ඕක හරියන්නෑ බන් මම දැක්ක intrnet එකේ ඕක වැඩ කරන්නේ නැ කියලා ගන්නවා නම් ගන්න වෙන්නේ Hdmi to Vga adapter හරි Display to Vga adapter තමා :oo::oo: බොරු දාන්න එපා බන්.:frown::no: මම අවුරුදු 4 කටත් එහා ඉඳල use කරන්නෙ:yes:. Rs 100 ට ගත්ත එකත් තාම...