Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වශි-මන්ත්‍රයක්
:lol::lol::lol:
Djwathila
Post #31
Oct 14, 2010
Forum:
Health & Lifestyle
උඹෙන් උස්සපු එක
මම එහෙම කරන්නම් හැබයි මචං ඔය විදිහට මිනිස්සු එක්ක හුගක් කල් තරහ තියාගෙන ඉන්න එපා. මටනම් කවදාවත් එහෙම ඉන්න බෑ.
Djwathila
Post #377
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
උඹෙන් උස්සපු එක
අඩේ බං ඉතිං ජනාධිපති අපි ඔක්කොගෙමනෙ. උඹ මහින්දට හපන්නෙ බං.
Djwathila
Post #371
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
උඹෙන් උස්සපු එක
උඹලත් මාර ආතල් ගන්නෙ නේ බයිට් වෙන මටත් හිනා යනව ඕයි........
Djwathila
Post #366
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
උඹෙන් උස්සපු එක
මචං උඹ පීඑම් දාන්නෙ උඹේ හොර හිත තියෙන හින්ද, මොකද මෙතන එලිපිට දැම්මොත් උඹ සව්ත්තුවෙන හින්ද, දැන් උඹට මගෙ වැරදි විතරක් කියන්න පුලුවන්නෙ. හැම එකාගෙම හුනු කිල්ලොට වල හුනු ටික ටික තියෙනව කියන එක අමතක කරන්න එපා
Djwathila
Post #342
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
උඹෙන් උස්සපු එක
PM දාන්න ඕනෙ නෑ බං මෙතන දාපං මම මුකුත් කියන්නෙ නෑ මම ඔය තරහ හිතේ තියාගෙන ඉන්න එකෙක් නෙමේ
Djwathila
Post #328
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
උඹෙන් උස්සපු එක
http://www.elakiri.com/forum/showthread.php?t=838609 උඹල දෙන්නගෙ වැඩේ මේකෙමයි මෙන්න මේකවත් කරල බලපල්ල
Djwathila
Post #309
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
උඹෙන් උස්සපු එක
නෑ මම ලයිට් බිල ගෙවන්නම් :D:D:D:D:D:D
Djwathila
Post #304
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
උඹෙන් උස්සපු එක
උඹට මම කීව කියල හිතාගනින්....:D:D:D
Djwathila
Post #301
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
වශි-මන්ත්‍රයක්
අප්පේ බං උඹනම් මහ කරදර කාරයෙක් කොහෙ දැක්කත් පිල්ම් පිල්ම්
Djwathila
Post #24
Oct 14, 2010
Forum:
Health & Lifestyle
උඹෙන් උස්සපු එක
නියම අයිඩියා එක. හුගක් අය දන්නෙ නැති අයට නම්බර් දෙන්න කැමති නෑනෙ කාඩ් නම්බර් එකක් එවන්නම් අපි එහෙම කරමු.
Djwathila
Post #299
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
වශි-මන්ත්‍රයක්
හික්..... දැන් හරි
Djwathila
Post #21
Oct 14, 2010
Forum:
Health & Lifestyle
වශි-මන්ත්‍රයක්
හපෝ අපිට ඕව මතුරන්න ඕන නෑ කෙල්ලන්ගෙන බේරෙන්න බැරිව ඉන්නෙ..... කෙල්ලො හරි වාතයක් හලෝ පස්සෙන් යද්දි කියන ඒව නෑ සෙට් උනාම
Djwathila
Post #19
Oct 14, 2010
Forum:
Health & Lifestyle
වශි-මන්ත්‍රයක්
:D:D
Djwathila
Post #15
Oct 14, 2010
Forum:
Health & Lifestyle
වශි-මන්ත්‍රයක්
ඉන්න එකගෙන් බේරෙන්න බැරිව ඉන්නෙ ඕයි 108 ක් තියා 1 පාරක්වත් මතුරන්නෙ නෑ
Djwathila
Post #12
Oct 14, 2010
Forum:
Health & Lifestyle
උඹෙන් උස්සපු එක
මචංල හෙට ඉදල අයෙත් රී-ලෝඩ එක පටන් ගන්නව හැමෝම එන්න ඕන Silvar bard, tharinda76 උඹලත් එක්කත් මම තරහ නෑ වරෙල්ල, අයනම් දේශපාලනේ ගැන කතා කරන්නෙ නෑ බං
Djwathila
Post #275
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
උඹෙන් උස්සපු එක
බලයං බං යන්න නැති තැන බැනල බැනල දැන් කල්්‍යානලු :P:P
Djwathila
Post #270
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
වශි-මන්ත්‍රයක්
හික්..........
Djwathila
Post #8
Oct 14, 2010
Forum:
Health & Lifestyle
උඹෙන් උස්සපු එක
පොඩි එවුන්ගෙ ආශාවනෙ නටපල්ල ඇති තරම් නටපල්ල මම ඔක්කොම බලාගෙන ඉන්නෙ උඹලටම තමා ඕකෙන් හති වැටෙන්නෙ....
Djwathila
Post #265
Oct 14, 2010
Forum:
ElaKiri Talk!
වශි-මන්ත්‍රයක්
හප්පා ඉන්නවනම් කරන්න එපා එලකිරි එකේ මල හොල්මනක්වත් වැටෙන්නෙ නැති උන් සෙට් එකක් ඉන්නවනෙ උන්ට මචං දැම්මෙ පව්නෙ එහෙම එකක්වත් සෙට්කර ගත්තොත්
Djwathila
Post #6
Oct 14, 2010
Forum:
Health & Lifestyle
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom