ජීවිතේ අනු නමෙන් බේරුණු අවස්ථා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    1.සුනාමි..! පංති කට් කරලා සුස්තියක් ගහන්න වැල්ල පැත්තට යන්න හිටියේ, එකෙක් ඇවිත් බලෙන්ම ඇදැන් ගියා ක්ලාස් එකට, නැත්නුම් බඩුම තමා.

    2.බයිසිකල් එකේ දුම් පරික්ෂාව කරලා යද්දී U turn ගැව්ව කෙලින් පාරේ. අඩෝ ලොවෙත් දැක්කේ නැ බස් එක එනවා. කන ගාවට ඇවිල්ල නැවත්තුවේ. මතක් වෙනකොට හිරි වැටෙනවා. ඩ්‍රයිවර් අය්ය මට ජාතික කුණු හබ්බෙන් බැන්න. ඌත් බයවෙලා විනාඩි 5ක් විතර බස් එක නවත්තන ඉඳල ගියේ.

    :shocked::shocked:
     
    • Like
    Reactions: rox2030

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    කහ ඉරේදි බස් එකක හැපෙන්න ගිහින් , බස් එක දැකල බයට අත් දෙක ඉස්සරහට වුණා. බස් එක ඇවිල්ල අතේ ගැවිල නැවතුනේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    1.සුනාමි..! පංති කට් කරලා සුස්තියක් ගහන්න වැල්ල පැත්තට යන්න හිටියේ, එකෙක් ඇවිත් බලෙන්ම ඇදැන් ගියා ක්ලාස් එකට, නැත්නුම් බඩුම තමා.

    2.බයිසිකල් එකේ දුම් පරික්ෂාව කරලා යද්දී U turn ගැව්ව කෙලින් පාරේ. අඩෝ ලොවෙත් දැක්කේ නැ බස් එක එනවා. කන ගාවට ඇවිල්ල නැවත්තුවේ. මතක් වෙනකොට හිරි වැටෙනවා. ඩ්‍රයිවර් අය්ය මට ජාතික කුණු හබ්බෙන් බැන්න. ඌත් බයවෙලා විනාඩි 5ක් විතර බස් එක නවත්තන ඉඳල ගියේ.

    mama adurana yaluwekuth 99 berune sunamiyata ahu nowi. e gollo anthima mohothe gamana cancel kara
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    mchan thread aka dakapu gaman hithuna mata una scean akath danna..balan giyama mata una scean 1kamai ubatath wela thiyenne...mata nm une kotuwa station 1kedi අනුරාධපුර gihin eddi

    hammo mathak wenakotha aga hiri watenawa .......beruna hati pudumayi. :shocked::shocked:
     

    janish05656

    Well-known member
  • වෙලේ සරුංගල් යවන කොට උඩ බලාගෙන් යද්දී තඩි රබර් ‍බෝලයක් වගේ එකක් පෑගුණා ඒ පාගපු පාර කකුල උස්සන්නේ නැතුවම බිම බැලුවාම තඩි නයෙක් පෙනේ හරියෙන්ම පෑගිලා ඌට කරගන්න දෙයක් නැතුව නියරට දෂ්ට කරනවා .බයටම තව ටිකක් තද කරන් හිටියා ඊට පස්සේ දිව්වා පස්ස නොබලා .තව අවස්තා දෙක තුනක් තියෙනවා ඒ ටික පස්සේ දාන්නම්.

    අඩෝ ඇගේ හිරිගඩු අවා ඔයි..ටහු
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම දවසක් පොල් අතු වගයක් අස්කරද්දි සීතල දෙයක් කකුලට පෑගුනා. ටක් ගාල මම අහකට පැන්නා. මම සෙරෙප්පු දාල හිටියෙ නෑ. හොදට බලද්දි දැක්කේ පොලගෙක්.
     

