පළවෙනිම දේ තමා, ලංකාව වගේ රටකට ඔය කියන විදියට චිත්‍රපටය හදන්න වත්කමක් නෑ. දෙවෙනි දේ තමා කතාව ඔය තියෙන විදියට හැදුවා නම් සෑහෙන්න කට්ටක් කන්න වෙනවා ඕක හදලා ඉවරයක් කරන්න. අනිත් එක තමා චිත්‍රපටියක් සහ ජීවිත කතාවක් කියන දෙක අතර තුර සෑහෙන්න වෙනසක් තියෙනවා. ටිකක් හිතලා බලන්න තමන්ගේ ජීවිත කතාව චිත්‍ර...