ග්‍රෑන්ඩ් පා කිචන් ලෝකේ බොහොපිරිසක් අතර ප්‍රසිද්ද යුටියුබ් චැනලයක් මමත් අසාවෙන් බලපු චැනල් එකක්
මට හිතෙන විදියට මෙම චැනලය ලෝකයේ බොහෝ පිරිසක් නරබපු චැනලයක් කියලනම් එකෙන්ම කියන්න පුළුවන්
මෙම චැනලය මන් ගොඩක්ම බලන්න පෙලබුනේ කෑම හදන්නම තියන හැකියවක ටවත් නෙමෙයි එත් මේකේ ප්‍රධාන චරිතයට ආස...