සාපේක්ශ ප්‍රවේගය.(මෝඩ ප්‍රශ්නයක්)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    සාපේක්ශ ප්‍රවේගය.(මෝඩ ප්‍රශ්නයක්)

    මට ප්‍රස්නයක් තියනවා. මට මේක මතක් වුනේ අර කවුද මුස්ලිම් එක්කෙනෙක් ප්ලේන් එකක් ගුවන් ගත වෙලා එකතැන තිබ්බොත් පොලව ඊට යටින් කැරකිලා යනවා කියලා එකක් දාලා තිබ්බ නිසා..දැන් ඕක ඔහොම වෙන්නෙ නත්තෙ සාපේක්ශ ප්‍රවේගය නිසානෙ.. පෘතුවියත් එක්ක වායුගෝලය කැරකෙනවනෙ ඒකට තියෙන ආකර්ශන බලය නිසා.. එතකොට පෘතුවිය 1000 පැ.කි කැරකෙනවනම්.. ප්ලේන් එක ගුවන් ගතවෙනකොට ඒ 1000 ට ප්ලේන් එකේ වේගෙ එකතු වෙනවනෙ.. දැන් අපි හිතමු ප්ලේන් එක උඩ තවත් පොඩි ප්ලේන් එකක් තියනවා කියලා එතකොට අර ප්ලේන් එක යනාතරෙ අර පොඩි ප්ලේන් එක ලොකු ප්ලේන් එක උඩින් ගුවන් ගත උනොත් වේග දෙක එකතු වෙනවනෙ. ඒත් එහෙම උනා කියලා ප්ලේන් එක ලොකු ප්ලේන් එකෙන් මිදුනු ගමන්ම වේගෙ අඩු වෙනවා මිස වැඩි වෙන්නෙ නෑනෙ. ඕක වෙන්නෙ වාතයේ වේගය තවමත් 1000 නිසානෙ.දැන මගෙ ප්‍රශ්නෙ මේකයි බැරිවෙලාවත් ඔතන පොඩි ප්ලේන් එක වෙනුවට රොකට් එකක් තිබුනානම් රොකට් එකට අර වේග දෙක එකතු වෙනවා නේද. මොකද රොකට් එක ක්‍රියා කරීමට වාතයේ බලපෑමක් නති නිසා.. නැත්තන් රොකට් වාතයෙන් තොර අවාකාශයේ ක්‍රියා කරන්නත් බෑනෙ. (ඝර්ශනය අනන් මනන් අතාරිමූ) ඉතින් අපි මෙහෙම ගත්තොත් රොකට් එකක් පිට රොකට් එකක් තියලා උඩම තියන චූටි ටොකට් එකේ වේගෙ වැඩි කරගන්න බැයිද.. මේක ප්‍රක්ටිකල් නොවන බව මම දන්නවා..:rolleyes:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තම්බි තියරිය දන්නේ නැ බන්
    උබ කියන එකත් මට ටිකක් තේරුනෙත් නැ

    මම හැබැයි සැහෙන කාලෙකට කලින් බලපු documentry එකක දැක්ක concept එකක් අනාගත ප්ලේන් එකක්

    එක අබ්වකාශයට යනවා එත් පෘතුවියේ වය්ගොලයෙන් උඩට
    ඊටපස්සේ නිදහසේ පාවෙනවා එන්ගින් වැඩ කරන්නේ නැ
    ඒක චන්ද්‍රිකාවක් වගේ වේගෙන් පෘතුවිය වටේ යන්න ගන්නවා
    ඒ අතරේ යන්න ඕන තැන

    උදා--ඇමරිකාවෙන් නැග්ගුව නම් ඖෂ්ට්‍රෙලියාවෙන් බහින්න ඕන නම්

    ලං වුනාම නැවතත් පෘතුවි වායුගෝලයට ඇතුල් වෙලා නියමිත airport එකට යනවා

    :confused::confused:
     
    thanbi thiyariya adaala naa machan.. ow waayugolayen eliye prashnayak naa.. mama kiwwe waayugoelaya athule..thanks:yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ

