:yes::yes: ඩොඩෝ පියඹා මා ආකසයේ කියන ගීතය හීනෙන් ගායනා කරගෙන ඉන්නවලු විෂුවල් එකකුත් බලන ගමන් හීනයේ ම. ඒ අවස්ථාවෙ දි මෝහිනී හැබැහින් ඇවිත් ඩොඩෝ දිහා බලාගෙන කල්පනා කරනවලු මෙයාට ළමය ව දීල යනව ද නැද්ද කියල. මෝහිනීට මාර ප්‍රශ්නයක් ලු මොක ද ඩොඩෝ හිනෙන් හිනාවෙනවලු. මෝහිනී අහිංසක දැරිවි නිසා ඕව ගැන...