සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හ්ම් ඔව් මචන් මීඩියා වලින් වැඩේ කනව :( මන් හිතන්නෙ ඩ්‍රග්ස් ගන්නවලු ඒ වෙලේ ඉන්දල.එහෙම තොරතුරකට තමා අල්ලල ඇත්තෙ :confused:

    ඔව් බන් ..මීඩියා පොන්නයෝ තමා මුල ඉදලම මේ වැඩේ කාවේ ..! උන්ගේ මාද්‍ය සංදර්ශනයක් උනා අතිමේ මේ කේස් එක
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් ..මීඩියා පොන්නයෝ තමා මුල ඉදලම මේ වැඩේ කාවේ ..! උන්ගේ මාද්‍ය සංදර්ශනයක් උනා අතිමේ මේ කේස් එක
    මන්නම් දන්නෑ ඇයි එහෙම එලියට දාන්නෙ ඩීටේල්ස් කියල.ඔහොම බැලුවොත් හරි එකාදම අහුවෙන්නෙ කියලත් සැකයි.අර මැරුන ටයිම් එක ගෙස් කරල තිබ්බෙ අරන් ජීර්නය වෙන එකෙන් එහෙම.ඔය forensic pathologist ල කරන දේවල් සිද්දියෙ තීන්දුව එන්නත් කලින් මොකෝ බන් මීඩියා වලට යන්නෙ.කරන දෙයක් කරල අන්තිමේට මීඩියාවලට දැම්මනම් හරිනෙ :eek: මීඩියාවලින් එහෙමත් බෑනේ බන් ට්‍රැෆික් අද්දව ගන්න, රේටින්ග්ස් වැඩි කරගන්න එපැයි :yes:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මීඩියා පරයො රියලිටි කර කර කෙල්ලො කොල්ලන්ගෙ රෙදිගලවල පෙන්නල මාකට් කරන්ව වගේ

    පෝය දවසට මන්තරකාරයො,පච්ච කාරයො ගෙන්නල මාකට් කරනවවගෙ

    මේ දරුවගෙ මරණෙත් මාකට් කරල සල්ලි හොයනව

    මේ සක්කිලි මීඩියා වල වැඩකරන එවුන්ටත් මනුස්සකමක් නැද්ද
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මන්නම් දන්නෑ ඇයි එහෙම එලියට දාන්නෙ ඩීටේල්ස් කියල.ඔහොම බැලුවොත් හරි එකාදම අහුවෙන්නෙ කියලත් සැකයි.අර මැරුන ටයිම් එක ගෙස් කරල තිබ්බෙ අරන් ජීර්නය වෙන එකෙන් එහෙම.ඔය forensic pathologist ල කරන දේවල් සිද්දියෙ තීන්දුව එන්නත් කලින් මොකෝ බන් මීඩියා වලට යන්නෙ.කරන දෙයක් කරල අන්තිමේට මීඩියාවලට දැම්මනම් හරිනෙ :eek: මීඩියාවලින් එහෙමත් බෑනේ බන් ට්‍රැෆික් අද්දව ගන්න, රේටින්ග්ස් වැඩි කරගන්න එපැයි :yes:

