අපායෙන් තෑග්ගක්

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කර්මය විතරක් නෙවෙයි විපාකයත් බෙදෙනවා. මේක නිසයි දානයක් දෙනකොට දානෙට උදව් කරන සියල්ලටම කුසල කර්ම යන්නේ සල්ලි වියදම් කරන එකාට විතරක් නැතුව.

    පෙර කල අකුසල කර්ම බෙදා ගන්න පුළුවන්ද බං ..??
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් සිංහල හරියට ලියන්න දන්නේ නැති එවුන් සිංහල නෙවෙයි එතකොට hirashgeff නැමැති බළලා මල්ලෙන් එළියට පැන්නා කැපු කොන සමගම.

    මගේ සිංහල දැනුම ගැන කලබල වෙන්න එපා ධර්මාචර්ය තුමා . කොන ගැනත් කලබල වෙන්න එපා කොනකපාලද නැද්ද කියලා දන්නේ මම විතරයි.

    සම්පූර්ණ බෞද්ධ ධර්මය යන්නේන් අදහස් කරන්නේ ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    ඇත්ත මොන භාෂාවෙන් කිව්වත් එක ඇත්ත !
    අකුරු වැරදුනත් ඇත්ත එකනම් එක බොරුවක් වෙන්නෙ නැ ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කර්මය විතරක් නෙවෙයි විපාකයත් බෙදෙනවා. මේක නිසයි දානයක් දෙනකොට දානෙට උදව් කරන සියල්ලටම කුසල කර්ම යන්නේ සල්ලි වියදම් කරන එකාට විතරක් නැතුව.
    තමන්ගේ කර්මයන් පලදිලා අකාලෙ මැරෙන මිනිස්සුන්ව කර්මය ශෙයාර් කරලා බෙරගන්න පුලුවන් දෙයක් ගැන බුදුන්වහන්සේ කොහෙ හරි වදාලාද ?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පෙර කල අකුසල කර්ම බෙදා ගන්න පුළුවන්ද බං ..??

    තමන්ට ඕන හැටියට බෙදාගන්න බෑ. ඔන්න ටිකක්, මෙන්න ටිකක් කියලා ඒකට අවස්ථානෝචිත ලෙස/නියාම ධර්ම වලට අනුව/කර්ම වල ප්‍රමුඛතාව අනුව ස්වක්‍රීයවම වෙන දෙයක්. තමන් පෙර මිනිමැරුමක් කරලා තියෙනවා නම් මේ භවයේ එක විපාක දෙනවා නම් ඒක තමන්ට අනිවාර්යයෙන්ම ලැබෙන්න පුලුවන් අහෝසි කර්මයක් නොවන්නේ නම්. තමන්ට එල දෙන එක නමුත් අඩු කරගන්න පුලුවන් බලවත් කුසල කර්ම කරගැනීම තුලින්
    ගරුක කර්ම > ආසන්න කර්ම > ආචීර්ණක කර්ම > කෘතවාත් කර්ම මේ විදියටයි ප්‍රමුඛතා ලැයිස්තුව තියෙන්නේ. මේ පිලිවෙළටයි කර්ම විපාක දෙන්නේ. තමන් කෘතවාත් කර්මයක් කරලා තියෙනවා නම් ආචීර්ණක කර්මයක් කරාම නම් කෘතවාත් කර්මය විපාක දෙන එක කල් යන්න පුලුවන්.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    මගේ සිංහල දැනුම ගැන කලබල වෙන්න එපා ධර්මාචර්ය තුමා . කොන ගැනත් කලබල වෙන්න එපා කොනකපාලද නැද්ද කියලා දන්නේ මම විතරයි.

    සම්පූර්ණ බෞද්ධ ධර්මය යන්නේන් අදහස් කරන්නේ ?

