1. Srilankan1

    මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම්

    හැන්ගර් එකක්නේ බන් වී ගබඩාවක් කරේ. පාලුවට තියන හැන්ගර් එකක වී ටිකක් වත් ගබඩා කරන්නේ නැතුව කොහොමද බන්. උඹලා හිතන්නේ එයාර්පෝට් එකේ වී ගබඩා කරා කියලද? ඒකනේ බන් උඹලට බයියෝ කියන්නේ. එයාර් පෝට් එකයි ගබඩාවකුයි අඳුරගන්න බැරි හරක්. :rofl:
  2. Srilankan1

    මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම්

    සිරාවටම බන්. කියන්නේ ගොවියා රැකගත්තලු අරකලු මේකලු හැබැයි මහාකන්නේ වී ගබඩා කරන්න ගොවීන්ට ගබඩා නෑ. අවුලක් නෑ ප්ලේන් එන්නේ නැති දැන්වීම් දාන එයාර් පෝට් එකක් තියනවා අපිට.:D:D:D
  3. Srilankan1

    මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම්

    අයියෝ මුන් මහා මෝඩයෝ බන්. අර විමල්ගේ සුනකයෙක් කිව්වේ ඕක හැදුවේ ඕක උඩින් යන හැම ප්ලේන් එකකින්ම ඇමරිකන් ඩොලර් 250/- ගන්න කියලා. ඒ මදිවට මුන් එක ප්‍රමෝට් කරනවා මත්තල පිලිබඳ ඉතාම සංවේදී කතාවලු. බඩ අල්ලන් හිනා බන් මේවට. :rofl::rofl::rofl::rofl:
  4. Srilankan1

    මත්තල ගුවන් තොටුපොළ නොතිබුණානම්

    කෝ ඉතින් බයියෝ උඩ දාගෙන කෑගැහව්වනේ මත්තල වී දානවා අරකද මේකද කියලා. ඔන්න උඹලට ආතල් එකක් ගන්න ප්ලේන් එකකුත් එව්වා. ලංකාව ඉව්තරයිද කොහෙද ලෝකෙම එයාර් පෝට් එකකට ප්ලේන් එකක් ඩයිවර්ට් කරපුවාම බ්‍රේකින් නිවුස් දාන්නේ. එකෙනුත් බයියෝ ෆෝම් වෙනවා. මෝඩ හරක්. :lol::lol::lol::lol::lol:
  5. Srilankan1

    Field Marshal Sarath Fonseka ඇඬුවේ_ඇයි

    මාත් ඊයේ බැලුවා බන් පට්ට දුකක් මට හිතුනේ මේ මනුස්සයා ඒ දුක කියලා කතා කරනකොට. ඕවා කරපු උන්ට තමයි ලස්සනට පල දුන්නේ. ඉස්සරහට මුන්ට තව පල දෙනවා. :angry::angry:
  6. Srilankan1

    වාරියපොල

    වාරියපොල බස් නැවතුම් පොලේදී තිළිණි අමල්කාල සෙල්වා නම් තරුණයෙකුට පහර දුන් සිද්ධිය මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට ලක් විය. ඒ අනුව වාරියපොල පොලිසියට කරනු ලැබූ පැමිණිල්ල පසුගිය අවුරුද්දක කාලයක් තිස්සේ විභාග වීමෙන් පසුව අවසන් තීන්දුව 2015 සැප්තැම්බර් 02 වන දින, එනම් ඉකුත් බදාදා වාරියපොල මහේස්ත‍්‍රාත්...
  7. Srilankan1

    18+ Gayesha Kele... Rii Maru

    ගන්දු මම බැලුවා. පිස්සු මගුලක් මේක
  8. Srilankan1

    සරත්~ෆොන්සේකා

    ඊයේ හිරු එකේ ගිය සළකුණ බලපු නැති අයට. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා LjtEbzak9Ps YvEopyzJTu4 NzaKRBX7b6g BywBIyzdkgc YZy35UWaRfQ
  9. Srilankan1

    විපක්ෂ නායක R සම්බන්දන්

    සිරාවටම. දැන් සම්බන්දන් දෙමළ මිනිස්සුන්ගේ විතරක් නෙමේ සිංහල, මුස්ලිම් බර්ගර් මැලේ හැමෝ ගැනම කතා කරන්න ඕනේ. ඕක මේ ගොන් මැටි මොල්ලුන්ට තේරෙන්නේ නෑනේ.
  10. Srilankan1