    janish05656

    Well-known member
  • දැන් අවුරුද්දකට විතර කලින් ගෑනි එක්ක හෙන වලියක් දාගෙන..ඒකිට බනින ගමන් නුගේගොඩ පාලම යට පාරෙන් ඇවිත් පාලම පහුකරනවා එක්කම FAB එක ඉස්සරහින් ගැහුවා U TURN එකක්.එකපාරටම හෙන බ්‍රේරේක් පාරක් ඇහුනා, මම දකුන බලද්දි හෙන ටිපර් එකක් දොර ගාවම නැවතිලා..අගල් 5ක් ඇති උපරිම..ඌ මට දුන්නා සි0හල එපා වෙන්න.අදටත් හිතා ගන්න බෑ ටිපර් එකේ බුවා පල්ලමට එනකොට කොහොමද නවත්ත ගත්තේ කියලා.බල්ලා වගේ මම මාරු උනා..ගෑනි තක්බිර් ගෙදර යනකන්
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    දැන් අවුරුද්දකට විතර කලින් ගෑනි එක්ක හෙන වලියක් දාගෙන..ඒකිට බනින ගමන් නුගේගොඩ පාලම යට පාරෙන් ඇවිත් පාලම පහුකරනවා එක්කම FAB එක ඉස්සරහින් ගැහුවා U TURN එකක්.එකපාරටම හෙන බ්‍රේරේක් පාරක් ඇහුනා, මම දකුන බලද්දි හෙන ටිපර් එකක් දොර ගාවම නැවතිලා..අගල් 5ක් ඇති උපරිම..ඌ මට දුන්නා සි0හල එපා වෙන්න.අදටත් හිතා ගන්න බෑ ටිපර් එකේ බුවා පල්ලමට එනකොට කොහොමද නවත්ත ගත්තේ කියලා.බල්ලා වගේ මම මාරු උනා..ගෑනි තක්බිර් ගෙදර යනකන්

    වාහනයේ එලවද්දී ඔය විදියට වලි දාගෙන මෙහෙ එක්කෙනෙක් අනතුරකට ලක්වෙලා (ලංකාවේ නෙවි) කකුලෙන් පල්ලෙහා කපල දැම්ම.
     

    janish05656

    Well-known member

  • වාහනයේ එලවද්දී ඔය විදියට වලි දාගෙන මෙහෙ එක්කෙනෙක් අනතුරකට ලක්වෙලා (ලංකාවේ නෙවි) කකුලෙන් පල්ලෙහා කපල දැම්ම.

    :shocked::shocked::shocked::shocked: ඔව් බන් එදා තේරුනේ අපි කල්පනා නොකර දේවල් කලාම එකේ ප්‍රතිපලය හෙන දරුනුයි කියලා..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    Piliyandala bus bombe.
    Cafe eke game gahanna salli thibba nathi nisa gedara awaa.
    mama awith 30 min walin blast eka 157 bus eke. (Mmma yana bus eka)

    Mage yaluwo dennek mala.

    Hoda welaawata athe rupiyal 20k thibbe naththe.

    Mamath Eda Class Erila Stand eke Lagaa para gahan inne nethiwa awa ban... Suwarapolata enna une nee:angry::angry::angry::angry:
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    එදා මුලින්ම සෙස් කරපු දවස ගහ ගහ ඉද්දි condom එක පැලුන
    මට බඩුත් යන්න අවා එවලෙම ටක් ගලා එලියට ගත්ත
    කොහොම හරි මන් මාර බය උනා..එදා තමය් 99 න් බේරුනේ
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    එදා මුලින්ම සෙස් කරපු දවස ගහ ගහ ඉද්දි condom එක පැලුන
    මට බඩුත් යන්න අවා එවලෙම ටක් ගලා එලියට ගත්ත
    කොහොම හරි මන් මාර බය උනා..එදා තමය් 99 න් බේරුනේ

    හොඳට සිහියෙන් ඉඳල තියෙනවා :lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මම දවසක් පොල් අතු වගයක් අස්කරද්දි සීතල දෙයක් කකුලට පෑගුනා. ටක් ගාල මම අහකට පැන්නා. මම සෙරෙප්පු දාල හිටියෙ නෑ. හොදට බලද්දි දැක්කේ පොලගෙක්.

    :shocked::eek:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    වෙලේ සරුංගල් යවන කොට උඩ බලාගෙන් යද්දී තඩි රබර් ‍බෝලයක් වගේ එකක් පෑගුණා ඒ පාගපු පාර කකුල උස්සන්නේ නැතුවම බිම බැලුවාම තඩි නයෙක් පෙනේ හරියෙන්ම පෑගිලා ඌට කරගන්න දෙයක් නැතුව නියරට දෂ්ට කරනවා .බයටම තව ටිකක් තද කරන් හිටියා ඊට පස්සේ දිව්වා පස්ස නොබලා .තව අවස්තා දෙක තුනක් තියෙනවා ඒ ටික පස්සේ දාන්නම්.


