1. Dntec

    බොම්බයි මොටයි

    ගෑනුන් විදිහට පිරිමි ඇඳගෙන කරන joke වලට වඩා සෑහෙන්න හොඳයි:)
  2. Dntec

    ලොව හොඳම "දුෂ්ඨයා" චරිත..

    උන් අටෝන උගුල් තමයි පට්ට. මාර plan ගහල තමයි එවා හදන්නෙ:yes:
  3. Dntec

    පුදුම හිතෙන කරුණු ටිකක් 32 ක්

    ඔය වගෙ share වෙන සමහර දේවල් අමු බොරු බන්.හරියට හොයන්නෙ බලන්නෙ නැතුව විස්වාස කරන්න එපා:baffled::yes::cool::eek::confused:
  4. Dntec

    Sri Lankan Air Lines අමු ගොන් හරක්

    Indian sectors වලට යන්නෙ ලන්කාවෙ උන් ඉන්දියවට ගෙනියන්නවත් ඉන්දියන් එවුන් ලන්කාවට ගේන්නවත් නෙමෙයි.Middle east countries වල ඉඳල ඉන්දියට යන එවුන් නැත්තම් ඉන්දියන් එවුන් middle east countries වලට ගෙනියන්න​. ඔය වන්දනා නඩ යන destinations වලින් හරි හමන් අදායමක් එන්නෙ නැ.
  5. Dntec

    මැන්ගුස් කැවොත් හෘද රෝග වගේම අධික රුධිර ප&#353

    හැබැයි මැංගුස් උෂ්නයි:dull:
  6. Dntec

    DFX අලුත් වෙලා

    Thanks මචන්.... මට තේරෙන හැටිද මන්ද DFX off කරහම එන්නෙ sound quality එක​ බාල කරලද මන්ද. මුනෙගෙ මොකාක් හරි හොරයක් තියනව​:nerd: Rep+:)
  7. Dntec

    SLT Hybrid 4G WiFi Routers with a backup Battery- Rs.900/= Only.

    SLT දෙන handbill එකෙ නම් 4MBs down & 1MBs up කියල තමා තියෙන්නෙ:nerd:
  8. Dntec

    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

    ඇයි බන් ඕක කලින් elakiriයෙ thread එකක් දාල හරි කලින් කිව්වෙ නැත්තෙ:rofl::lol::):P
  9. Dntec

    පත්තෑ අම්ම

    මැවිල පේනව ඕයි සිද්දිය:lol::lol::lol::P
  10. Dntec

    බටහිර විද්‍යාවේ හා හේතුවාදයේ කඩා වැටීම

    ඔය නලින් ද සිල්වා කියන එකා ලිපියක් ලියන්නෙම ඌටවත් තෙරෙන්නෙ නැති බර වචන දාලා. හෙනම වැඩ්ඩෙක් එතුමා. සිරිල් පොන්නම්පෙරුම මහත්මයා, ආතර් සී ක්ලාක් මහත්මයා,සරත් ගුණපාල මහත්මයා වගේ අය ලන්ගින්වත් තියන්න බෑ
  11. Dntec

    pot player එක මරු නේ සිංහලු :D

    මාත් අද තමා දාගත්තෙ. පට්ටයි බන්...:yes::yes:subtile case මටත් පොඩ්ඩක් දැනුනා:sorry:
  12. Dntec

    කුලේ මොකද්ද ?

    එජකුලේ:P
  13. Dntec

    KM player weda karanne na help ?

    ඇයි බොල ගස් ගෙම්බො ඕක කලින් කීවෙ නැත්තෙ. මම අද තමයි දාගත්තෙ.:angry: පට්ට යකෝ.:yes::cool: හිටපන් මම උඹව රේප්+ කොරනව link එකට​:yes:
  14. Dntec

    ඩයලොග් එකෙ ස්ටෙෆ්නි

    Amboookk bump eka
  15. Dntec

    කෙල්ලගෙ සීන්

    සිංහල නම් ටිකක් දාපන්.:lol:;):yes::D:confused::no::frown::growl::nerd:
  16. Dntec

    සනත්

    apith nikan bangaladesh ewun vage thami
  17. Dntec

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

    ඒක තමයි මම හිතුවෙ elakiri 2006 විතර ආපු එකක් කියල​. ඒ කාලෙ Music video එකක් අලුත් Audio සිඳුවක් sub එකෙන් අහන්නම බෑ:baffled::baffled::baffled: . හෙන ගැහුව වගේ සින්දුව මැදදි elakiri.com කියල එකෙක් බෙරිහන් දෙනවා :eek:
  18. Dntec

    ඔටාරගෙ හංසයො දෙන්න

    බොරු කියන්න ඕන නෑනෙ. මම ඔය video එක බැලුවෙ මූ දාල තිබුනු heading එක නිසාමයි.

    No contents