කාරණේ මේකයි. ඔය උඹලා එකෙක් වත් කියන්නේ නෑනේ ඔය ඉන්දියාවේ ඉඳන් එන්න ඉන්න උන්ට වීසා දෙන්නේ කොහොමද කියලා? පොඩ්ඩක් එයි ඇවිත් මෙහෙ වැඩ කරයි අනික මේ උඹලා මේ මවන බිල්ලෝ වගේ වෙන්නේ නැති වෙයි. අනික එහෙ උන්ට පිස්සු නෑ කොස්ට් ඔෆ් ලිවින් වැඩි අපේ ලංකාවට ඇවිත් අඩු පඩියට වැඩ කරන්න. පිස්සුද උන්ට එහෙම කරන්න? මේ...