    අභ‍යවකාශයට ( වායු ගෝලයෙන් පිටතට​) ගියා කියල ගුරුත්වාකර්ශනයෙන් ගැලවෙන්න බෑ.ඒ නැතත් අභ‍යවකාශයට ලොකු payload එකක් අරන් යන එක ලේසි නෑ:no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    මට ප්‍රස්නයක් තියනවා. මට මේක මතක් වුනේ අර කවුද මුස්ලිම් එක්කෙනෙක් ප්ලේන් එකක් ගුවන් ගත වෙලා එකතැන තිබ්බොත් පොලව ඊට යටින් කැරකිලා යනවා කියලා එකක් දාලා තිබ්බ නිසා..දැන් ඕක ඔහොම වෙන්නෙ නත්තෙ සාපේක්ශ ප්‍රවේගය නිසානෙ.. පෘතුවියත් එක්ක වායුගෝලය කැරකෙනවනෙ ඒකට තියෙන ආකර්ශන බලය නිසා.. එතකොට පෘතුවිය 1000 පැ.කි කැරකෙනවනම්.. ප්ලේන් එක ගුවන් ගතවෙනකොට ඒ 1000 ට ප්ලේන් එකේ වේගෙ එකතු වෙනවනෙ..දැන් අපි හිතමු ප්ලේන් එක උඩ තවත් පොඩි ප්ලේන් එකක් තියනවා කියලා එතකොට අර ප්ලේන් එක යනාතරෙ අර පොඩි ප්ලේන් එක ලොකු ප්ලේන් එක උඩින් ගුවන් ගත උනොත් වේග දෙක එකතු වෙනවනෙ. ඒත් එහෙම උනා කියලා ප්ලේන් එක ලොකු ප්ලේන් එකෙන් මිදුනු ගමන්ම වේගෙ අඩු වෙනවා මිස වැඩි වෙන්නෙ නෑනෙ. ඕක වෙන්නෙ වාතයේ වේගය තවමත් 1000 නිසානෙ.දැන මගෙ ප්‍රශ්නෙ මේකයි බැරිවෙලාවත් ඔතන පොඩි ප්ලේන් එක වෙනුවට රොකට් එකක් තිබුනානම් රොකට් එකට අර වේග දෙක එකතු වෙනවා නේද. මොකද රොකට් එක ක්‍රියා කරීමට වාතයේ බලපෑමක් නති නිසා.. නැත්තන් රොකට් වාතයෙන් තොර අවාකාශයේ ක්‍රියා කරන්නත් බෑනෙ. (ඝර්ශනය අනන් මනන් අතාරිමූ) ඉතින් අපි මෙහෙම ගත්තොත් රොකට් එකක් පිට රොකට් එකක් තියලා උඩම තියන චූටි ටොකට් එකේ වේගෙ වැඩි කරගන්න බැයිද.. මේක ප්‍රක්ටිකල් නොවන බව මම දන්නවා..:rolleyes:

    ehama wenne naha ban. ehema wenawa nam high jump dana ekekwa allaganna parachute danna wenawa. siyalude pruthuwiyata saapekshai
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    මට ප්‍රස්නයක් තියනවා. මට මේක මතක් වුනේ අර කවුද මුස්ලිම් එක්කෙනෙක් ප්ලේන් එකක් ගුවන් ගත වෙලා එකතැන තිබ්බොත් පොලව ඊට යටින් කැරකිලා යනවා කියලා එකක් දාලා තිබ්බ නිසා..දැන් ඕක ඔහොම වෙන්නෙ නත්තෙ සාපේක්ශ ප්‍රවේගය නිසානෙ.. පෘතුවියත් එක්ක වායුගෝලය කැරකෙනවනෙ ඒකට තියෙන ආකර්ශන බලය නිසා.. එතකොට පෘතුවිය 1000 පැ.කි කැරකෙනවනම්.. ප්ලේන් එක ගුවන් ගතවෙනකොට ඒ 1000 ට ප්ලේන් එකේ වේගෙ එකතු වෙනවනෙ.. දැන් අපි හිතමු ප්ලේන් එක උඩ තවත් පොඩි ප්ලේන් එකක් තියනවා කියලා එතකොට අර ප්ලේන් එක යනාතරෙ අර පොඩි ප්ලේන් එක ලොකු ප්ලේන් එක උඩින් ගුවන් ගත උනොත් වේග දෙක එකතු වෙනවනෙ. ඒත් එහෙම උනා කියලා ප්ලේන් එක ලොකු ප්ලේන් එකෙන් මිදුනු ගමන්ම වේගෙ අඩු වෙනවා මිස වැඩි වෙන්නෙ නෑනෙ. ඕක වෙන්නෙ වාතයේ වේගය තවමත් 1000 නිසානෙ.දැන මගෙ ප්‍රශ්නෙ මේකයි බැරිවෙලාවත් ඔතන පොඩි ප්ලේන් එක වෙනුවට රොකට් එකක් තිබුනානම් රොකට් එකට අර වේග දෙක එකතු වෙනවා නේද. මොකද රොකට් එක ක්‍රියා කරීමට වාතයේ බලපෑමක් නති නිසා.. නැත්තන් රොකට් වාතයෙන් තොර අවාකාශයේ ක්‍රියා කරන්නත් බෑනෙ. (ඝර්ශනය අනන් මනන් අතාරිමූ) ඉතින් අපි මෙහෙම ගත්තොත් රොකට් එකක් පිට රොකට් එකක් තියලා උඩම තියන චූටි ටොකට් එකේ වේගෙ වැඩි කරගන්න බැයිද.. මේක ප්‍රක්ටිකල් නොවන බව මම දන්නවා..:rolleyes:

