එකම නිල ඇදුමට ජාතිය අනුව වෙනම වටිනාකමක්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
එකම නිල ඇදුමට ජාතිය අනුව වෙනම වටිනාකමක්

සත්‍ය වටහා ගන්න ඇස් කන් හැර බලන්න මේ සිදුවන්නේ කුමක්ද ???

12316333_1015652718495712_3296232196306267683_n.jpg

12294743_1015575398503444_617865255921316965_n.jpg

තේරුනේ නැත්තම් මේක බලපන්.... දැන් ඉතින් ගූ කාපියව්,,,:angry::angry::angry:

12342745_1696772257225322_3348367052899785714_n.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහලයා කියන්නෙ සුළු ජාතියක් කියලනේ බං ඔය කියන්නෙ..:yes:
    හරි සංතෝසයි ඉතිං..:cool:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    සිංහලයා කියන්නෙ සුළු ජාතියක් කියලනේ බං ඔය කියන්නෙ..:yes:
    හරි සංතෝසයි ඉතිං..:cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුවේ ඉන්න මේ හැතිකරේ මොකක් කරනවද කියල තේරෙන්නෙ නැ....
    අර පුරැදු විදියට ඇදුම් රෙද් දුන්නනම් ඉවරනේ... ඒක පිළිවෙලකට කරානම් ඔක්කොටම පහසුයි....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ. :angry::angry:
     
    ඕක දෙන්නේ එක ක්‍රමවෙදෙකට. කලින් උනේ රෙදි දුසින් ගණන් නාස්ති උන එක විතරයි. මේකෙන් එහෙම වෙන්නේ නෑ. මේකෙන් ඉතිරියක් කරගන්න හදන්නේ. හැමෝටම ඕනේ ඕනේ විදියට නටන්න බෑ ඉස්සර වගේ. අඩු පාඩු තියනවා ඒවා ඉස්සරහට බලලා හැදෙයි. හැම රෙද්දකම වැරදි හොයන්න උඹලා කලින් වැරදි හෙව්වේ නැති නිසාද බන්? :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක දෙන්නේ එක ක්‍රමවෙදෙකට. කලින් උනේ රෙදි දුසින් ගණන් නාස්ති උන එක විතරයි. මේකෙන් එහෙම වෙන්නේ නෑ. මේකෙන් ඉතිරියක් කරගන්න හදන්නේ. හැමෝටම ඕනේ ඕනේ විදියට නටන්න බෑ ඉස්සර වගේ. අඩු පාඩු තියනවා ඒවා ඉස්සරහට බලලා හැදෙයි. හැම රෙද්දකම වැරදි හොයන්න උඹලා කලින් වැරදි හෙව්වේ නැති නිසාද බන්? :baffled:

    අනේ මන්ද ඔය ක්‍රමවේද කව්රැ හදනවද කියල..... ක්‍රමවත් කරන්න ගිහින් හැම දේම අච්චාරැවක් කරල කියල නම් හොදට පේනවා...
    කව්රැ කව්රැක් කරන වැරදි ගැන අපිනම් කතා කරල තියෙනවා...
    හැබැයි උඔල මේ ආණුඩුව කරන වැරදි වැඩ ඉස්සරහදි කන්නු බීරෝ වගේ....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉක්මනින් නිවන්සුව අත්වේවා!
    අගමැති රනිල් වික්‍රමසිංහ ඉක්මනින් ස්වර්ගස්ත වේවා !
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මන්ද ඔය ක්‍රමවේද කව්රැ හදනවද කියල..... ක්‍රමවත් කරන්න ගිහින් හැම දේම අච්චාරැවක් කරල කියල නම් හොදට පේනවා...
    කව්රැ කව්රැක් කරන වැරදි ගැන අපිනම් කතා කරල තියෙනවා...
    හැබැයි උඔල මේ ආණුඩුව කරන වැරදි වැඩ ඉස්සරහදි කන්නු බීරෝ වගේ....

