1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතින් ඒකනෙ. කථාව කියවන වෙලේ ම රසවිඳින්නෙ නැහැනෙ වැඩිය ඔයා?
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙහෙටත් එහෙම තමයි. ඊයෙ හවස වගේ ඉඳල වහින්නෙ.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: කොහෙට ද ගංවතුර?
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඒ කාලෙ සෑහෙන ජනප්‍රිය සිංදුවක් ඕකත්
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමහර ආණ්ඩුවෙ ඔෆිස්වලනම් පොත් කියවන එක තමයි වැඩි හරියක් කරන්නෙ
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා ඒ වචනෙන් වචනෙ තේරුම හොයනව. වාක්‍යයෙ තේරුමට නැතුව :D එතකොට වෙලා යනව තමයි
  7. Malinga

    Opencart වල editing දන්න වැඩ්ඩෙක් ඉන්නවද?

    extension තියෙනව මං හිතන්නෙ. නැත්තම් ඉතින් මැනුවලි කෝඩ් එඩිට් කරල ඇඩ් කරන්න වෙයි
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පොත අතට ගත්ත ම අහස ක‍ඩාගෙන වැටුණත් ගානක් නැති වෙන තරමට ආස හිතෙනකොටනම් ඉතින් රැකියාවට වඩා පොතටනෙ අවධානය එන්නෙ. :D
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමහරවිට ඔයා පොත කියවද්දි මුල, මැද, අග මෙනෙහි කර කර ඉන්නව ඇති. එහෙම නැත්තම් ඒ චරිත තුළට ඔයාගෙ සිතුවිලි ආදේශ කරනව ඇති. එතකොට කියවන්න ගොඩක් වෙලා යනවනෙ.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලොකු වෙන කොට එයාල එක්ක ම ක්‍රිකට් ගහන්න බැරියෙ :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ලස්සන සිංදුව ඕක
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් පොඩි අය ඉන්නකොටනම් ඉතින් අමාරු ඇති තමයි :D
  13. Malinga

    PHP වැඩ්ඩන්ගෙන් උදව්වක් ..

    විව් එකට රෙන්ඩර් වෙද්දි එන්නෙ ඇරේ එකක් විදියට නෙමෙයි ද? :rolleyes:
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ ළඟකදි දැක්කෙ නෑ එළකිරි එකේ :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නටපු තැන් ගැන මතක් වුණා ද? නැත්තම් නැටුම් පාට්නර්ල වගේ අය ගැන හිතුන ද? :D
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි දැන් එහෙම අතිතයක් නැද්ද? අහ නෑ වර්තමානයක් / අනාගතයක්. අතීතය තියෙනවනෙ :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සංගීතය ඇතුව තමයි මල් බබා. මල් නැතුව :rofl:
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් එහෙම ත්‍රේඩ් එකක් හෝ කිහිපයක් ගියා :D
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කිම ද මල් බබා? :D
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: මෙයත් මල් මාමෙක් තමයිනෙ දැන්. ළමයි දෙන්නෙක් ඉන්නව කිවුව නේද?

    No contents