    voyager 1,2 හරි new horizon spacecraft වල​ slingshot නැත්තම් Gravity assist ගැන පොඩ්ඩක් හොයල බලපන්. එතකොට තේරෙයි උඹේ ප්‍රස්නය එච්චර මෝඩ නෑ කියල​
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    voyager 1,2 හරි new horizon spacecraft වල​ slingshot නැත්තම් Gravity assist ගැන පොඩ්ඩක් හොයල බලපන්. එතකොට තේරෙයි උඹේ ප්‍රස්නය එච්චර මෝඩ නෑ කියල​

    thanks machan mama hoyalaa balannam:cool::cool::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thanbi thiyariya adaala naa machan.. ow waayugolayen eliye prashnayak naa.. mama kiwwe waayugoelaya athule..thanks:yes:

    එල එල

    අභ‍යවකාශයට ( වායු ගෝලයෙන් පිටතට​) ගියා කියල ගුරුත්වාකර්ශනයෙන් ගැලවෙන්න බෑ.ඒ නැතත් අභ‍යවකාශයට ලොකු payload එකක් අරන් යන එක ලේසි නෑ:no:

    ඔව් මචන් එත් එතෙන්දි වැඩ කරන්නේ චන්ද්ද්රිකව වගේ
    සාමාන්‍ය බෝයින් ජෙට් එකක් තරම් සෙනග අරන් යන එකක් නෙමේ මචන්
    කන්සෙප්ට් තියරියක්

    voyager 1,2 හරි new horizon spacecraft වල​ slingshot නැත්තම් Gravity assist ගැන පොඩ්ඩක් හොයල බලපන්. එතකොට තේරෙයි උඹේ ප්‍රස්නය එච්චර මෝඩ නෑ කියල​

    උබ හිතන්නේ වොයෙජර් ඒවා තාම යනවා ඇති කියලද
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මට ප්‍රස්නයක් තියනවා. මට මේක මතක් වුනේ අර කවුද මුස්ලිම් එක්කෙනෙක් ප්ලේන් එකක් ගුවන් ගත වෙලා එකතැන තිබ්බොත් පොලව ඊට යටින් කැරකිලා යනවා කියලා එකක් දාලා තිබ්බ නිසා..දැන් ඕක ඔහොම වෙන්නෙ නත්තෙ සාපේක්ශ ප්‍රවේගය නිසානෙ.. පෘතුවියත් එක්ක වායුගෝලය කැරකෙනවනෙ ඒකට තියෙන ආකර්ශන බලය නිසා.. එතකොට පෘතුවිය 1000 පැ.කි කැරකෙනවනම්.. ප්ලේන් එක ගුවන් ගතවෙනකොට ඒ 1000 ට ප්ලේන් එකේ වේගෙ එකතු වෙනවනෙ.. දැන් අපි හිතමු ප්ලේන් එක උඩ තවත් පොඩි ප්ලේන් එකක් තියනවා කියලා එතකොට අර ප්ලේන් එක යනාතරෙ අර පොඩි ප්ලේන් එක ලොකු ප්ලේන් එක උඩින් ගුවන් ගත උනොත් වේග දෙක එකතු වෙනවනෙ. ඒත් එහෙම උනා කියලා ප්ලේන් එක ලොකු ප්ලේන් එකෙන් මිදුනු ගමන්ම වේගෙ අඩු වෙනවා මිස වැඩි වෙන්නෙ නෑනෙ. ඕක වෙන්නෙ වාතයේ වේගය තවමත් 1000 නිසානෙ.දැන මගෙ ප්‍රශ්නෙ මේකයි බැරිවෙලාවත් ඔතන පොඩි ප්ලේන් එක වෙනුවට රොකට් එකක් තිබුනානම් රොකට් එකට අර වේග දෙක එකතු වෙනවා නේද. මොකද රොකට් එක ක්‍රියා කරීමට වාතයේ බලපෑමක් නති නිසා.. නැත්තන් රොකට් වාතයෙන් තොර අවාකාශයේ ක්‍රියා කරන්නත් බෑනෙ. (ඝර්ශනය අනන් මනන් අතාරිමූ) ඉතින් අපි මෙහෙම ගත්තොත් රොකට් එකක් පිට රොකට් එකක් තියලා උඩම තියන චූටි ටොකට් එකේ වේගෙ වැඩි කරගන්න බැයිද.. මේක ප්‍රක්ටිකල් නොවන බව මම දන්නවා..:rolleyes:
    ඔය කන්සෙප්ට් එක පාවිච්චි කරනවා රොකට් තාක්ෂණේ.. දිගු දුර මිසයිල සහ අභ්‍යවකාශ යානාවල.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ

