අපාය විශ්වාස කරනවද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඌ නූගත් එකෙක් නෙමෙයි බන්. මටත් වඩා ඉගෙන ගත්තු දක්ෂ එකෙක්. ඒත් ඌ කියන්නේ මේ ඔක්කොම ආගම් සහ සංකල්ප මිනිසුන් පරිනාමය වෙද්දී සංස්කෘතිය මත ඇතිවෙච්ච දේවල් කියලා. මුස්ලිම් අය තමන්ගේ ආගම හරි කියල ඒ මත්තේ මැරෙන්න යනවා වගේමලු බෞද්ධ අයත්. හැමෝම හිතන්නේ තමන්ගේ ආගම හරි කියලලු.

    ඌව කිරියේ මේ ත්‍රේඩ් එකට එක්කන් වරෙන්..
    ඌට කියල දෙමු..

    සියලු දානයන් අතර උතුම්ම දානය දර්ම දානයයි..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Apaya.jpg
     
    • Like
    Reactions: sakila kavindu

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඌව කිරියේ මේ ත්‍රේඩ් එකට එක්කන් වරෙන්..
    ඌට කියල දෙමු..

    සියලු දානයන් අතර උතුම්ම දානය දර්ම දානයයි..

    ඌ athiest කෙනෙක් බන්. කාලෝ ෆොන්සේකා වගේ තමයි. ඌ එක්ක තර්ක කරලා දිනන්නත් බෑ. ඌ කියන්නේ මේ ඔක්කොම පරිනාමයේදී සංස්කෘතිකමය වශයෙන් ඇති වූ විශ්වාස කියලා. ඒ තර්කය බිඳින්න විදියක් හිතා ගන්න බෑ. :(
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අපායවල් වල සහ එහි දුක් විඳින්නවුන් දැකීමට අවශ්‍යනම් ධ්‍යාන ලබාගන්න! එවිට බුදු හාමුදුරුවෝ කිව්ව හන්ද නෙමෙයි ඇත්තටම විශ්වාශ කරන්න ගනීවි! :) එත් හැමෝටම ධ්‍යාන ලබාගැනීම අපහසු හන්ද තමයි කාරුණික බුදු රජාණන්වහන්සේ මේ දේවල් ලෝකයාට දේශනා කලේ. එය විශ්වාශ නොකරන්නේ නම් ඉතින් sorry තමයි.
    සැ:යු:- සතර අපායෙන් මිදීමට ධ්‍යාන ලබා තිබීම අවශ්‍ය නැත.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඌ නූගත් එකෙක් නෙමෙයි බන්. මටත් වඩා ඉගෙන ගත්තු දක්ෂ එකෙක්. ඒත් ඌ කියන්නේ මේ ඔක්කොම ආගම් සහ සංකල්ප මිනිසුන් පරිනාමය වෙද්දී සංස්කෘතිය මත ඇතිවෙච්ච දේවල් කියලා. මුස්ලිම් අය තමන්ගේ ආගම හරි කියල ඒ මත්තේ මැරෙන්න යනවා වගේමලු බෞද්ධ අයත්. හැමෝම හිතන්නේ තමන්ගේ ආගම හරි කියලලු.

    එහෙනම් උඹ කට පියාගෙන ඉන්න එක හොඳයි නිකම් කාලය නාස්ති කරනවට වඩා.:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අටමහා නරකය
    http://www.elakiri.com/forum/showthread.php?t=1684322

    "පින්වත් මිතුරනේ..

    තම තමන් කළා වූ කර්මවලට අනුව උපදින භව තුනක් ගැන භාග්යවතුන් වහන්සේ වදාළා. ඒ තමයි,

    කාම භවය
    රූප භවය
    අරූප භවය.

    මෙහි කාම භවයට,

    සතර අපාය
    මිනිස් ලොව
    දිව්යලෝක හය , ඇතුළත් වෙනවා.

    සතර අපාය කියන්නේ,

    නිරය
    තිරිසන්ප්රේත
    අසුර ලොක වලට යි.

    මේවා කරුණු විදිහට ලියන්නේ ඔයාලට පහසුවෙන් තේරුම් ගැනීම පිණිසයි."
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බන්. මගේ හොඳම යාලුවෙක් මම අපාය විශ්වාස කරනවා කිව්වම මට හිනා වුනා බන්... :sorry:

    දස සංයෝජන වල විචිකිච්චාව කියන දෙය අහලා තියෙනවා නේද ඒ වගේම පංච නීවරණ වලත් පස්වෙනි එක විචිකිච්චාව? ඒකේ විචිකිච්චාව හෙවත් සැකය ඇතිවෙන්න කරුණු 8 ක් තියෙනවා පිලිවෙලින්,

    1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකය.
    2. නව ලෝ‍කෝත්තර සද්ධර්මය පිළිබඳ සැකය.
    3. ආර්ය සංඝයා පිළිබඳ සැකය.
    4. ශික්ෂාපද පිළිබඳ සැකය.
    5. අතීත භවය පිළිබඳ සැකය.
    6. අනාගත භවය පිළිබඳ සැකය.
    7. අතීත අනාගත භව දෙකම පිළිබඳ සැකය.
    8. හේතු - ඵල ධර්ම පිළිබඳ සැකය.

