ඇයි බන් මෙ ගොඩක් උන් අපි එදාට එනවා එත ක්රිකට් ගහන්න බැ,අනෙ මටනම් ක්රිකට් ගහන්න එච්චර බැ ඔය වගෙ talks දෙන්නෙ
මට කියන්න තියන්නෙ මෙච්චරයි මෙතන කවුරුත් international play කරපු උන් නැහැ. කස්ටිය නිකන් ෆන් එකට වගෙ ගහන්නෙ කාගෙවත් දක්ශතා බලන්නම නෙවෙයි අනිත් එක මෙක දිනුවා කියලා අපි කෝටි ගානක් වටින තැගි...