ඇමරිකාව, යුරෝපේ, ජපානේ, ඕස්ට්‍රේලියා වගේ රටවල් එක්ක තමයි බන් වැඩ කරන්න ඕනේ එක්කෝ මේ ස්වාසිලන්තේ, පලස්තීනේ, උගන්ඩාව වගේ මෙලෝ රහක් නැති රටවල් ලං කරගෙන අපිට මොන ලබ්බක් කරන්නද? ඉස්සර JR ඉන්න කාලේ රූපවාහිනිය පවා අපිට ජපානෙන් දුන්නේ නිකන්. ඒ වගේම වික්ටෝරියා වේල්ල හදන්න UK වලින් ආධාර හම්බුනේ. යුරෝපෙට...