Microsoft .NET Framework 3.5 install කර ගන්න හැටි

nilantha1110

Member
Jun 6, 2011
52
9
0
Colombo, Sri Lanka
Microsoft .NET Framework 3.5 install කර ගන්න හැටි

windows 8 windows 7 පාවිච්චි කරන ගොඩක් අයට එන පොදු ප්‍රශ්නයක් තමයි කොහොමද Microsoft .NET Framework 3.5 install කර ගන්නෙ කියල. සමහර software install කරන්න යද්දි තමයි ගොඩක් වෙලාවට ඉල්ලන්නේ.

මේක install කර ගන්න විදිය හරි ලේසියි. control panel භාවිතයෙන් install කරන්නත් පුළුවන්. නැත්තන් download කරන් install කරන්නත් පුළුවන්.

:):):):):):):):)

මේ තියෙන ලින්කුවෙන් ගියාම මුල ඉදන් සරලව තියෙනව කොහොමද install කරන්නෙ කියල.

http://videsa.info/index.php/tutorials/windows

_net_logo_2.jpg