    :shocked::shocked:ඇග සීතල වෙනවා මේක කියවනකොට.....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම දවසක් පොල් අතු වගයක් අස්කරද්දි සීතල දෙයක් කකුලට පෑගුනා. ටක් ගාල මම අහකට පැන්නා. මම සෙරෙප්පු දාල හිටියෙ නෑ. හොදට බලද්දි දැක්කේ පොලගෙක්.
    මේක දකිද්දි මතක් උනේ , මට මේක වෙලා ඔනෙ නම් වැඩිම මාස 3ක් ඇති. ගේ අස්කරදි සොපින් එකෙකට පරන පත්තර දාල තිබ්බ.ඒව ගිනි තියන්ඩ කියල එලියට අරන් එන්ඩ ඔනෙ කියල හිතෙද්දි, මම දැක්ක කලු පාට පුල්ලි තියෙන හුනෙක් ඉන්නව, ඌ ටිකක් ලොකුයි.'මම හිතුව මේ කිබුල් හූනා මට හම්බුන නිසා හොදයි වෙන එකෙක්ට අහු උනා නම් මූව අල්ලල විකුනනව, ගන්න එකා මුව මරල මුගෙන් මොනව ගනීද දන්නෙ නැ කියල'. එහෙම හිතල මම අතින් ශොපින් එක අල්ලගෙන එලියට ගෙනිච්ච ගිහින් ආයෙ ගේ ඇතුලට ඇවිත් ගිනි පෙට්ටියත් හොයන් එලියට ආවම,අර ගොන් හූන තාමත් ශොපින් එක ඇතුලෙ.මම කරෙ පයින් ගැහුව ඌට 'පලයන් එලියට කියල', පයින් ගහපු ගමන් මගෙ කකුල තුවල උනා........ඔන්න කකුල තුවල උන ගමන මම ආයෙ හූනා දිහ බැලුව, ඔන්න ඒ වෙලවෙයි මම දැක්කෙ හූන ටිකක් ඔනවටත් වඩා දිගයි කියල තව බලද්දි දැක්ක ඒක හූනෙක් නෙමේ කලුපාට පුල්ලි තියෙන සර්පයෙක් කියල.....අම්මට කතා කරල පෙන්නුවම අම්ම කියුව පොලගෙක් කියල.... මම කියුවෙ ඌ මාව කෑව කියල කකුලෙන් ලේත් බින්ඩු එනව...ගෙදර අය ෆුල් හොල්මන්... කට්ටියම මාව ස්පිතාලෙ අරන් යන්ඩ හදනව,ඔය ගමන් කැල්ලටත් කියුව මාව පොලගෙක් කැව කියල, ඒ මෝඩි කියනව එහෙනම් ස්පිරිතාලෙ ගිහින් බේත් ගන්ඩලු......... මට මතක් වෙනව පොලග කාපුවම වෙන දේවල් ඒ කියන්නෙ විශේ අතුරු ප්‍රතිපල ..... දත් වැටෙනව,ඔලුවෙ කෙස් යනව,ඇග බැලස් නතුව යනව, ඔය ඔක්කොමත් හරි අරකත් වැඩ කරන්නෙ නැතුව යනව.......ඒත් මම කමක් නැ කියල හිත හදා ගත්ත..... මේව ඔක්කොම විනාඩියක් දෙකක් ඇතුලත වෙන දේවල්.....කොහොම හරි තුවල උනාට මට රිදෙන් නැ ගානක්වත් නැ එතකොට අම්ම කියනව පොලගෙක් කැවනම් ඔහොම ඉන්ඩ බැ රිදෙනව කියල..... විනඩි 5 විතර යද්දි මට ඒත් ගානක්වත් නැති නිසා ආයෙ ශොපින් කවරෙ බැලුව.... මාව තුවල වෙලා තිබ්බෙ එකෙ තියෙන ස්ටෙපර් කටුවකට.....අර අසරන පොලොo පැටිය උගෙ ජීවිතෙන් වන්දි ගෙවුව නොකරපු වරදකට වැරදි කාරය වෙලා....පව් මම ඌව මරන්ඩ කියුවෙ නැ මම ගේ ඇතුලෙ එද්දි මරල එලියෙ උන්න අය..... මේක ලියන වෙලවෙත් මට බය හිතෙනව, එදා පොලග කෑව නම් අද erozan මොකද වෙන්නෙ කියල හිතෙද්දි.
     