    :yes::yes: මේ සිද්දියෙන් පස්සේ ලංකාවේ මාද්‍ය කියන දේවල් ගැන දෙපාරක් හිතන්න පුරුදුවෙයි මිනිස්සු ..!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes: මේ සිද්දියෙන් පස්සේ ලංකාවේ මාද්‍ය කියන දේවල් ගැන දෙපාරක් හිතන්න පුරුදුවෙයි මිනිස්සු ..!!
    මන් දැක්ක තරමින්නම් මචන් ඔය වගේ දේවල් හොයපු හැටි ගැන ඉන්වෙස්ටිගේශන් එක යද්දි තොරතුරු එලියට දානව බොහොම අඩුයි.අර ටීවි සීරීස් වල යන ඒවයෙත් ඔක්කොම ඉන්වෙස්ටිගේශන් ඉවර කරපු ෆයිල් ක්ලෝස් කරපු ඒව තම දැක්කෙ.ඉතින් එහෙම එකේ ගොඩක් ඩීටේල්ස් එලියට දාන එකෙන් සෑහෙන හානියක් වෙනව.
    මිනිස්සුන්ට ලොකු ආවේගයක් තියෙන්න ඇති ඇත්ත.ඒත් අර කට්ටිය ගේ වට කරල අනන් මනන් කරපු එකෙන් සමහරක් දුරට පොඩි පොඩි හෝඩුවාවල් දෙන්න පුලුවන් සාක්ශි නැතුව යන්න ඇති. වික්ටිම් ගෙ ගෙදර තිබ්බ ගොඩක් ඔය ඇහැට පේන්නැති ෆයිබර් සස්පෙක්ට් කරන කෙනා පාවිච්චි කරපු දෙයක්ද කියල මැච් කරල එහෙම සෑහෙන කේස් ගොඩක් අල්ල ගත්ත ඒව දැක්ක.ඉතින් අර විදිහට හැසිරුනාම සාක්ශි නැතුව යන්න පුලුවන්:sorry::sorry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,941
    6,609
    113
    ගග අද්දර
    පුද්ගලයන්ට කුමන වර්ගයේ පැමිණිලිද කොමිසම සඳහා ඉදිරිපත් කළ හැකි වන්නේ?

    (1978) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි IIIවන පරිච්ඡේදය මගින් පිළිගත් මූලික යිතිවාසිකම් කඩවීම් සහ කඩවීමට අත්‍යාසන්න අවස්ථාවලදී පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

    කොමිසම සඳහා පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ කා හටද?

    •පීඩාවට පත් පුද්ගලයන්ට
    • පුද්ගල කණ්ඩායම්වලට
    • පුද්ගලයෙක්/පුද්ගල කණ්ඩායමක් හෝ පීඩාවට පත් යම් පුද්ගල කණ්ඩායමක් වෙනුවෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය

    මෙහෙම බැලුවොත් මේ කොල්ලට නඩු දාන්න පුළුවන් චෝදනාවෙන් නිදහස් උනොත් මට හිතෙන විදිහට
    ඒ උනාට මචන් ඕක ඔහොම කියන්න පුළුවන් අසත්‍ය ප්‍රචාරයක් ගියා නම් නේ....
    මෙතන කොල්ල ලග සිරාවටම වැල තිබිලත් තියනවා...
    පොලිසියෙන් සැකපිට අත්අඩංගුවටත් අරන් තියනවනේ...

    මෙතන තියෙන්නේ සදාචාරාත්මක අවුලක් බන්...
    මන් හිතන් නැහැ කොල්ලට නිවැරදි කාරය උනත් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියල...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් නේද මචන් ..අත්අඩංගුවට ගත්තේ මොන පදමනකින් ද කියල දන්නේ නෑ නේ අපි .. උබ කිව්වා වගේ
    යම් පුද්ගලයෙක්ව සැක පිට අත්අඩංගුවට ගන්නේ කුමන හෝ පැහැදිලි සැක සහිත තැන් තියනව නම්.

    මේ විදිහට ළමයාගේ සිද්දියට සැකයක් ඇති වෙලා ගත්තනම් ගොඩක් දුරට මිනිහ වැරදිකාරයා වෙන්නත් බැරි නෑ කියල හිතෙනවා ..එත් වල සිද්දියයි මේකයි එකට සම්භන්ද කරපු එකනම් වැරදියි ..එහෙම බැලුවොත් ලංකාවේ හැම කොල්ලම වගේ ස්ත්‍රී දුෂණයකට සැකකාරයෝ වෙන්න ඕනේ​

