සාමාන්‍යයෙන් වින්ඩෝස් එක්ක ම එන ලැප්වල ස්ටිකර් එකක් ගහල තියෙනව. එහෙම නැත්තම් ලැප් එකේ පිටිපස්සෙ ගහල තියෙනව වින්ඩෝස් තියෙනව කියල. සමහර ඒවලනම් කී එක වුණත් එහෙම ගහනව.
වින්ඩෝස් 10 තියෙන නිසා ෆෝමැට් කරන්න අවශ්‍යතාවයක් මතුවෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් වෙන්නෙ රීස්ටෝ කරන එක. ඒක කරන්න වින්ඩෝස් 10 වලම පහසුකම්...