ඉඳපං පටන් ගන්න :P:P මෙහෙමයි....සාමාන්‍යෙන් Trip එකක් යන එකෙක් අනිවා එනවා ඇතා ගලට නගින්න. ඒකට නැග්ගේ නැත්තම් වැඩක් නෑ. තව තියෙනවා මචං පුරාණ රජ මහා විහාරයක් ඇත් කඳ විහාරේ කියලා. කුරුණෑගලට ඇවිත් town එකේ ඉඳලා නුවර පාරේ 1km වගේ යද්දි හම්බෙනවා වම් පැත්තේ තියෙන්නේ. තව දඹුලු පාරේ 4km වගේ යද්දි සම්බෝධිය...