    බුද්ධ දර්මය කියන්නේ දර්ශනයක් මචං..
    අනිත් ආගම් මල වගේ බලෙන් කරන්නම ඕන කියලා අනිවාර්ය කරපු දෙයක් නෙමේ නේ..
    අනිත් එක හිංසාවට බර දර්ශනයක් නෙමේ..
    පුර්ණ නිදහස ඇති දර්ශනයක්..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බුද්ධ දර්මය කියන්නේ දර්ශනයක් මචං..
    අනිත් ආගම් මල වගේ බලෙන් කරන්නම ඕන කියලා අනිවාර්ය කරපු දෙයක් නෙමේ නේ..
    අනිත් එක හිංසාවට බර දර්ශනයක් නෙමේ..
    පුර්ණ නිදහස ඇති දර්ශනයක්..
    ඔව් කෙටියෙන්ම කිව්වොත් එක්තරා පාරක්
    එකේ යනවද නැද්ද යන්න තමන් තිරණය කරන්න ඔනි.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තමන්ට ඕන හැටියට බෙදාගන්න බෑ. ඔන්න ටිකක්, මෙන්න ටිකක් කියලා ඒකට අවස්ථානෝචිත ලෙස/නියාම ධර්ම වලට අනුව/කර්ම වල ප්‍රමුඛතාව අනුව ස්වක්‍රීයවම වෙන දෙයක්. තමන් පෙර මිනිමැරුමක් කරලා තියෙනවා නම් මේ භවයේ එක විපාක දෙනවා නම් ඒක තමන්ට අනිවාර්යයෙන්ම ලැබෙන්න පුලුවන් අහෝසි කර්මයක් නොවන්නේ නම්. තමන්ට එල දෙන එක නමුත් අඩු කරගන්න පුලුවන් බලවත් කුසල කර්ම කරගැනීම තුලින්
    ගරුක කර්ම > ආසන්න කර්ම > ආචීර්ණක කර්ම > කෘතවාත් කර්ම මේ විදියටයි ප්‍රමුඛතා ලැයිස්තුව තියෙන්නේ. මේ පිලිවෙළටයි කර්ම විපාක දෙන්නේ. තමන් කෘතවාත් කර්මයක් කරලා තියෙනවා නම් ආචීර්ණක කර්මයක් කරාම නම් කෘතවාත් කර්මය විපාක දෙන එක කල් යන්න පුලුවන්.

    ඒක හරි මචං..
    ඕක බෙදා ගැනීමක් නෙමේ නේ ?? අඩු කර ගැනීමක් නේ ??
    බෙදා ගන්නවා කියලා මං උඩ කිව්වේ..
    උඹ ලග සල්ලි ගොඩක් තියෙනවා නම් නැති බැරි එකෙකට ඒක දෙන්න පුළුවන් නේ , අන්න ඒ වගේ එකක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කර්මය විතරක් නෙවෙයි විපාකයත් බෙදෙනවා. මේක නිසයි දානයක් දෙනකොට දානෙට උදව් කරන සියල්ලටම කුසල කර්ම යන්නේ සල්ලි වියදම් කරන එකාට විතරක් නැතුව.

    ඉතින් මොකද්ද අවුල. චෙතනාව මූලික වෙන්නේ . මම අහවල් කෙනාගේ දානයට උදව් කරමි. එහෙමයි කරන්නේ. අඩුම තරමේ අරයගේ දානයට උදව් කරමු කියලා චේතනාවක් ඇති වෙනවා . එහෙම නැතුව ඉස්මුරුත්තේ යන්න කැවයි කියලා දානයේ කුසල් හම්බ වෙන්නේ නැ.

    උදව් කිරිම කුසල කර්මය

    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    තමන්ගේ කර්මයන් පලදිලා අකාලෙ මැරෙන මිනිස්සුන්ව කර්මය ශෙයාර් කරලා බෙරගන්න පුලුවන් දෙයක් ගැන බුදුන්වහන්සේ කොහෙ හරි වදාලාද ?

    කර්මය බෙදීම භෞතික වස්තුන් බෙදීමට සමාන කරන්න බෑ. ඇත්තටම මෙතන බෙදීම කියන්නත් බෑ. බෙදලා බෙදලා ඉවරවුනාම අන්තිමට එන්නේ 0 නිසා.
    කර්මය full යන්න පුලුවන් සම්පූර්ණයෙන්ම 10 නෙවෙයි 100 ට වුනත් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව ඒකයි මම share කියන වචනය දැම්මේ බෙදීම නැතුව මුලින්ම මොකද එක් file එකක් share කරන්න පුලුවන් ඕන තරම් නමුත් file එක බෙදුවොත් ඒක ඕන තරම් share කරන්න බෑ.
    ඒක නිසා මේකට හොදම වචනය හුවමාරුව. නමුත් මේක හුවමාරුවකුත් නෙවෙයි මේක ඊට වඩා සංකීර්ණ සංකල්පයක්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තමන්ට ඕන හැටියට බෙදාගන්න බෑ. ඔන්න ටිකක්, මෙන්න ටිකක් කියලා ඒකට අවස්ථානෝචිත ලෙස/නියාම ධර්ම වලට අනුව/කර්ම වල ප්‍රමුඛතාව අනුව ස්වක්‍රීයවම වෙන දෙයක්. තමන් පෙර මිනිමැරුමක් කරලා තියෙනවා නම් මේ භවයේ එක විපාක දෙනවා නම් ඒක තමන්ට අනිවාර්යයෙන්ම ලැබෙන්න පුලුවන් අහෝසි කර්මයක් නොවන්නේ නම්. තමන්ට එල දෙන එක නමුත් අඩු කරගන්න පුලුවන් බලවත් කුසල කර්ම කරගැනීම තුලින්
    ගරුක කර්ම > ආසන්න කර්ම > ආචීර්ණක කර්ම > කෘතවාත් කර්ම මේ විදියටයි ප්‍රමුඛතා ලැයිස්තුව තියෙන්නේ. මේ පිලිවෙළටයි කර්ම විපාක දෙන්නේ. තමන් කෘතවාත් කර්මයක් කරලා තියෙනවා නම් ආචීර්ණක කර්මයක් කරාම නම් කෘතවාත් කර්මය විපාක දෙන එක කල් යන්න පුලුවන්.

