1. Srilankan1

    නුවරඑළිය මගේ කැමරා කාචයට හසුවූ හැටි

    lassanai machan photos tika. signature eka tikak loku wadi nadda?
  2. Srilankan1

    විමල් උපවාසය මාරාන්තික කරයි

    එළියේ ඉන්නකොට ඇතුලට දාපන් කියනවා, ඇතුලට දාපුවාම ආයේ එළියට දාපන් කියලා අඩනවා. මොකක්ද බන් මේ ජීවිතේ?:baffled:
  3. Srilankan1

    Hard Talk with KOTA NIHAL

    :lol::lol::lol:
  4. Srilankan1

    සංවර්ධන News

    බයියන්ට ඇහේ කටු අනිනවා වගේ මේවා දකිනකොට :lol::lol::lol:
  5. Srilankan1

    සංවර්ධන News

    මේ නිවුස් එකට බයියන්ට ගූ යනවා ශුවර් :lol::lol::lol: The European Commission, the executive body of the European Union (EU), yesterday proposed to restore the special concessions under the Generalized Scheme of Preferences Plus (GSP Plus) for imports from Sri Lanka in exchange of an improved...
  6. Srilankan1

    සංවර්ධන News

    ලංකාවේ සංවර්ධනේ දකිනකොට ඇයි බන් මේ බයියෝ නහයෙන් අඩන්නේ? ඇඟේ කටු අනිනවා වගේ මුන්ට මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට්ස් දකිනකොට. හක් හක්. මගේ රෙපුත් කපලා. අනේ මට ගානක්වත් නෑනේ :lol::lol::lol:
  7. Srilankan1

    Mahinda Gota wage rata karanna puluwan un dan na, unwa apahu gemu

    ඔව් ඔව් ආයේ ගේමු. :lol::lol::lol:
  8. Srilankan1

    සංවර්ධන News

    ත්‍රෙඩ් එකේ බයියන්ගේ නෙගටිව් කොමෙන්ට්ස් දැක්කම තේරෙනවා මුන්ට කොච්චර රිදෙනවද කියලා. බයි අන්දෝනා. :rofl::rofl: බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නෑ. මොන්සූන් බ්‍රෝ දිගටම පෝස්ට් කරපන් බයි කුක්කොන්ට හැමිනෙන්නම :P
  9. Srilankan1

    Shanundri Braces

  10. Srilankan1

    මහින්ද_රාජපක්ෂ

    තනිකර කොමඩි කාරයෙක් වෙලා. ඔලුව කොලොප්පම් වෙලා . පව් තාමත් පස්සේ යන උන් . :lol::lol::lol:
  11. Srilankan1

    වරායේ

    අන්න වහල්ලු ටික සරෙන්ඩර් වෙලා. අර්ජුන කිව්වා අද 2කට වැඩට ආවේ නැත්තන් ගෙදර කියලා. පව් මේ මිනිස්සු ටික. මැදමුලන හරිනන් මුන් වටලන්න තිබුනේ. දින අටක් තිස්සේ මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කැරිණි. අද වැඩට නොපැමිණියහොත් සේවය අතහැර ගියා සේ සලකන බව වරාය ඇමැති අර්ජුන රණතුංග කියා...
  12. Srilankan1

    හම්බන්තොට-පහරදීම

    ඔක්කොම නාමල්ගේ හෙන්චයියෝ. මදැයි කෑවා :lol:
  13. Srilankan1

    හම්බන්තොට-පහරදීම

    ආ මේ සධ්ධා තිස්ස හාමුදුරුවොත් වැඩලා ඉන්නේ. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ බණක් දෙසන්න තමයි ගිහින් වැඩේ චාටර් වෙලා නේවි එකෙන් ඉල්ලන්න කාලා තියෙන්නේ. :lol::lol::lol:
  14. Srilankan1

    කහ ඉරි සුදු කිරිමේ සංවර්ධන සංග‍්‍රාමය ඇර&#3513

    මහින්ද පැරදුන දුකට කැපිච්ච පණුවෝ වගේ ඔය අඩ අඩ ඉඳපු දෙන්. මුන් මෙහෙම අඩනවා දකින එකත් ආතල් බන්. :rofl:
  15. Srilankan1

    කහ ඉරි සුදු කිරිමේ සංවර්ධන සංග‍්‍රාමය ඇර&#3513

    පාර මාරු වෙනකොට කහ ඉරේ වගේ නෙමේ සුදු ඉරේ හොදට පේන නිසා. මම නං කියන්නේ ඔය පාර මාරු වෙන තැන් වලට කලින් ස්පීඩ් බම්ප් එකක් වත් දාන්න ඕනේ
  16. Srilankan1

    හිරුනිකා වෘෂණ කෝෂ ගැන කියන කතා

    ඔව් ඔව් පොර තමයි. :rofl::rofl::rofl:
  17. Srilankan1

    කහ ඉරි සුදු කිරිමේ සංවර්ධන සංග‍්‍රාමය ඇර&#3513

    හරි හරි. ඕකට මේකේ ත්‍රෙඩ් දාගෙන නහයෙන් අඩ අඩ ඉන්න ඕනේ නෑ බන්. උඹට කැමති තැනකින් පාර මාරු වෙයන්. කිසි අවුලක් නෑ. :rofl::rofl:
  18. Srilankan1

    Mahinda,our President!!!

    බයි අන්දෝනා. සිංහයාට දෙපාරක් ගහලා එළවලා තියෙන්නේ. සිංහයාගේ දැන් ලොම් හැලිලා. දැන් වත් ඔය මනුස්සයාට පාඩුවේ ඉන්න දීපන්

    No contents