උඹෙන් උස්සපු එක

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නියම අයිඩියා එක. හුගක් අය දන්නෙ නැති අයට නම්බර් දෙන්න කැමති නෑනෙ
    කාඩ් නම්බර් එකක් එවන්නම් අපි එහෙම කරමු.

    ඒක හොඳයි රීලෝඩ් එක්‍පෙක්ටර්ස්ලට:P
    ෆෝන් බිල ගෙවන්න බැරිද.....?:nerd:
    එතකොට නම්බර් එක දෙන්න වෙනවනේ..නෙට් කනෙක්ෂන් එකේ බිල ගෙවන්න කියමු:lol::lol:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඒක හොඳයි රීලෝඩ් එක්‍පෙක්ටර්ස්ලට:P

    එතකොට නම්බර් එක දෙන්න වෙනවනේ..නෙට් කනෙක්ෂන් එකේ බිල ගෙවන්න කියමු:lol::lol:

    අෆෝ මූ ගෙදරටම එයි හොයාගෙන.......:rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    76 ඉස් බැක්..... නොකෙරෙන වෙද කම අංක 3 දැන් පෙන්නනවා :lol:


    astrix012.gif
     
    Last edited: