1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගූගල් නෙමෙයි හැබැයි එළකිරි එකෙන්මයි ඕකනම් සර්ච් කළේ :D
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rolleyes::rolleyes: තාම වෙසක් කාලයක් ආවෙ නැහැනෙ හොල්මන් මන්දිර එන්න
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Ghajinikanth එක බැලුවෙ නෑ. අනිත් දෙකනම් බැලුව. :D
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.elakiri.com/forum/showthread.php?t=1685849 ඕක ද?
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    1000 වැඩිය පෝස්ට්?
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනෙ ඉතින් ඔයාට කිවුවෙ GT අයියට පීඑම් කරන්න කියල කට්ටිය. ඔයා පීඑම් කළා ද? :D
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ත්‍රේඩ් එකේ නම තිබුණෙ සිංහලෙන් ද ඉංග්‍රීසියෙන් ද? කවුරු හරි බලපු කෙනෙක්ට මතක ඇතිනෙ. :D
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං බලන ඒව කොහොම වුණත් දෙපාරක් බලන ඒවනම් ඉතින් වැඩි හරියක් Telugu, Hindi, Tamil, English තමයි. හැබැයි 1 පාරක් වගේ බලන ඒව English, Malayalam, Kannada, Chinese, Hindi, Tamil, Telugu හා වෙනත් භාෂාවල කිහිපයක්.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක තමයි ජනප්‍රිය වුණේ. අනිත් ඒව එච්චර හරි නෑ. නැත්තම් ඇල්බම් එකක් ම කළා.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒව ලොකුවට ජනප්‍රිය වුණේ නෑ. අනිත් එක මුල් ම කාලෙ ගියාට පස්සෙ ඒවනම් ගියෙත් නෑ. ඒව අර සිංදුව වගේ ලස්සන නෑ.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මංනම් ඉතින් ඉංග්‍රීසි හැම එක ම බලන්නෙ නෑ. සීමිත ප්‍රමාණයක් තමයි ඒක නිසා බැලෙන්නෙ. අනිත් භාෂාවලනම් ඊට වඩා ප්‍රමාණයක් බැලෙනව.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ගියා සෑහෙන්න. රේඩියෝවලත් ගියා
  13. Malinga

    Opencart වල editing දන්න වැඩ්ඩෙක් ඉන්නවද?

    https://www.opencart.com/index.php?route=marketplace/extension/info&extension_id=32174 ඔය වගේ ඒව තියෙනව. ඒත් ඒව සල්ලි ගෙවල ගන්න ඕන ඒව.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයත් බලනව ද? :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් තව වැඩිවෙනව කියල තියෙන්නෙ වැස්ස
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මමනම් අමතක වුණ ගමන් ආයිත් බලනව මං කැමති ඒවනම්. :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ කාලෙ ප්‍රසිද්ධයි. ඕක තමයි සෑහෙන ජනප්‍රිය වුණ සිංදුව. හැබැයි තව එයාගෙ දේදුන්නෙන් තරු වියාන, තෙමුණු සුදු ගවුමෙ, ඔබ සමනලියක් කියන සිංදු ලාවට වගේ ඒදවස්වල රේඩියෝවල ගියා.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මංනම් හිතන්නෙ නෑ. මොක ද එතකොට ආයිත් ඒ ෆිල්ම් එක බලන්න වෙන්නෙ නෑ. ඇයි කථාව මතකනෙ :rofl:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගොඩක් පැතිවල පාරවල් යටවෙලා කියල දාල තිබුණ.
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වරදත්ත අරවින්දගෙ ලස්සන සිංදුව :D

    No contents