    බුදුන් වහන්සේගේ සද්ධර්මය ගැන ඇති සැකය තමයි ඔබේ යහලුවාටත් තිබෙන්නේ. උන්වහන්සේගේ දේශනා වල පැහැදිලිවම අපාය 4 ක් සහ දිව්‍යයලෝක 6 ක් රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක 20 ක් ගැන විස්තර කරලා තියෙනවා. ඔහුට ඔහුගේ ධර්මය අදහන්න ඉඩ දෙන්න. ඔහුව වෙනස් කිරීමට යෑම යාහලු කමත් අවසාන කරගැනීමේ පළමු පියවරයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපායවල් වල සහ එහි දුක් විඳින්නවුන් දැකීමට අවශ්‍යනම් ධ්‍යාන ලබාගන්න! එවිට බුදු හාමුදුරුවෝ කිව්ව හන්ද නෙමෙයි ඇත්තටම විශ්වාශ කරන්න ගනීවි! :) එත් හැමෝටම ධ්‍යාන ලබාගැනීම අපහසු හන්ද තමයි කාරුණික බුදු රජාණන්වහන්සේ මේ දේවල් ලෝකයාට දේශනා කලේ. එය විශ්වාශ නොකරන්නේ නම් ඉතින් sorry තමයි.
    සැ:යු:- සතර අපායෙන් මිදීමට ධ්‍යාන ලබා තිබීම අවශ්‍ය නැත.

    ධ්‍යාන ලබපු අය කිසි කෙනෙක් මිහිපිට සොයාගන්න නෑ නේ බන්. රහත් වීම කෙසේ වෙතත්. ඒකත් උගේ point එකක් තමයි. අනිත් එක තමයි දඩයම් යුගයේ හිටපු හැමෝම දඩයමින් ජීවත් වුණා නම් ඒ හැමෝම ඉපදෙන්න ඕනේ අපායේ නේද කියන එක.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තර්ක බිදින්න බැරි අපි හරියටම ධර්මය දන්නේ නැති නිසා බන් ..හොද හාමුදුරු කෙනෙක් ලගට යැව්වොත් මිසක් අපි ඕකට උත්තර බදින්න ගියොත් හිර වෙන්න පුළුවන් ..එහෙම උනොත් වූ හැම තැනම කියයි බුද්ධාගම බොරුවක් කියල :dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ධ්‍යාන ලබපු අය කිසි කෙනෙක් මිහිපිට සොයාගන්න නෑ නේ බන්. රහත් වීම කෙසේ වෙතත්. ඒකත් උගේ point එකක් තමයි. අනිත් එක තමයි දඩයම් යුගයේ හිටපු හැමෝම දඩයමින් ජීවත් වුණා නම් ඒ හැමෝම ඉපදෙන්න ඕනේ අපායේ නේද කියන එක.

    චේතනා ව බන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දස සංයෝජන වල විචිකිච්චාව කියන දෙය අහලා තියෙනවා නේද ඒ වගේම පංච නීවරණ වලත් පස්වෙනි එක විචිකිච්චාව? ඒකේ විචිකිච්චාව හෙවත් සැකය ඇතිවෙන්න කරුණු 8 ක් තියෙනවා පිලිවෙලින්,

    1. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැකය.
    2. නව ලෝ‍කෝත්තර සද්ධර්මය පිළිබඳ සැකය.
    3. ආර්ය සංඝයා පිළිබඳ සැකය.
    4. ශික්ෂාපද පිළිබඳ සැකය.
    5. අතීත භවය පිළිබඳ සැකය.
    6. අනාගත භවය පිළිබඳ සැකය.
    7. අතීත අනාගත භව දෙකම පිළිබඳ සැකය.
    8. හේතු - ඵල ධර්ම පිළිබඳ සැකය.