    උබ හිතන්නේ වොයෙජර් ඒවා තාම යනවා ඇති කියලද

    වොයෙජර් තාම​ යන එක නම් දන්නෙ නෑ. යනව ඇති.නොයා එක තැන ඉන හේතුවක් නෑනෙ:confused:.
    මම කිව්වෙ ග්‍ර්හ ලෝක වල වේගයත් එකතු කරල space probe වල වේගෙ වැඩි කරගෙන ඊලග ග්‍රහ ලෝකෙට යන එක ගැන​ හොයන්න කියල.:yes::D
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    නිකන් මෝඩ තර්ක ගේන්න එපා බන්, ලොකේ පෑතලියි කාපට් එකක් වගේ.

    බොරුනම් කුරානේ කියවපන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අහ්හ් , ඕක වැඩි කරන්න පුළුවන් අයිසැක් නිව්ටන් ගේ හතරවෙනි නියමයට කුවන්ටම් ෆිසික්ස් වල මූලික හරය වෙන ගෝලීය ආර්ථික අවපාත ප්‍රතිශතයක දක්ෂිනාවර්තව සිදු වන වෙනස සමඟ ලම්භ සමච්ඡේදයක ඓක්‍යය ආතර් සී ක්ලාක් මහත්තයගේ ප්‍රභාසංස්ලේෂණ ස්ථිති විද්යුත් ඝට්ටන න්‍යායට අනුව ඡේදනය කරලා ඒකෙන් ලැබෙන හරය සුභ මොහොතින් දකුණ බලාත්, ලවය සුභ දශාවෙන් වම බලාත් පයට නුග පත් හිසට කොහොඹ පත් ද ගෑමෙන් පසුව උත්තම පුරුෂ නාම පදයක ව්‍යාකරණ නීතිය සමඟ සසඳලා ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහ්හ් , ඕක වැඩි කරන්න පුළුවන් අයිසැක් නිව්ටන් ගේ හතරවෙනි නියමයට කුවන්ටම් ෆිසික්ස් වල මූලික හරය වෙන ගෝලීය ආර්ථික අවපාත ප්‍රතිශතයක දක්ෂිනාවර්තව සිදු වන වෙනස සමඟ ලම්භ සමච්ඡේදයක ඓක්‍යය ආතර් සී ක්ලාක් මහත්තයගේ ප්‍රභාසංස්ලේෂණ ස්ථිති විද්යුත් ඝට්ටන න්‍යායට අනුව ඡේදනය කරලා ඒකෙන් ලැබෙන හරය සුභ මොහොතින් දකුණ බලාත්, ලවය සුභ දශාවෙන් වම බලාත් පයට නුග පත් හිසට කොහොඹ පත් ද ගෑමෙන් පසුව උත්තම පුරුෂ නාම පදයක ව්‍යාකරණ නීතිය සමඟ සසඳලා ...
    මල්ලි හරි මල්ලි :yes: