4 පාරක්....
1-අනුරාධපුරේ පුංචි ගේ ගෙදර ඉදන් කොළඹ එන්න හිටපු දවසේ පුංචි ගේ නිංගිලා දෙන්න නහයෙන් අඩලා එදා ආවේ නෑ. ආව නං පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ බෝම්බයට අහු වෙනවා
2- මහ බැංකු බෝම්යට අනුනමයෙන් අහු නොවී බේරුණා. ඒ කාලේ වැඩ ලේක් හවුස් එකේ තව පොඩ්ඩෙන් එදා එයිටි ක්ලබ් එකට ගිහින් බීලා, ආකාස කඩේට යනව...