    බුදුන් වහන්සේගේ සද්ධර්මය ගැන ඇති සැකය තමයි ඔබේ යහලුවාටත් තිබෙන්නේ. උන්වහන්සේගේ දේශනා වල පැහැදිලිවම අපාය 4 ක් සහ දිව්‍යයලෝක 6 ක් රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක 20 ක් ගැන විස්තර කරලා තියෙනවා. ඔහුට ඔහුගේ ධර්මය අදහන්න ඉඩ දෙන්න. ඔහුව වෙනස් කිරීමට යෑම යාහලු කමත් අවසාන කරගැනීමේ පළමු පියවරයි.

    නෑ බන් මට මල පැන්නේ ඒ නිසා නෙමෙයි.
    ඌ කියන්නේ මගෙයි හම්බයෙක්ගෙයි කිසි වෙනසක් නෑ කියලා. දෙන්නම කරන්නේ තමන්ගේ ආගමේ කියපු දේ හරියි කියල ඉස් මුදුනින් පිළිඅරගෙන විශ්වාස කරන එකලු. ඒ රාමුවෙන් පිටතට ඇවිත් නිදහස් මනසකින් හිතල බලපන්ලු. අපාය දිවය ලෝකය මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම්වලත් තියෙනවලු. හැම ආගමක්ම එකයිලු.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    expose වෙන වැඩක් :D

    මාවද බන්? :D

    ඌ athiest කෙනෙක් බන්. කාලෝ ෆොන්සේකා වගේ තමයි. ඌ එක්ක තර්ක කරලා දිනන්නත් බෑ. ඌ කියන්නේ මේ ඔක්කොම පරිනාමයේදී සංස්කෘතිකමය වශයෙන් ඇති වූ විශ්වාස කියලා. ඒ තර්කය බිඳින්න විදියක් හිතා ගන්න බෑ. :(

    එක්කන් වරෙන්කෝ.. ත්‍රිපිටකයේ දේශනා නොකල කරුනු නෑ බන්..
    අපේ දැනුමෙයි අඩුව තියෙන්නේ..
    මටත් තාම ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයෙන් කාලක් වත් කියවන්න බැරිවුනා.. එච්චරට දර්ම කරුනු තියෙනවා..
    ඔයාගේ යාලුවව එක්කන් එන්න.. අපාය ගැන පැහැදිලි කරලා දෙන්න දැනට තියෙන දැනුම ඇතිවෙයි.. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බන් මට මල පැන්නේ ඒ නිසා නෙමෙයි.
    ඌ කියන්නේ මගෙයි හම්බයෙක්ගෙයි කිසි වෙනසක් නෑ කියලා. දෙන්නම කරන්නේ තමන්ගේ ආගමේ කියපු දේ හරියි කියල ඉස් මුදුනින් පිළිඅරගෙන විශ්වාස කරන එකලු. ඒ රාමුවෙන් පිටතට ඇවිත් නිදහස් මනසකින් හිතල බලපන්ලු. අපාය දිවය ලෝකය මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම්වලත් තියෙනවලු. හැම ආගමක්ම එකයිලු.

    යාලුවා මනෝවෛද්‍යය විද්‍යයාව හදාරන කෙනෙක්ද? ඔහොම අදර්මවාදීන් එක්ක වාද කරලා වැඩක් නෑ. උඹ හරි මචං එහෙයි කියලා හිටපන්.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඌ athiest කෙනෙක් බන්. කාලෝ ෆොන්සේකා වගේ තමයි. ඌ එක්ක තර්ක කරලා දිනන්නත් බෑ. ඌ කියන්නේ මේ ඔක්කොම පරිනාමයේදී සංස්කෘතිකමය වශයෙන් ඇති වූ විශ්වාස කියලා. ඒ තර්කය බිඳින්න විදියක් හිතා ගන්න බෑ. :(

    ado dan lankawe salakiya yuthu pirisak innawa ney atheist , agnostic , freethinkers la :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ado dan lankawe salakiya yuthu pirisak innawa ney atheist , agnostic , freethinkers la :)

    ඔව් බන්. ගොඩක් ඒ වගේ එවුන් හොඳට ඉගෙන ගත්තු දක්ෂ (මීටර්) එවුන්. කෙල්ලෝ නම් ඉතින් fashion එකට තමයි.

    මම බුදු දහම ගොඩක් විශ්වාස කරන කෙනෙක් සහ ඒ අනුව ඊවත් වෙන්න උපරිම විදියට උත්සාහ කරන එකෙක්. බුදුන් වහන්සේ භාවනාව ගැන කියල තියෙන දේවල් මම දන්නවා ඇත්ත කියලා ඒ දේවල් අත්දැකීමෙන් ම දන්නා නිසා.

    භාවනාව ගැන ඔය දේ කිව්වම අරූ කිව්වේ මුලින්ම භාවනාව සොයා ගත්තේ ඉන්දියාවේ ඍෂිවරු කියලා.