    මේ බෙදා ගැනිමක් නෙවෙයි. පටිසන් දීමේ ප්‍රමුඛතාවක්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉතින් මොකද්ද අවුල. චෙතනාව මූලික වෙන්නේ . මම අහවල් කෙනාගේ දානයට උදව් කරමි. එහෙමයි කරන්නේ. අඩුම තරමේ අරයගේ දානයට උදව් කරමු කියලා චේතනාවක් ඇති වෙනවා . එහෙම නැතුව ඉස්මුරුත්තේ යන්න කැවයි කියලා දානයේ කුසල් හම්බ වෙන්නේ නැ.

    උදව් කිරිම කුසල කර්මය

    කෑවහමත් පිනක් වෙනවා නේ බං..
    1 දානේ දෙන එකාට පින් සිද්ද වෙනවා පොර්තයෙක්ට කන්න දුන්නා කියලා

    කාපු එකාට පින් සිද්ද වෙනවා අරූ ගෙ පින කරගන්න උදව් කිරපු නිසා..

    පිනක් කරගන්න උදව් කිරීමත් පිනක්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කර්මය බෙදීම භෞතික වස්තුන් බෙදීමට සමාන කරන්න බෑ. ඇත්තටම මෙතන බෙදීම කියන්නත් බෑ. බෙදලා බෙදලා ඉවරවුනාම අන්තිමට එන්නේ 0 නිසා.
    කර්මය full යන්න පුලුවන් සම්පූර්ණයෙන්ම 10 නෙවෙයි 100 ට වුනත් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව ඒකයි මම share කියන වචනය දැම්මේ බෙදීම නැතුව මුලින්ම මොකද එක් file එකක් share කරන්න පුලුවන් ඕන තරම් නමුත් file එක බෙදුවොත් ඒක ඕන තරම් share කරන්න බෑ.
    ඒක නිසා මේකට හොදම වචනය හුවමාරුව. නමුත් මේක හුවමාරුවකුත් නෙවෙයි මේක ඊට වඩා සංකීර්ණ සංකල්පයක්.

    බෙදලා බෙදලා ඉවරවුනාම අන්තිමට එන්නේ 0 නිසා. ??

    මෙකෙන් අදහස් කරන්නේ ?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    තමන්ට ඕන හැටියට බෙදාගන්න බෑ. ඔන්න ටිකක්, මෙන්න ටිකක් කියලා ඒකට අවස්ථානෝචිත ලෙස/නියාම ධර්ම වලට අනුව/කර්ම වල ප්‍රමුඛතාව අනුව ස්වක්‍රීයවම වෙන දෙයක්.
    ahsk123 මේ ටික කියවන්න.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කෑවහමත් පිනක් වෙනවා නේ බං..
    1 දානේ දෙන එකාට පින් සිද්ද වෙනවා පොර්තයෙක්ට කන්න දුන්නා කියලා

    කාපු එකාට පින් සිද්ද වෙනවා අරූ ගෙ පින කරගන්න උදව් කිරපු නිසා..

    පිනක් කරගන්න උදව් කිරීමත් පිනක්

    හරි මචං නමුත් චේතනාවකුයි , ක්‍රියාවකුයි තියනවා මේ අවස්ථාවල. මගේ පව් මගේ දරුවන්ට පටිසන් දෙන්නේ නෑ නේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හරි මචං නමුත් චේතනාවකුයි , ක්‍රියාවකුයි තියනවා මේ අවස්ථාවල. මගේ පව් මගේ දරුවන්ට පටිසන් දෙන්නේ නෑ නේ.

    බැරිමත් නෑ බං..
    දැන් මේ ලමයි නඩත්තු කරන්න ගියහම ඉතින් මුංගේ තාත්තට එෆා වෙනවා නේ..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හරි මචං නමුත් චේතනාවකුයි , ක්‍රියාවකුයි තියනවා මේ අවස්ථාවල. මගේ පව් මගේ දරුවන්ට පටිසන් දෙන්නේ නෑ නේ.

    දෙනවා. නමුත් ඒක අවස්ථානෝචිතයි/කාලෝනෝචිතයි. කවුරු හරි උබට බෝම්බයක් ගහන කොට එතන උබේ ගෑණි හිටියොත් ඒකිටත් හානි වෙන්න පුලුවන්.