    ඔව් සිද්ධි දෙක සම්බන්ධ කරලා මාධ්‍යයෙන් කරපු වැඩේ නම් වැරදී. අපේ රටේ මාධ්‍ය සදාචාරය ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ බං.
    හැබැයි පුද්ගලයෝ විදිහට අපිත් වැරැද්දක් කරලා තියනවා බං. මොකද අපි අර ගැනු ලමයගේ තාත්තව නිකං සැක කරලා ත්‍රෙඩ් වල අපේ අදහස් දැම්මා. මේ ත්‍රෙඩ් ගුවන්විදුලි, රූපවාහිනී මාධ්‍ය තරම් ජනතාව අතරට නොගියත් යම්කිසි පිරිසක් බලනවා. ඊට පස්සේ ඒවා කටකතා විදිහට ටිකක් හරි පැතිරෙනවානේ බං. අපි හරියට පසුබිම දන්නේ නැතුව එහෙම කරපු එකත් වැරදී. අපි හැම කෙනෙක්ගෙම අතේ අඩු වැඩි වශයෙන් වැරද්දි තියනවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒ උනාට මචන් ඕක ඔහොම කියන්න පුළුවන් අසත්‍ය ප්‍රචාරයක් ගියා නම් නේ....
    මෙතන කොල්ල ලග සිරාවටම වැල තිබිලත් තියනවා...
    පොලිසියෙන් සැකපිට අත්අඩංගුවටත් අරන් තියනවනේ...

    මෙතන තියෙන්නේ සදාචාරාත්මක අවුලක් බන්...
    මන් හිතන් නැහැ කොල්ලට නිවැරදි කාරය උනත් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියල...

    ගත්තේ වැල කෙස් එකට නෙමෙයි නේ මචන් .වල කේස් එකට දඩුවම මේ කේස් එකෙන් පස්සේ තීරණය කරයි ..කොල්ල පොඩි දරුවාගේ කේස් එකෙන් නිදහස් උනොත් සාක්ෂි නැතුව බොරු චෝදනාවකට අත්අඩංගුවට ගත්තා කියල නඩුවක් දාන්න පුළුවන් වෙන්න ඕනේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් සිද්ධි දෙක සම්බන්ධ කරලා මාධ්‍යයෙන් කරපු වැඩේ නම් වැරදී. අපේ රටේ මාධ්‍ය සදාචාරය ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ බං.
    හැබැයි පුද්ගලයෝ විදිහට අපිත් වැරැද්දක් කරලා තියනවා බං. මොකද අපි අර ගැනු ලමයගේ තාත්තව නිකං සැක කරලා ත්‍රෙඩ් වල අපේ අදහස් දැම්මා. මේ ත්‍රෙඩ් ගුවන්විදුලි, රූපවාහිනී මාධ්‍ය තරම් ජනතාව අතරට නොගියත් යම්කිසි පිරිසක් බලනවා. ඊට පස්සේ ඒවා කටකතා විදිහට ටිකක් හරි පැතිරෙනවානේ බං. අපි හරියට පසුබිම දන්නේ නැතුව එහෙම කරපු එකත් වැරදී. අපි හැම කෙනෙක්ගෙම අතේ අඩු වැඩි වශයෙන් වැරද්දි තියනවා.

    සහතික ඇත්ත මචන් ..:yes::yes: බොහෝ දුරට අන්තිම විසදුම දෙනකම් මේ ත්‍රෙඩ් එක ආයේ මිඩියා වල අතරින් පතර දාන නිවුස් පල කරන්නේ නැතිවෙයි :yes:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,941
    6,609
    113
    ගග අද්දර
    ගත්තේ වැල කෙස් එකට නෙමෙයි නේ මචන් .වල කේස් එකට දඩුවම මේ කේස් එකෙන් පස්සේ තීරණය කරයි ..කොල්ල පොඩි දරුවාගේ කේස් එකෙන් නිදහස් උනොත් සාක්ෂි නැතුව බොරු චෝදනාවකට අත්අඩංගුවට ගත්තා කියල නඩුවක් දාන්න පුළුවන් වෙන්න ඕනේ

    බලමු ඉස්සරහට මක් වෙයිද දන් නැහැනේ...
    ඌට කොහොම හරි ලොවෙත් නැති ලෙඩක් වැටුනේ...
    මේක ගැන කතා කරන්න හොද තනුජක අයියවත් අල්ලන්...
    කොහෙද දැන් නැහැනේ එන්නේ වැඩිය...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බලමු ඉස්සරහට මක් වෙයිද දන් නැහැනේ...
    ඌට කොහොම හරි ලොවෙත් නැති ලෙඩක් වැටුනේ...
    මේක ගැන කතා කරන්න හොද තනුජක අයියවත් අල්ලන්...
    කොහෙද දැන් නැහැනේ එන්නේ වැඩිය...

