1. AVES

    IDE to USB converters හොඳද?

    කොච්චර කල් පාවිච්චි කලාද bro?
  2. AVES

    IDE to USB converters හොඳද?

    පරණ IDE හාඩ් දෙක තුනකුයි, DVD drive එකකුයි තියෙනවා මං ගාව. මං බැලුවෙ IDE to USB converter එකක් අරන් බලලා ඉවර TV series, Movies, Tutorials අරවා මේවා ටික ඒවට දාලා ලැප් එකේ ඉඩ පොඩ්ඩක් හදා ගන්න :rolleyes: . DVD drive එකෙනුත් වැඩක් ගන්න පුලුවන් ලැප් එකේ එකක් නැති නිසා. bt මං අහලා තියෙනවා මේ...
  3. AVES

    ESIS පුහුණුව ආරම්භ වේ

    හොඳයි සර්. මං ජොගින් විතරයි ගියෙ, ඒකෙදි කලන්තයක් ඇවිල්ලා මෙඩික් එකට අරන් ගියා. මේ තාම ඒකෙ ඉන්නෙ. එහෙමද, එක්කො ඕනෙ නෑ. මෙඩික් එකේ නර්ස් කෑල්ලක් ඉන්නවා, පට්ට ඕයි 😍
  4. AVES

    ESIS පුහුණුව ආරම්භ වේ

    හාම් ❤ නිකමට අහන්නෙ Amanda ට නංගිලා එහෙම නැද්ද? :rolleyes:
  5. AVES

    ESIS පුහුණුව ආරම්භ වේ

    මට අද ට්‍රේනිං යන්න බැරි උනා, පේන් එකේ ඇවිත් ඇගට හරි තෙහෙට්ටුයි. දවල් වෙනකන් නින්ද ගියා. එක පරයෙක් කතා කලේ නෑනෙ මට :angry: උදේට කන්නත් නෑ අන්තිමට :( හෙට මාව ඇහැරවන් පලයන් කවුරුහරි :growl:
  6. AVES

    ELAKIRI SECRET INTELLIGENCE SERVICE (ESIS)

    හා කමන් නෑ. ඉරිදා නිවාඩුද?
  7. AVES

    ELAKIRI SECRET INTELLIGENCE SERVICE (ESIS)

    1.මං දැනට එකක වැඩ කරනවා Senior agent කෙනෙක් විදියට. ඒකෙන් අයින් වෙලා ආවොත් මාව ගන්නෙත් trainee කෙනෙක් විදියටද? 2. ඉරිදා නිවාඩුද? 3. Night shift කරන්න අමාරුයි පීනස ඇවිස්සෙනවා. Day විතරක් කරන්න පුලුවන්ද? 4. පඩි කොහොමද?
  8. AVES

    Questions Radio communication services and their frequency bands in Sri Lanka?

    thnks, හරියටම සෙට් වෙන එකක් හොයාගන්න බැරි උනා. මට ඕනෙ එක service එකකට දීලා තියෙන සේරම frequency bands එක තැනක දාලා තියෙන table එකක්. හරි හරි බන් මම මේ අඬුවක් තියෙනවද කියලා බැලුවෙ අත පුච්චගන්නෙ නැතුව වැඩේ කරන්න ;). අනික මේ ලබ්බෙ චාට් එක zoom කර කර scroll කරද්දි ඇඩෝබි රීඩර් එකත් හිරවෙනවා :growl:
  9. AVES

    Questions Radio communication services and their frequency bands in Sri Lanka?

    ඔව් ඔව්, bt කීයක් කියලා තියෙනවද ඉතින් මේකෙ copy paste කරන්න. පිස්සු හැදෙනවා මේක tabulate කරන්න ගියාම. ඒකයි ready made ටේබල් එකක් නැද්ද කියලා ඇහුවෙ 😐
  10. AVES

    Questions Radio communication services and their frequency bands in Sri Lanka?

    ලංකාවෙ දැනට පාවිච්චි වෙන radio communication services වලට allocate කරපු frequency bands වල table එකක් නැද්ද හොයාගන්න? ටී.වී. රේඩියෝ, ටෙලිෆෝන්, aeronautical හැම එකේම ඒවා තියෙන එකක් ඕනෙ. මේ චාට් එකේ තියෙන ඒවා tabulate කරපු එකක් නම් එල :yes:
  11. AVES

    Book fair එකට

    ප්‍රශ්නෙට කවුරුහරි දෙන උත්තරේ උබට සැටිස් නැත්තන් ඒක ඒ මනුස්සයට ටිකක් polite විදිහට කියපන් බන්. අඩු ගානෙ ඌ රිප්ලයි එකක් දාලා උබට උදව්වක් කරන්න හරි try කලානෙ. ඒකටවත් thank කරපන්.
  12. AVES

    Book fair එකට

    ඔව්, හයට ගිහින් මක් කරන්නද බන්. 9ට වහනවනෙ.
  13. AVES

    Book fair එකට

    174 කිව්වෙ කොට්ටාව බොරැල්ල නේ? බොරැල්ලෙන් බැහැලා 154 නැගලා bmich එක ගාවට කියපන්, මේ දවස් වල ගොඩ දෙනෙක් බහින්නෙ එතනින් තමා 😉 ඇතුලට යද්දි මැප් එකක් දෙයි ඒක බලලා stall තියෙන තැන් බලගන්න පුලුවන්. ඩිස්කවුන්ට් නම් 20% තමා කොහෙත් දෙන්නෙ, ඉඳලා හිටලා 30ක් දෙයි තැන් දෙක තුනක. ඩිස්කවුන්ට් නම් තනි බොරුව...
  14. AVES

    Questions ඩයලොග් රවුටර් එකට ඇන්ටෙනා එකක්

    Signal වෙනස් වෙන්නෙ නෑ, speed එකයි වෙනස් වෙන්නෙ
  15. AVES

    Questions ඩයලොග් රවුටර් එකට ඇන්ටෙනා එකක්

    රවුටරේට ලොග් වෙලා කරන්න ඕනෙ, මගෙ huawei b310s එකේ නම් settings > wlan> wlan advanced settings වලට ගියාම තියෙනවා චැනල් 5 ඉඳන් 11ට යනකම්. එක එක select කරලා apply කර කර speed වැඩි කොයි එකේදිද කියලා තමයි හොයන්න වෙන්නෙ. Bt auto දීලා නම් ගොඩක් වෙලාවට speed වැඩිම chnnel එකෙන් කනෙක්ට් වෙනවා කියලයි කියන්නෙ.
  16. AVES

    Questions ඩයලොග් රවුටර් එකට ඇන්ටෙනා එකක්

    Omni-directional antenna ජාති තියෙන්නෙ ඒකට, ඒත් සාමාන්‍යයෙන් යාගි වලට වඩා gain එක අඩුයි ටවර් එක ලගනම්, සිග්නලුත් තියෙනව නම් speed නැත්තෙ network අවුලක් හින්ද වෙන්න පුලුවන්, router settings වලින් channel එක මාරු කරලා බලන්න. හරියන්නැත්තන් complain එකක් දාන්න.
  17. AVES

    Bon Jovi- The Famous American Rock Band

    ඉඳලා හිටලා කිරියට ආවත් උඹ දාන රොක් ත්‍රෙඩ් එකක් අහුවෙනවමයි
  18. AVES

    The Beatles - The Famous England Rock Band

    🔥 ❤👍

    No contents