මහත්වරුනි හිත රිදෙන කතා කියන්න එපා.:sorry: මමත් MTK චොර කියල දැන දැනම තමයි MTK chip set එක තියන එකක් අරන් ආවෙ snap dragon version නැති කමට.:baffled: උඹල හිත හදා ගන්න දෙන්නෙම නෑ:P:rofl:
RN3 PRO එකක් පාවිච්චි කරා නම් note 4 (ලංකාවෙ විකුනන්න තියන MTK version) ගන්න එපා. fast charging නෑ. ඒ වුනාට...