    මතක් උනොත් ආපු වෙලාවක පොඩ්ඩක් හොට දාල යන්න කියහන් ..කෙල්ලගේ සිද්දිය කෙසේ වෙතත් මේ ගැන පොඩ්ඩක් දැනගන්න එල ඇගට ගුණයි :yes: කියන්න බෑ නේ අපිට උනත් මොනවා පත්තු වෙයිද කියල ..කන බොන මිනිස්සු නේ :P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,941
    6,609
    113
    ගග අද්දර
    මතක් උනොත් ආපු වෙලාවක පොඩ්ඩක් හොට දාල යන්න කියහන් ..කෙල්ලගේ සිද්දිය කෙසේ වෙතත් මේ ගැන පොඩ්ඩක් දැනගන්න එල ඇගට ගුණයි :yes: කියන්න බෑ නේ අපිට උනත් මොනවා පත්තු වෙයිද කියල ..කන බොන මිනිස්සු නේ :P

    මන් නම් ඩිරෙක්ට් ස්ට්‍රීම් කරන් බලනවා,
    මැෂිමේ තියන දුර්ලබ එව්වා නම් රාර් කරලා පාස් දාල තියෙන්නේ...
    ෆෝන් එකෙත් මගුල් වගයක් තියනව...
    මකල දාන්න ඕනි,,,,
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මන් නම් ඩිරෙක්ට් ස්ට්‍රීම් කරන් බලනවා,
    මැෂිමේ තියන දුර්ලබ එව්වා නම් රාර් කරලා පාස් දාල තියෙන්නේ...
    ෆෝන් එකෙත් මගුල් වගයක් තියනව...
    මකල දාන්න ඕනි,,,,

    මමත් ඔන්ලියින් බන් ..අම්මෝ ඕව ගොඩ ගහගෙන තියාගන්න එක බයානකයි ..අනික එකම දෙපාරක් බලන්න හිතෙන්නෙත් නෑ බන් ..දුර්ලබ එව්වා ටිකක් තිබිල මේ ලගදි ඒ ටිකත් අයින් කරා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන් නම් ඩිරෙක්ට් ස්ට්‍රීම් කරන් බලනවා,
    මැෂිමේ තියන දුර්ලබ එව්වා නම් රාර් කරලා පාස් දාල තියෙන්නේ...
    ෆෝන් එකෙත් මගුල් වගයක් තියනව...
    මකල දාන්න ඕනි,,,,

    මෙන්න තවත් ළමා දූෂකයෙක්.

    --
    මීට ලංකාවේ ජනමාද්‍ය
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙන්න තවත් ළමා දූෂකයෙක්.

    --
    මීට ලංකාවේ ජනමාද්‍ය
    :lol::lol::lol:
    දුර්ලබ ඒව මතු පරපුරට සංරස්සනය කරපන් මිට්ටො

    අති දුර්ලභ කියලත් කාණ්ඩයක් තියනව බොල. :rofl::rofl::rofl:
    ඒවා සුරශිතව රාර් ගබඩාවේ ඇත :yes:
    දුර්ලභ කාණ්ඩයේ ලීන්ක්ස් පමණක් ඇත :cool::cool:[/SIZE]
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol:

    අති දුර්ලභ කියලත් කාණ්ඩයක් තියනව බොල. :rofl::rofl::rofl:
    ඒවා සුරශිතව රාර් ගබඩාවේ ඇත :yes:
    දුර්ලභ කාණ්ඩයේ ලීන්ක්ස් පමණක් ඇත :cool::cool:[/SIZE]

    ඉක්මනට ඔය රාර් ගබඩාව Mediafire වලට upload කරහන් මේ දැන්... :angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12032180_1685997064969694_3840101094285423943_n.jpg