    මොන ආණ්ඩුවද බන් වැරදි නොකරන්නේ? හැබැයි සාපේක්ෂව කලින් ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව මට දහ ගුණයක් හොඳයි. බොරු සෝබන නෑ කලින් වගේ. තාම අවුරුද්දක් වත් නෑ උඹලා මැජික් බලාපොරොත්තු වෙන්න එපා. තව ටික කාලයක් ගිහින් බලමු මොකද මහින්ද ජනාධිපති උන හැටියම යුද්දේ කරේ නෑනේ. මහින්දත් සාම කතා වලට ගියානේ. ගිහින් අවුරුද්දකට පස්සෙනේ යුද්දේ කරේ. ඉතින් අපිත් බලමු.
     
    • Like
    Reactions: ශ්‍රී

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඕක දෙන්නේ එක ක්‍රමවෙදෙකට. කලින් උනේ රෙදි දුසින් ගණන් නාස්ති උන එක විතරයි. මේකෙන් එහෙම වෙන්නේ නෑ. මේකෙන් ඉතිරියක් කරගන්න හදන්නේ. හැමෝටම ඕනේ ඕනේ විදියට නටන්න බෑ ඉස්සර වගේ. අඩු පාඩු තියනවා ඒවා ඉස්සරහට බලලා හැදෙයි. හැම රෙද්දකම වැරදි හොයන්න උඹලා කලින් වැරදි හෙව්වේ නැති නිසාද බන්? :baffled:

    ඉතුරු කරලා දෙමලටයි , හම්බයටයි දෙන එක. :lol::lol::lol::lol:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සිංහලයා කියන්නෙ සුළු ජාතියක් කියලනේ බං ඔය කියන්නෙ..:yes:
    හරි සංතෝසයි ඉතිං..:cool:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිංහලයා කියන්නෙ සුළු ජාතියක් කියලනේ බං ඔය කියන්නෙ..
    හරි සංතෝසයි ඉතිං..​
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මිනිස්සු නිකන් නොමග යවන්න එපා ඕයි. දෙමළ ගෑනු ළමයි මුස්ලිම් ගෑනු ළමයිගේ පාසැල් නිල ඇඳුම අපේ ළමයි අඳින ඒවට වඩා වෙනස්. ඒකවත් තේරුමක් ගන්න බැරිද උඹලට? හැම රෙද්දටම දේශපාලනේ උඹලට. අපේ ළමයි අඳින ඇදුම් අඳින්න කියලද උඹ ඔය මුස්ලිම් ගෑනු ළමයින්ටත් කියන්නේ? ඔය අපේ ළමයි අඳින ඇඳුම වලට දෙන රෙදි වලින් ඒ ළමයින්ගේ යුනිෆෝම් වලට ඕනේ කරන රෙදි ප්‍රමානේ අණුව තමයි ඕවා හදන්නේ නැතුව මේ එක එකාගේ අහවල් එකේ අමාරුවට නෙමේ. උඹනන් මහා පව් කාරයෙක් ඕයි. දුක කියන්නේ එක එක මෝඩයෝ පෝස්ට් කරන ඒවටත් නොමග යන උන් ඉන්න එක ගැන. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. ඉස්කෝලේ යන පොඩි එකාටත් මේවා පෙන්නලා එතනත් ජාති වාදේ. :angry::angry:

    එතකොට බන් නොමිලේ දෙද්දීත් උන්ට වැඩියෙන් දුන්නාද .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුස්ලිම් අයටනන් ඔලුව වහන්නත් එක්කනේ දෙන්නේ. දෙමල අයටත් මොකක් හරි ඇති බන්. ටිකක් හොයල බලපන්. හැම එකටම ජාතිය ඇදල ගන්න එපා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුස්ලිම් අයටනන් ඔලුව වහන්නත් එක්කනේ දෙන්නේ. දෙමල අයටත් මොකක් හරි ඇති බන්. ටිකක් හොයල බලපන්. හැම එකටම ජාතිය ඇදල ගන්න එපා.

    කියලා වැඩක් නෑ බන්.