1. Djwathila

    දැනුමයි-වාසනාවයි

    මට දුන්න එකාම වෙන්න ඇති දැනුමයි-වාසනාවයි 10-15-2010 02:49 PM oka itin prasidda karanna onida දැනුමයි-වාසනාවයි 10-15-2010 02:39 PM pakaya
  2. Djwathila

    දැනුමයි-වාසනාවයි

    හරියටම හරි, උඹ කොහෙද හිටියෙ
  3. Djwathila

    දැනුමයි-වාසනාවයි

    මේ තියෙන්නෙ ආපු හැටි හුගක් අය හරි උත්තරේ දීල තිබුන එයාලටත් හෙටත් හමුවෙමු.......
  4. Djwathila

    දැනුමයි-වාසනාවයි

    Yes Your Win ඔයාගෙ පින් නම්බර් එක සුලු මොහොතකින් PM මගින් ලැබෙයි
  5. Djwathila

    දැනුමයි-වාසනාවයි

    උත්තරේ 70.71
  6. Djwathila

    දැනුමයි-වාසනාවයි

    රැපියල් 5000 ට මාස 6 ක් මොකට ද බං. එකවුන්ට් නම්බර් එක දුන්නොත් එවලෙම දානව
  7. Djwathila

    දැනුමයි-වාසනාවයි

    මෙන්න මට මේවගෙන් ලැබෙන තෑගි දැනුමයි-වාසනාවයි 10-15-2010 02:39 PM pakaya
  8. Djwathila

    දැනුමයි-වාසනාවයි

    යෝජනාවක් තියෙනවනම් දාපං මචං සලකලා බලමු
  9. Djwathila

    දැනුමයි-වාසනාවයි

    ඔය ප්‍රශ්නෙ ස්කෑන් කරලම දැම්මෙ උඹල ඕක අහන හින්ද තමා හරි මම කියන්නම් තියෙන දිහා හැබැයි එතකොට වැඩේ ලේසි වැඩියි. කට්ටියම ලෑස්ති වෙන්න මම ‍ප්‍රශ්නෙ එඩිට් කරල දානව S තියෙන තැන ඉස්සරලම උත්තර දෙන කෙනා වාසනාවන්තයා
  10. Djwathila

    දැනුමයි-වාසනාවයි

    දන්න වැඩ ඔක්කොම දාල බලපන් මචං, ත්‍රිකෝණමිතිය, ජාමිතය, පයිතගරස් ‍ප්‍රමේය ඔව්ව ඔක්කොම දාල බලපං එස් හොයාගන්න පුලුවන්
  11. Djwathila

    දැනුමයි-වාසනාවයි

    අහස් යානය කොච්චර දුරකින්ද පැහැදිලි නෑ
  12. Djwathila

    දැනුමයි-වාසනාවයි

    මගෙ බල්ලවත් අය දේශපානේට නෑ ඕන් කීව
  13. Djwathila

    දැනුමයි-වාසනාවයි

    දැනුමයි-වාසනාවයි රීලෝඩ්-වාසනා ලෙසින් ඇරබි මෙම වැඩසටහනේ තිබූ යම් යම් අඩුපාඩු මග හරිමින් දැන් නැවතත්. රීලෝඩ් ලබාදීමේදි තම දුරකථන අංකය අන් අයසතුවීම එලකිරි සාමාජික සාමාජිකවාන් අකමැත්තක් දක්වන බැවින්. ඒ සදහා කඩ්පත් රහස්අංකය ලබාදීමට තීරණය කලෙමු තරග ස්වභාවය දිනකට එක් පැනය බැගින් ඉදිරිපත්කරනු ලබන අතර...
  14. Djwathila

    කිරිබත්ගොඩ හාමුදුරුවො

    මේකයි මල්ලි, මේක ආගමික ප්‍රශ්නයක් හින්ද ටිකක් දුරදිග බලල කරුනු හොදට හොයල බලල දාන්න ඕන, කියන්නා කෙසේ කීවත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියල කතාවක් තියෙනවනෙ.... ඔයාගෙ මේ වැඩෙන් වෙන්නෙ අපේ ආගමට කැලලක් කියලයි මගේ හැගීම
  15. Djwathila

    උඹෙන් උස්සපු එක

    සිංහල එක තියෙනව මචං මගෙ බ්ලොග් එකේ හෙට අනිද්ද දාන්න හිටියෙ දාපුවාම බාගනින්
  16. Djwathila

    මන්ද මානසිකත්වය

    සොරි මචං ඒ වගකීමනම් බාරගන්න බෑ මම ඒක කලේ නෑ
  17. Djwathila

    වශි-මන්ත්‍රයක්

    අවුලක් ගියොත් කියපං මචං කඩන්න මන්තරත් තියෙනව
  18. Djwathila

    වශි-මන්ත්‍රයක්

    මොනව උනත් ඌ හොද එකා බං ඌ තාම කතා කරන්නෙ නෑ ඔයී මම කතා කලා නෝ අන්ස්වර්
  19. Djwathila

    වශි-මන්ත්‍රයක්

    ඒ කීවෙ
  20. Djwathila

    රාජපක්ෂ වංශ කතාව

    හරි දක්ෂයෙක්

    No contents