    විපක්ෂ නායක R සම්බන්දන්

    සම්බන්දන් විපක්ෂ නායයක වීම ගැන වැඩියෙන් කලබල වී ඇත්තේ මහින්දවාදීන් ය.. ඒ ඇයි... ඒ පසුගිය දශකය පුරා විමල්ලා ගම්මන්පිලලාගේ කතා අසා ඔවුන් දේශපාලන මන්ද බුක්දිකයන් වී ඇති නිසා ය.. ඇත්තටම සම්බන්දන් විපක්ෂ නායක වීඹ මේ රටට අහිතකර නම් මේ වෙලාවේ මහින්ද මාමා ඒ ගැන නිසි පියවරක් ගනු ඇතැයි යන්න පිළිබදවවත්...
  11. Srilankan1

    විපක්ෂ නායක R සම්බන්දන්

    සම්බන්ධන්ට දැන් බෑ ලෝකෙට කියන්න දෙමළ මිනිස්සුන්ට ලංකාවේ අසාදාරනයක් වෙනවා කියලා. හදවතින් නැතුව බුද්ධියෙන් හිතපලා බන්. :D:D
  12. Srilankan1

    විපක්ෂ නායක R සම්බන්දන්

    ඕක ඉතින් මේ අපේ මිනිස්සුන්ගේ ගොන් කම තමයි. ඉස්සරහට බලමු මේ මනාප සීන් එක නැති උනාම මොකද වෙන්නේ කියලා.
  13. Srilankan1

    විපක්ෂ නායක R සම්බන්දන්

    සම්පන්තන් විපක්ෂ නායක කමට සම්බන්ද වීම මෙය අද දවස ගිනිගත් හෙට අනිද්දා නොව තව දින කිහිපයක් යනතුරු බුකිගත බයියන් හඩා වැලපෙන මාතෘකාවකි. මේ ඔවුන් වෙනුවෙන් ලියනා කරුනු පැහැදිලි කර දීමකි. පලමුව සුභ පැතුම් එක් කරමි, ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වෙනි පාර්ලිමෙන්තුවෙහි විපක්ෂනායක ලෙස...
  14. Srilankan1

    සුබ පැතුම් - පොන්න ජනයාගෙන්

    පොර ඉල්ලන ඒවා කොහේ හම්බුවෙන්ඩද බන්? එහෙම ඊළමක් වත් ෆෙඩරල් ක්‍රමයක්වත් හම්බු වෙන්නේ නෑ. ඒවාට අපේ ව්‍යවස්ථාවේ කොහෙවත් නෑ. බය නැතුව හිටපන්. මේ ලැබුණු විපක්ෂ නායක කම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. හැමෝටම එක විදියට ලැබෙන දෙයක්.
  15. Srilankan1

    සුබ පැතුම් - පොන්න ජනයාගෙන්

    ඉතින් යකෝ උන් දෙන්නට විතරද ඊළම අත ඇරලා එන්න පුළුවන්. සම්බන්දන්ටත් අවස්ථාව දීපල්ලා. උඹ වගේ ගන් කබරයින්ට ඕවා තේරුම් ගන්න බෑ. :D:D
  16. Srilankan1

    වෙනස මාරයි ගොන් ටෝයියනි

    ඔව් බන් මාරයි.
  17. Srilankan1

    වී සහ තණකොළ#unp ගොබ්බයො#හිටන්

    හොඳ අදහස උඹලා බත් කන්නේ නැති එකේ තණකොළ වවලා අඩුවට උඹලට දෙන්න පුළුවන් කාපන් කියලා. :lol::lol::lol::lol:
  18. Srilankan1

    වී මත්තල

    ඔව් බන්. ලෝකේ අංක 1 ෆ්ලයිට් බෑමෙන් අපේ මත්තල. ලන්ඩන් හීත්‍රෝ, ඩුබායි, හොන්කොන් එයාර් පෝට් කැලේ. :lol::lol::lol::lol:
  19. Srilankan1

    ගණිකාවෝ_වී_විකුණති

    ඉඳලා හිටලා උඹත් වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මා එහෙනං. එළ. මම අමතන්නන් මුන්ට. :yes:

    No contents