1. Srilankan1

    Sri-lankanisms

    ලොල් බන් :lol::lol::lol::lol:
  2. Srilankan1

    හිටං කුමාර් සංගක්කරා

    අයියෝ RIP English :(:(
  3. Srilankan1

    හිටං කුමාර් සංගක්කරා

    අනේද කියන්නේ මචන්. මීට කලින් ඕවා වලට දාලා තිබ්බේ ඔක්කොම පුංචි අම්මගේ පුතයි, ලොකු අයියගේ නෝනගේ අයියගේ දුවයි, නෝනගේ අයියගේ ලොකු පුතයි පව්ලේ හැම එකාවම. එහෙම එකේ සංගා වගේ ලෝක පූජිත මනුස්සයෙක් ඔය වගේ පෝස්ට් එකකට දානවා කියන්නේ රටට සෑහෙන වැඩක් කරන්න පුළුවන්.
  4. Srilankan1

    ටොයි, බයි, ජෙපි, භේද නොසැලකේ.....

    දුකට දාන ත්‍රෙඩ්
  5. Srilankan1

    ටොයි, බයි, ජෙපි, භේද නොසැලකේ.....

    අපෝ බන් උඹේ මේ මල හෝන්තු ඈන්ඩියාව කවදද බන් නවතින්නේ? අප්පච්චි 8 වෙනිදා මලා. දානේ අගෝස්තු 18 තිබුණා. ඒක ඉවරයි. එළකිරි එක දැන් පට්ට චාටර් මේ උඹේ ත්‍රෙඩ් නිසා. :growl::growl:
  6. Srilankan1

    හිටං කුමාර් සංගක්කරා

    රට බේර ගත්තු පලියට රට ලියලා දුන්නේ නෑ එකයි මිනිස්සු කලින්ම ගෙදර යැව්වේ. යැව්වට කලින් ඉල්ලන් කලින්ම ගෙදර ගියා. ඕකයි ඇත්ත බන් උඹ කොච්චර නහයෙන් ඇඬුවත් වැඩක් වෙන්නේ නෑ. :lol::lol: ඉතින් බන් හොඳයිනේ කවදද අපි දැක්කේ උතුරේ දෙමළ මිනිස්සු සිංහල මනුස්සයෙකුට මල් තියලා වඳිනවා? උඹලට ඊර්සියාව. අම්මෝ මහින්දට...
  7. Srilankan1

    හිටං කුමාර් සංගක්කරා

    නෑ ඔය වචනේ අල්ලාගෙන මිනිස්සු පච්චල් කරලා කතා කරන එකටයි මම කැමති නැත්තේ.
  8. Srilankan1

    හිටං කුමාර් සංගක්කරා

    අනේ මන්දා බන් අපේ සිංහල මිනිස්සු ගැන පුදුම දුකයි. සිංහල වචනයක්ම අල්ලාගෙන ඒ මනුස්සයාට ගරහනවා. ලැජ්ජයි බන් සිරාවටම. හැම පළාතකම ඔය වගේ වචන තියනවා බන්. නුවර පළාතේ, උතුරු මැද පළාතේ, දකුණේ සාමාන්‍ය මිනිස්සු කතා කරනකොට ඔය වගේ පොඩි පොඩි වචන නිතරම කියවෙනවා. අපි හැමෝම සරල සම්පූර්ණ නෑ බන්.:no:
  9. Srilankan1

    2015 අගෝස්තු 17 මැතිවරණ කොල්ලය

    ඔය ඉන්නේ මහින්ද පැරදුනොත් මරාගෙන මැරෙනවා කියපු සෙට් එකනේ. හැබැයි තාම ඉන්නවා. ෆෝරම් වල විතරයි ලොරි ටෝක්. :lol::lol:
  10. Srilankan1

    වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

    මචන් මූ 2014 දෙසැම්බර් ඉඳලා මේකට බැස්සේ. බැස්සට මේකෙම පරණ මෙම්බර් කෙනෙක්ම තමයි ඕක කරන්නේ. දන්නෝ දනී ඒ කව්ද කියලා. මහින්ද දිනවන්න වැඩේට බැස්සේ ජනවාරි 8 මහින්ද පරාදයි. ඒ මදිවට ආයේ මෙදා පාර ජන්දෙට බැස්සා ඒකත් පරාදයි. දැන් ඉතින් දෙසැම්බර් ඉඳලා මේකේ නෙට් බිල ගෙවාගෙන මහින්ද උඩ දාන්න කරපු ඒවා ඔක්කොම...
  11. Srilankan1

    2015 අගෝස්තු 17 මැතිවරණ කොල්ලය

    ඡන්දය ගණන් කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 26 දිනයේ අදාළ සැසිවාරය පැවැත්වීමට නියමිත වනවා. පහත තොරතුරු පුරවා ඊමේල් ලිපිනයට යැවිය යුතු අතර පළමුව එම තොරතුරු එවනු ලබන 150ක පිරිසක් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි. තොරතුරු පත්‍රිකාව පහතින්...
  12. Srilankan1

    වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

    වෙනස මාරයි වහල්ලු අනාථයි බයියෝ හමාරයි:lol::lol::lol:
  13. Srilankan1

    හිටං කුමාර් සංගක්කරා

    උන්ට දුකයි බන් මොකද ඕක කියන්න මහින්ද ඔතන නැති නිසා:lol:
  14. Srilankan1

    හිටං කුමාර් සංගක්කරා

    එහෙම හැම එකාටම ICC යන් බෑ බන්. ICC ඇතුලේ තනිකර ඉන්දියන් පොලිටික්ස් තියනවා.
  15. Srilankan1

    හිටං කුමාර් සංගක්කරා

    අම්මට හුඩු ඔව් සජින් වාස්ලා තමයි මරු මිනිස්සු සංගා කැලේ :lol::lol::lol:
  16. Srilankan1

    සංගාට

    අනේ උඹ හරියට ඉංග්‍රීසි දන්න මිනිහනේ. ඇයි මොකද සිංහලෙන් කිව්වම සංගට තේරෙන්නේ නැද්ද?
  17. Srilankan1

    2015 අගෝස්තු 17 මැතිවරණ කොල්ලය

    ලොල් යකෝ මහින්දම පිලිගන්නවා ප්‍රතිපල සාධාරණයි කියලා.ඇයි බන් මහින්දම නේද හොර චන්ද දාන්න බැරි වෙන්න ඔක්කොම හදලා දුන්නේ ඉතින් කොහොමද ආයේ හොර චන්ද දාන්නේ? ඒ කියන්නේ මහින්ද බොරු කියලා තියෙන්නේ. අනේ උඹලා දුකට කියන කතා. මහින්ද දින්නා නං උඹලා ඔහොම කියන්නේ නෑනේ?:lol::lol::lol:
  18. Srilankan1

    2015 අගෝස්තු 17 මැතිවරණ කොල්ලය

    අපිට මොකෝ බන් උඹලා මොන ත්‍රෙඩ් දැම්මත් මොකද අපි උඹලා දාන ත්‍රෙඩ් උස්සගෙන ඉන්නවද? උඹලගේ දුක නැති වෙන්න දාපන් ඕනේ තරන්. පව් උඹලා. :lol:
  19. Srilankan1

    2015 අගෝස්තු 17 මැතිවරණ කොල්ලය

    ත්‍රෙඩ් දාන්න තරන් උපරිමේටම රිදිලා තියෙන්නේ කාටද කියලා පේනවා. අංක උඹලා වගේ කුක්කෝ එක්ක මොන දේශපාලනේද බන්? පුළුවන් වැඩක් කරගෙන පාඩුවේ ඉඳින් බන්. :lol:

    No contents