1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් ඩවුන්ලොඩ් කරන්න ඕන. ස්තූතියි :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෝසල හිනාවක් දාගෙන වාසලට පැමිණ ඇත
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ හොල්මන් හිටිය ද? නැත්තම් ත්‍රිලින් විතර ද?
  4. Malinga

    1 and 1 blocked for Sri Lanka on SLT

    mokak hari avulak thiyenawa thamai
  5. Malinga

    smart link technologies.

    ඒ ගැනනම් හරියට දන්නෙ නෑ. දන්න කෙනෙක් උදවු කරයි. Asus සයිට් එකේනම් තියෙන්නෙ https://www.asus.com/lk/ASUS_Website_Information/ASUS-WHERE-TO-BUY මේ දෙගොල්ලො ගැන විතරයි. වෙන ගෙන්නන අය ගැන ඉතින් දාල නෑ. https://www.asus.com/lk/support/service-center/sri%20lanka#
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද ගෙදරට වෙලා පොඩි අය එක්ක කාලය ගත කරනව ද?
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.youtube.com/watch?v=3OyXoQQF-Gs https://www.oliveboard.in/blog/campus-placement-questions-answers-freshers-bba-engineering-interview-important/ https://www.bentley.edu/prepared/12-mba-interview-questions-youll-be-asked ඔය වගේ ඒව පොඩ්ඩක් බලන්න. අනිත් එක ඔයාගෙ කෝස් එකේ කන්ටෙන්ට් එක...
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බලමු මේකෙ කවුරු හරි ඕක දන්න කෙනෙක් ඉඳියි ද කියල. හැබැයි ත්‍රේඩ් එකක් දැම්මනම් එළකිරි එකේ කරපු අය ඉන්න ඉඩ තියෙනව හැබැයි ඔයා කලින් දාපු ත්‍රේඩ් එකටනම් එහෙම අය රිප්ලයි කරල නෑ වගේ. කොහොම වුණත් Youtube එකේ BBA පිටරට ඒවට අදාල Interview Question වගේ ඒව තියෙනව. සමහරවිට ඒවගෙ ඒවත් 1 හෝ එන්න පුළුවන්නෙ.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Exam එකක් තියන්නෙ නැද්ද ගන්න? නිකන් Interview විතර ද? එහෙනම් ත්‍රේඩ් එකක් දාල අහන එක තමයි හොඳ.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක තීරණය වෙන්නෙ බොහෝවිට කැමැත්ත මත තමයි. එහෙම නැත්තම් ටෙක්නිකල් පැත්ත ගත්තොත් ඉතින් ඔයා මොනාට වගේ ද යූස් කරන්නෙ කියන එක මත :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ ලස්සන ගීතයක්.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    k2CJoR3F2t0 පික්සෙල් එන නිසා අයිෆෝන් අයියව මතක් කරන්න එපායෙ
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තෙළිඟු එකක් ද ඉංග්ලිෂ් එකක් ද බලන්නෙ? :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ‍හයියෝ ඩොලර් 3000 ලස්සන හුරුබුහුටි ස්පීකර් එකක් විනාශ කරනව බැලුව:rofl::rofl:
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Hack වුණ නිසා. Security එක වැඩි කරන්න. Android API වගේකුත් නවත්තල. ඩිවලොප් කරන අයට සමහර ෆීචර්ස් නැතිවෙයි.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Google+ එකත් වහනවලු :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: සෑහෙන්න ඒ වගේ දේවල් නිසා එහෙම වෙන අය ඉන්නව.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: නියමනය කරන්න ඕන ගොඩක් දේවල්. ඔව් ඒ වගේ ඒවත් තියෙනව තමයි. ඒවලත් මරු ගැරිල්ල. හැබැයි ඊටත් වඩා බයානකයි අර දේවල්. අන්තිමට රටේ ලෙඩ්ඩු වැඩිවෙන්නෙ.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දෑ දැන් මාතෘකාව තාක්ෂණය. අනාගත තාක්ෂණයේ තස්ත්‍රවාදී භූමිකාව. බෝම්බ නැති හෙටක්. (තාක්ෂණයෙන් මිනිසුන් මැරීම)

    No contents