මමත් කිව්වා ඔය ටික, ඒත් ගෙදර යද්දි එහෙම අරන් යන්න එන්න බෑනෙ උට (අපි දවසක් කොලඹ ඉඳන් බස් එකේ උගෙ ගමේ ගියා, පැය 11ක් ට්‍රිප් එක :P ). Arduino, Atmel, python, java IDE එහෙම නම් අවුලක් නැතුව පරන dual core එකක උනත් run කරන්න පුලුවන්, matlab වගේ නම් බැරි වෙයි. බැරිම උනොත් ඉතින් ඩෙස්ක්ටොප් තමා...