1. Dntec

    ඊයේ Order කලා, අද ආවා..!!! Hutch

    ඒක promotion හැටියට mobitel එකේ pre paid අවුරුදු 10 වැඩි sim වලට දුන්නෙ.:yes: 40GB දුන්නා Rs 1999කට tax ඔක්කොම එක්ක​. ගෙදර ඉන්න වෙලාවට wifi තියන නිසා පාරෙ office එකේ ඉන්නැදදි විතරක් පාවිච්චි කරන්න ඇති. උන් ඒ දවස් වල කීවා 1999 දෙකක් දාලා (Rs 3998) ඕන්නම් ඩ්බල් කරල ගන්නත් පුලුවන් කියල​. ඒ වුනාට...
  2. Dntec

    ඊයේ Order කලා, අද ආවා..!!! Hutch

    පාඩුයිනෙ මචන් ඔය තියන package ටිකම​.:( මට mobitel එකෙන් දුන්න මුලු අවුරුද්දක් validity තියන 1991 package එකක් prepaid sim එකට​ම​:). මගෙ emails බලන්න viber, whats app,FB, messanger වලට හොඳටම ඇති මුලු අවුර්ද්දටම​:). ඒ වගෙ package නැද්ද​?;) දවස් 30 ,45 reload දානවට වඩා ලේසියි අපිට​ යන ගානත්...
  3. Dntec

    අවසනයේ තීරණයකට එළැඹුනා

    මාතියා තනියම තමා ෂැප ගන්නවා. අපිලට නෑ.:( අපිටත් කියන්නකො ප්ලේෂ් එක​. අපිත් ආෂයි ආ......:P:D
  4. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    hand free, back cover, tempered glass මුකුත්ම ගත්තෙ නැතිව​ වුනා 30500 මචන් :yes:
  5. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    පුලුවන් තරම් try කරපන් SD version එකක් ගන්න​.බැරි වුනොත් වෙන හොඳ​ phone එකක් ගනින් MTK chip set නැති එකක්. :yes: :yes: :yes:
  6. Dntec

    Nokia 6 සතියකට පසු

    Nokia 6 build quality එක ගැන නම් බය වෙන්න දෙයක් නෑ. කෝකටත් Company warranty එක්ක ගන්න බලන්න​. ලන්කාවෙ phone shop යක්කු මේ ඉන්නව මේ නෑ.
  7. Dntec

    බලපු අමුතුම වැල?

    එව්වා බොරුවට හදාපුවද​ ?:confused::no::oo::growl::nerd::frown: මම මෙච්චර කාලයක් හිතුවෙ පෙට්ටිය කඩන්නෙ ඇත්තටම කියල​.:baffled: අතෙත් ගැහුව​:growl:
  8. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    Thanks.... මචන්...බලන්න ඕනා කීයක් හරි අඩුවට ගන්න​ හිත හැදෙනවා...හිත කැඩෙනවා...හිත හැදෙනවා...හිත කැඩෙනවා:confused::rolleyes::sorry:
  9. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    Thanks මචන්:love:....උඹ නිසා සෑහෙන්න හිත හදා ගත්තා.:D
  10. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    4GB, 64 GB එකෙ SD version තියනව මචන්. ලන්කාවෙ හු**ල ගෙන්නල විකුනන්නෙනෙම​ MTK තියන එක​. :baffled: 3 GB. 32 GB එක නම් තිබුන SD chip set.:oo: මම ඒක ගත්තෙ නෑ හැබැයි India market එකේ නම් SD chip set version එක විතරයි තියනව​ කියන්නෙ. MTK එකෙත් වරදක් කියන්න බෑ.හොඳට වැඩ මචන්.:yes: Custom rom හොයා...
  11. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    hardware warranty එකක් තිබුනට ඒක seller warranty එකක්. :baffled:case එකක් වෙලා phone අරන් ගියාම විකුනන කොට තියන කතා නෙමෙයි කියන්නෙ.:angry: කාලයක් ගිහිල්ලා කඩේ වහල දාල තිබුනත් ඒත් වැඩක් නෑ.:no: ශොප් එකාලගෙ පම්පෝරිය​ කෙසේ වෙතත් ගත්ත phone එක ගැන තියන විස්වාසෙට අරන් ආවෙ. අපරාදෙ කියන්න බෑ phone එක...
  12. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    online විතරක් නෙමෙයි.Company warranty නැතුව seller warranty ගත්තත් අනාත වෙන්න පුලුවන්. කාට හරි තැනක් set වුනොත් අපිටත් කියන්න.​
  13. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    එල මචන් Thanks:).....මම Ali එකෙ මේ දැන්ම check කරන්න ඕනා Rep+ දෙන්න පුලුවන් වුනු ගමන් සලකනවා.:)
  14. Dntec

    කතාවත් එක්කම යන ඒවා

    අර මචන් scooby doo,twiglight, tarzan වගේ films වලට ගහපු වැල films වලට මොනාද බන් කියන්නෙ.:)
  15. Dntec

    කතාවත් එක්කම යන ඒවා

    movie වල​ වැල version එකද​ ? අර​ parody කියල තියෙන්නෙ ?:)
  16. Dntec

    නොමිලේ ලෑලි /දර

    :yes::rofl::P:lol::lol::lol::lol:පින් අතේ වැඩක් කරල තියෙන්නෙ
  17. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    ලිබර්ටි එකෙ shop එකකින් ගත්තෙ මචන්. අවුලක්ම නෑ මචන් phone එකේ. oppo/huwei වලට වඩා සෑහෙන්න හොඳයි. මමත් xiaomi hand free එකක් ebay ගේන්න තමයි හිතන් ඉන්නෙ.මෙහෙ තියෙන එව්ව අස්ප ගනන් කියන්නෙ.
  18. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    උබ නම් මට වඩා ගොනෙක්. brightness අඩු වැඩි වෙනව කියල මමත් දන්නව​. මම කියන්නෙ phone model දෙකක් අරන් brightness අඩුම කරල එක ලග phone දෙක එකට තියල compare කරල ​බලලා.උඹල වගේ නෙමෙයි අපි වැඩ කරන්නෙ outside සමහර වෙලාවට මීදුමෙ වගෙ තියන වැහිකුඩු එක්ක​. අනික app වලට විතරක් නෙමෙයි sound preamp වල තියන...
  19. Dntec

    ~ElaKiri Xiaomi Help Desk~

    අනිත් branded phone එක්ක බලද්දි display color quality & brightness මදි.sound වලත් Stereo surround ගතිය අඩුයි.left and right Chanel පොඩ්ඩක් mix වෙලා අහෙන්නෙ. මම හිතන්නෙ මගෙ කලින් hand free එකෙ එන ohm ගානයි hand free එකේ ohm ගානයි වෙනස් ඇති. කලින් තිබුනු Nokia lumia phone එක වැස්සක වුනත් තෙමි තෙමී...

    No contents