මෙහෙමයි ආදයම් තත්වය තියෙනවනම් ඉතින් අවුලක් නැහැනෙ. ඔන්න ආදයම් තත්වයක් නැතුව ඒ වගේ වියදම් කරනවනම් තමයි ගැටලුවක් වෙන්නෙ.
අනිත් එක දැන් හැමදේ ම ගැන ඔහොම හිතුවොත් මුකුත් ම දෙයක් පාවිච්චි කරන්න බැහැනෙ. එහෙනම් අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලයත් දවස් 3,4 මිනිස්සුන්ට කන්න පුළුවන්. අපි අඳින ඇඳුමක් වුණත්...