    Last edited:

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    වෙලේ සරුංගල් යවන කොට උඩ බලාගෙන් යද්දී තඩි රබර් ‍බෝලයක් වගේ එකක් පෑගුණා ඒ පාගපු පාර කකුල උස්සන්නේ නැතුවම බිම බැලුවාම තඩි නයෙක් පෙනේ හරියෙන්ම පෑගිලා ඌට කරගන්න දෙයක් නැතුව නියරට දෂ්ට කරනවා .බයටම තව ටිකක් තද කරන් හිටියා ඊට පස්සේ දිව්වා පස්ස නොබලා .තව අවස්තා දෙක තුනක් තියෙනවා ඒ ටික පස්සේ දාන්නම්.

    මට මැවිලා පේනවා බන් සීන් එක..! පිස්සු හැදෙයි
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    1.ගිය සතියෙ අඟහරුවාදා වගේ මට මතක විදියට මේ සිද්ධිය වුනේ, මම උදේට එන්නෙ ජපන් ෆ්‍රෙන්ඩ්ශිප් රෝඩ් එකෙන් දාල පාලිමන්ට් රෝඩ් එකෙන් වෝටර්ස් එජ් එක ගාවට, ඔතන උදේට පට්ටම ට්‍රැෆික්. මම ඉතින් සුපුරුදු පරිදි බයික් එක අනික් ලයින් එකට දාන් 4ත් ගියර් එකේ ආතල් එකේ එනව වාහන එකසිය ගානට ඉස්සර කරන්, ඉස්සරහ පොලීසියෙන් ඉන්නව ඩොටේ, සාමන්‍යෙන් මම අයියල පෙනෙන නොපෙනෙන ගානට ඇවිත් තමයි ලේන් එක ඇතුලට දාගන්නෙ.. එදා වෙනද ඉන්න තැනට කලින් පොලිස් කාරයෙක් ඉඳල, මම ඔය සීන් එකක් දන්නෙ නෑ, මට ඉස්සරහට එන බෙන්ස් කාරයෙක් හෙඩ් එක ගහගෙනම ආව, මම බැලුව මොකද මූ මට උගෙ ලේන් එකෙන් අයින් වෙන්න කියනවද දන්නෙ නෑ කියල, මම ස්ලෝ කරන් හිමීට ඇතුලට රින්ගුව. ඕක දැක්ක අතන හිටපු තව අයිය කෙනෙක්, ඌ හිමින් ඉස්සරහට එනව කවුද ඒ කියල බලන්න.. :baffled::baffled: මම හිමීට ගිහින් නියුටල් කරල බයික් එක තියාගත්ත ඌට නොපෙනි වාහනේකට කවර් වෙලා, මට පිටිපස්සෙන් ආපු අනික් බයිකුත් රින්ගුව අස්සෙන් අස්සෙන්, ඌට මාව හොයාගන්න බැරි වුන නිසා ශේප් එකේ ඇවිදන් ඉස්සරහට ගියා සුදු ඉර දිගේම.. වාහන 3,4ක් පහුවෙනකොට පේනව අයිය කෙනෙක් පොතක් තියන් ලියනව තනි ඉර කපන් කෙලගෙන ඉස්සරහට ආපු එකෙක්ව, මම ඉතින් බෙන්ස් අයියට හද පිරි මෙව්ව එක ප්‍රදානය කරමින් එහෙමම ආව., මොකද අහු වුනානම් මේ අතේ සල්ලි නැති දවස් වල, අහවල් එක ඇපේට තියල තමයි එන්න වෙන්නෙ අඬල අඬල පොලිස් කාරයට පැය ගානක්. ඒත් ඒක ඇපේට ගන්න එකකුත් නෑ.. :rofl: පස්සෙ මතක් වුනේ රවි අයිය පාර්ලිමේන්තුවෙදි කෙලියනෙ බයික් කාරයොන්ට කියල. මුගෙ වයිෆ්ව හපලත් මදිනෙ බං.ශශිට වගේ කොරන්ඩ ඕනෑ වෙඩි නොවදින එකක් ඇඳන්.. ඕ යේ... වේශ රවිය.. :angry::angry:
    2. මේක හිමීට දාන්නම්.. පොඩ්ඩක් හිටපන්ල..
     
    Last edited: