කුරුණෑගල කස්ටිය උදවු කරන්න

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
කුරුණෑගල කස්ටිය උදවු කරන්න

කුරුණෑගල පැත්තේ පොඩි ට්‍රිප් එකක් යන්න කියල හිතාගෙන ඉන්නෙ කොහොම හරි ඇතාගල එහෙම නැගල තව තැන කිහිපයකට යන්න තමයි ඉන්නේ කවුරුහරි කියනවද නගරය ආසන්නයෙ යන්න තියන ලස්සන තැන් ටිකක්. :yes:
සොරසතුරු පීඩා එහෙම තියනවා නම් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න සේරම දැනගෙන යන එක ඇඟට ගුණයි නේ :P

දන්නැත්නම් BUMP එකක් හරි දාල ගියානම් ලොකු දෙයක් :D
 
Last edited:

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Athagala parissamen palayan.... Kellai ubai witharai nam yanne eka echchara agata hoda naa...

Set ekkak nam awulak naa... handa wenakota hen paalui e para, vehicle ekenma udata uana paaranam henama paalui

etagalenem sorasaturu pida tamai...wisesayen yana cuppels enakota single wei...

Thanks machan...
kella ekka newei machan mamai thawa yaluwekui yanne :D
 
SheZzmax

Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    Ehenam awlak ne mcn :D kiyanawa wage horu ne.. Couple gyot policye tama natara wna wne.. wna mnwa blnada ban k'gala town eke wawa wate rawmak dana tama wne :P
     
    • Like
    Reactions: HashanR

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ඉඳපං පටන් ගන්න :P:P මෙහෙමයි....සාමාන්‍යෙන් Trip එකක් යන එකෙක් අනිවා එනවා ඇතා ගලට නගින්න. ඒකට නැග්ගේ නැත්තම් වැඩක් නෑ. තව තියෙනවා මචං පුරාණ රජ මහා විහාරයක් ඇත් කඳ විහාරේ කියලා. කුරුණෑගලට ඇවිත් town එකේ ඉඳලා නුවර පාරේ 1km වගේ යද්දි හම්බෙනවා වම් පැත්තේ තියෙන්නේ. තව දඹුලු පාරේ 4km වගේ යද්දි සම්බෝධිය කියලා විහාරෙකුත් හම්බෙනවා. Town එකට ලඟ තැන් නම් ටිකක් අඩුයි මචං. ආයේ ඉතින් සෙට් වෙන්නේ යාපහුව වගේ තමා. තව දඹුලු පාරේ 12km වගේ යද්දි බතලගොඩ වැව හම්බෙනවා. ජොලියක් දාන්න පට්ට පොට් එක. නාලා කරලා කාල බීලා එහෙම යන්න පුලුවන්. අවුරුදු දවසට පස්සේ දවසෙත් ගියා අපි ගෙදර කට්ටිය එහෙම ආතල් එකට. තව එතනින් ටික දුරක් යද්දි නාමල් අංගනය කියලා විහාරයක් හම්බෙනවා. අපාය එහෙම බලන්න ඕනේ නම් ඔන්න ඒකේ තියෙනවා ලස්සනට හදලා. තව ඕනේ නම් පුත්තලම් පාරේ 3km වගේ යද්දි සාරගම වැව උඩ ගලේ තියෙනවා සාරගම පන්සල එහෙම තියෙනවා(දැන් උඹලා කියන්න එපා පන්සල් විතරද තියෙන්නේ කියලා. ගොඩක් විට ඒ වගේ තැන් වලට යන නිසා තමා ඒවා ගැන කිව්වේ)
    හොර හතුරු බය ගැන නම් ඒ හැටි වද වෙන්න දෙයක් නෑ. ඒ වගේ වැඩ වෙනවා අඩුයි ඉතින්. මෑත කාලේදි නම් වැඩිය අහන්න ලැබුනේ නෑ. තව මොනවා හරි විස්තර ඕනේ නම් අහපන් මචං :yes::yes:
     
    • Like
    Reactions: HashanR and sasliit

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,415
    644
    113
    pallekele

    තවත් එකතු කරන්නම් රිදී විහාරයටත් පුලුවන්නම් යන්න ලස්සන තැනක් .... අදා ගල නගින්න පුලුවන්නම් මාරු එත් වෙලා මදිවෙයි .. ඇතා ගලේ යනගමන් ඉබ්බගලටත් ගිහැකි .. එකටත් යන්න :yes::yes::yes:
     
    Thank you very much machan kastiya seratama ,, me thiyenne serama wisthara
    11.gif
     
    kingdewi

    Well-known member
  • තවත් එකතු කරන්නම් රිදී විහාරයටත් පුලුවන්නම් යන්න ලස්සන තැනක් .... අදා ගල නගින්න පුලුවන්නම් මාරු එත් වෙලා මදිවෙයි .. ඇතා ගලේ යනගමන් ඉබ්බගලටත් ගිහැකි .. එකටත් යන්න :yes::yes::yes:

    තව ටිකක් එහාට ගියොත් මරලුවාව ලස්සන විහාරයක්
    මොනරාගල විහාරයත් හරිම ලස්සනයි
    ගූගල් කරලා බලන්නකෝ
     
    i_max

    Member
    Feb 3, 2010
    93
    1
    0

    යකෝ ලංකාවේ ලොකුම සෙල් පිළිමේ තියනවා රිදිගම විහාරේ ඉදන් 4 km මොනරාගල කියල ඒ පන්සලට කියන්නේ එකට පලයන් අනිවා. මොකද මේ වගේ නිර්මාණයක් ගලක නෙලනවා උබට මේ ආත්මෙදි අය බලන්න හම්බෙන්නේ නැහැ