~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ganan wadi wenna kalin aluth ekak ganna inna aya hadissiyata wikunayi

    එහෙම වෙන්න පුළුවන්. කොහොමත් හදිස්සියට අඩුගානට විකුණන ඒවනම් කොයි කාලෙත් තියෙනවනෙ :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    කෙල්ලො කොල්ලො කියල ම නෙමෙයි දෙගොල්ලන්ට ම ඉතින් පිරිසිඳුකම වගේ දේවල් වැදගත්නෙ. සමට නැත්තම් හානිකරයිනෙ. :D

    හ්ම්... කොල්ලොන්ගෙනම් ඉතින් පෞරුෂය... කෙල්ලොන්ගෙනම් ඉතින් ලස්සන.... ඔය මොනව කලත් වැඩක් නෑ අන්ඩර්වෙයා එක ඉඳි ආප්පයක් වගේනම්, ගොඩක් අය සැලකිලිමත් වෙන්නෙ පේන් කොටස් ලස්සන කර ගැනීම ගැන විතරනේ... ඒ වගේම නොපෙනෙන කොටස් පිරිසිදුව තියාගන්නත් ඕන...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... කොල්ලොන්ගෙනම් ඉතින් පෞරුෂය... කෙල්ලොන්ගෙනම් ඉතින් ලස්සන.... ඔය මොනව කලත් වැඩක් නෑ අන්ඩර්වෙයා එක ඉඳි ආප්පයක් වගේනම්, ගොඩක් අය සැලකිලිමත් වෙන්නෙ පේන් කොටස් ලස්සන කර ගැනීම ගැන විතරනේ... ඒ වගේම නොපෙනෙන කොටස් පිරිසිදුව තියාගන්නත් ඕන...

    අනිවාර්යයෙන්

    රූපලාවන්‍යය කියන එකෙන් අදහස් වෙන්නෙ ඒ හැමදෙයක් ම තමයි. නැතුව නිකන් රෝහිනිල මෝහිනී කරන එක නෙමෙයිනෙ. :D (එහෙම කරන්න තමයි වැඩිය පාවිච්චි වෙන්නෙනම්)
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අනිවාර්යයෙන්

    රූපලාවන්‍යය කියන එකෙන් අදහස් වෙන්නෙ ඒ හැමදෙයක් ම තමයි. නැතුව නිකන් රෝහිනිල මෝහිනී කරන එක නෙමෙයිනෙ. :D (එහෙම කරන්න තමයි වැඩිය පාවිච්චි වෙන්නෙනම්)

    සරාට නෙද හින්ට් එක :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සරාට නෙද හින්ට් එක :rofl::rofl:

    :no::no: අපෝ නෑ. මං කිවුවෙ අදකාලෙ සමහර අය පාවිච්චි කරන්නෙ එහෙමනෙ. ඒක ගැන. අනිත් එක රූපලාවන්‍යය ගැන මේ සංවාද මණ්ඩප මුල් කාලෙ ඒවල කථා වුණා. ඒක නිසා එයාට අදාල නෑ ඒ මං කිවුව එක.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    :no::no: අපෝ නෑ. මං කිවුවෙ අදකාලෙ සමහර අය පාවිච්චි කරන්නෙ එහෙමනෙ. ඒක ගැන. අනිත් එක රූපලාවන්‍යය ගැන මේ සංවාද මණ්ඩප මුල් කාලෙ ඒවල කථා වුණා. ඒක නිසා එයාට අදාල නෑ ඒ මං කිවුව එක.

    මං විහිලුවට කිව්වේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කට්ටිය පික්සෙල් එනකන් බලාගෙන ඇති :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනිවාර්යයෙන්

    රූපලාවන්‍යය කියන එකෙන් අදහස් වෙන්නෙ ඒ හැමදෙයක් ම තමයි. නැතුව නිකන් රෝහිනිල මෝහිනී කරන එක නෙමෙයිනෙ. :D (එහෙම කරන්න තමයි වැඩිය පාවිච්චි වෙන්නෙනම්)

    හ්ම්... පාරට බැස්සම තියන "යක්කු ගොඩ දාන" පොට් ගාන දැක්කම හිතාගන්න පුලුවන්... අවශ්‍යතාව මොකද්ද කියල....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... පාරට බැස්සම තියන "යක්කු ගොඩ දාන" පොට් ගාන දැක්කම හිතාගන්න පුලුවන්... අවශ්‍යතාව මොකද්ද කියල....

    ලංකාවෙ මාධ්‍යය ආයතනනම් මිනිස්සුන්ව හොඳට ගොනාට අන්දගෙන මාකට් කරනව ඕව සෑහෙන්න. පවු දන්නෙ නැති අය ගොඩක් ඒ වගේ දේවලට අහුවෙනව. හරිනම් ඒ වගේ වැඩසටහන් තහනම් කරන්න ඕන.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලංකාවෙ මාධ්‍යය ආයතනනම් මිනිස්සුන්ව හොඳට ගොනාට අන්දගෙන මාකට් කරනව ඕව සෑහෙන්න. පවු දන්නෙ නැති අය ගොඩක් ඒ වගේ දේවලට අහුවෙනව. හරිනම් ඒ වගේ වැඩසටහන් තහනම් කරන්න ඕන.

    හ්ම්... අඩුම ගානෙ නියාමනය වෙන්නවත් ඕන රාජ්‍ය මැදිහත් වීමෙන්..අනිත් එක තමයි හක්ගෙඩි වෙලෙන්දො, වාසනාව උදාකරවන පුද පූජා ගුරුකම්...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ පාර මාතෘකාව රුපලාවන්‍ය ද :oo:

    දෑ දැන් මාතෘකාව තාක්ෂණය. අනාගත තාක්ෂණයේ තස්ත්‍රවාදී භූමිකාව. බෝම්බ නැති හෙටක්. (තාක්ෂණයෙන් මිනිසුන් මැරීම)