Flagships phone විතරක් නෙමෙයි මචන්, මේ price range තියන අනිත් phone එක්ක (Samsung J7 / Nokia 6 / Sony XA) compare කෙරුවහමත් Xiaomi පිටි පස්සෙන් ඉන්නෙ බන්:sorry:. මේකෙ Huawei, oppo, micromax etel වගේ අනිත් chines කුනු ගොඩවල් වලට වඩා සැහෙන ඉස්සරහින් හිටියට තාමත් හොඳ brand එක්ක හැපෙන්න බෑ:angry...