාවිත් දියවන්නා ඔයේ මඩකරියන්ගේ දුගන්දය පලවා හරින්නේ ආශිර්වාදයක් මෙනි. ඉටි රූපයන්ගෙන් සැදුම් ලද්දා නොවුව ද ඊටත් වඩා...
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ලබන සතියෙ දාන්න එහෙනම් :D
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෝ අර ත්‍රේඩ් එක? ලස්සන ගැහැණු ළමයගෙ?
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මාම කියන්න එපා පවුනෙ. දුක හිතෙයි :rofl:
  11. Malinga

    ඔයා කැමතිම සිංදුව මොකක්ද

    එකක් කියල නෑ. දහස් ගානකට කැමතියි
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ තාම අතරමඟ එහෙනම්. එළ පරිසමින් එන්න :D
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හරියට ම ෂුවර් නෑ. ඒකනම් මැනුෆැක්චර් අනුව වෙනස් වෙනව මං හිතන්නෙ. කොහොමත් සමහර අයගෙනම් එච්චර ලොකුවට ඔය ෆැක්ට්රි ලොක් එකක් නෑ. NVRAM වගේ තැන්වල ගබඩා කරල ඇත්තෙ. හොයල බලන්න වෙනව හරියට තැන කොතන ද කියල :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපි නෙමෙයිනෙ දාන්නෙ. ෆෝන් එක හදන අය
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැ. සාමාන්‍යයෙන් එයාලගෙ කොඩ් එකනේ තමයි ඒක අන්ලොක් කරන්න පුළුවන් වෙන්නෙ. Flash කලා කියල හෝ Custom Rom දැම්ම කියල සිම් ලොක් එක නැතිවෙන්නෙ නෑ. මොක ද ඒක තියෙන්නෙ ඒව තියෙන ස්ටොරේජ් එකේ නෙමෙයි. තව ඉතින් එක එක සොෆ්ට්වෙයාර් අවලුවලින් රින්ගල කරන ඒවත් තියෙනව.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොකෝ මල්ලි අක්ක තරහ වෙලා ද? :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.needrombd.com/samsung-tool-pro-30-9-update/ බලන්න ඒ සොෆ්ට්වෙයාර් එක. හැබැයි වයිරස් ගැනනම් දන්නෙ නැ. මං ඒක පාවිච්චි කරලනම් නෑ https://easy2root.blogspot.com/2018/05/galaxy-j7-pro-sm-j730f-unlock-doneroot.html
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඊයෙ හදපු කේක් ඇති අන්නාසි

    No contents