1. Dntec

    Dog says mama and baby can't

    :lol::lol::lol::love:
  2. Dntec

    SINHALA MOVIES

    :):):):):):):love:
  3. Dntec

    SINHALA MOVIES

    කා ගාවවත් වැඩ බැරි ටාසන් නැද්ද​?
  4. Dntec

    ආෆ්ටර් කොමඩ් කෘත්‍ය

    යකෝ මටත් උනා ඔයවගේ වැඩක්.... පිට තැන්වල රෙන කොට පරිස්සමින්. පඩ එහෙම control කරගෙන ඇරපන්. පිටට සද්දෙ එන්න sub woffer වලින් එනව වගේ
  5. Dntec

    බල්ලා ඉදිරියේ නින්දාවට පත් වුණා

    ඔව්වනම් මහ බලු වැඩ:angry:... ඔහොමත් පඩ අරිනවද​.:angry: පවු බල්ලා.:sorry: ඌ හුසම ගන්න ටක් ගාල එලියට ගිය හින් ද හොඳයි:lol::lol::lol::lol:
  6. Dntec

    Laptops අවුරුදු වාසි.

    මේ ආතල් දැකල​ බඩා thread එකත් දාලා ගිහිල්ල:P:lol::lol::lol::lol::lol::lol::lol:
  7. Dntec

    UBUNTU 16.04 Help

    ඕක විසික් කොරල Macbook ගනින්:P:P:P කාගෙන් හරි ණයට USB wife adapter එකක් ඉල්ලගෙන ගහල බලපන් වැඩද කියල​:yes: Bump
  8. Dntec

    MUSIC VIDEOOOOOOO

    Iraj & ranidu එකට ඉඳල කරපු සින්දු පට්ට ඒකාලෙ
  9. Dntec

    toilet යනකොට ගුදයේ ප්‍රස්නයක්

    උඹ Doctor කෙනෙක් හම්බ වෙලා මොකද කිව්වෙ කියල thread එකේම​ කියපන් කාට හරි වැදගත් වෙයි:yes::yes::yes::yes::yes:
  10. Dntec

    Chocalate Kamu

    උඹ මේක ඉස්සුවෙ mail එකකින් ද නැත්තම් අනිවා site එකෙන්ද​
  11. Dntec

    VGA Card ප්‍රශ්නයක්

    වැඩ මචන්. ගන්න කොට pin ඔක්කොම පේන්න තියන එකක් ගනිනි. සමහර adapter වලට monitor detect කරන්නෙ plug and play monitor විදිහට​.ඒවුනත් resoluution හරියට set කරන්න පුලුවන්
  12. Dntec

    VGA Card ප්‍රශ්නයක්

    බොරු දාන්න එපා බන්.:frown::no: මම අවුරුදු 4 කටත් එහා ඉඳල use කරන්නෙ:yes:. Rs 100 ට ගත්ත එකත් තාම වැඩ​:)
  13. Dntec

    SLT digital_අවුරුදු win free Data

    ADSL megaline එවුන්ට මුකුත් නැද්ද බන්
  14. Dntec

    VGA Card ප්‍රශ්නයක්

    LKR Rs 140/=:yes: https://neoview.lk/converter.html
  15. Dntec

    සාපේක්ශ ප්‍රවේගය.(මෝඩ ප්‍රශ්නයක්)

    :P:rofl::lol::lol::lol::lol::yes::cool:
  16. Dntec

    සාපේක්ශ ප්‍රවේගය.(මෝඩ ප්‍රශ්නයක්)

    වොයෙජර් තාම​ යන එක නම් දන්නෙ නෑ. යනව ඇති.නොයා එක තැන ඉන හේතුවක් නෑනෙ:confused:. මම කිව්වෙ ග්‍ර්හ ලෝක වල වේගයත් එකතු කරල space probe වල වේගෙ වැඩි කරගෙන ඊලග ග්‍රහ ලෝකෙට යන එක ගැන​ හොයන්න කියල.:yes::D
  17. Dntec

    සාපේක්ශ ප්‍රවේගය.(මෝඩ ප්‍රශ්නයක්)

    voyager 1,2 හරි new horizon spacecraft වල​ slingshot නැත්තම් Gravity assist ගැන පොඩ්ඩක් හොයල බලපන්. එතකොට තේරෙයි උඹේ ප්‍රස්නය එච්චර මෝඩ නෑ කියල​
  18. Dntec

    සාපේක්ශ ප්‍රවේගය.(මෝඩ ප්‍රශ්නයක්)

    අභ‍යවකාශයට ( වායු ගෝලයෙන් පිටතට​) ගියා කියල ගුරුත්වාකර්ශනයෙන් ගැලවෙන්න බෑ.ඒ නැතත් අභ‍යවකාශයට ලොකු payload එකක් අරන් යන එක ලේසි නෑ:no:
  19. Dntec

    Made in Sri Lanka

    Thanks machan...:):yes::yes::yes::cool:

    No contents