නැ ත්රෙඩ් එක දන්නේ නැ හැබැයි subcribe කරපු එකක්
මට ඕනේ මන් subcribe කරපු ත්රෙඩ් එකක් search කරන්න
එහෙම කරන්නනම් අමාරුයි මං හිතන්නෙ. ඔයාට ඕන ඔයා subcribe කරපු හැම ත්රේඩ් එක අතරින් ඒක හොයාගන්නනෙ?
නැ ත්රෙඩ් එක දන්නේ නැ හැබැයි subcribe කරපු එකක්
මට ඕනේ මන් subcribe කරපු ත්රෙඩ් එකක් search කරන්න
උඹල මෝහිනී ගැනද කතාකරන්නේ?![]()

ඔයා කැමති වෙන කෙනෙක් ගැන වුණත් කථා කරන්න පුළුවන්![]()

අපිනන් පෙලෙන්ටි බොනවIt is Raining here Friends..... Time to have some coffee.....![]()
උඹ ගෙයක් හදන්න ද යන්නේ බන්?![]()
naa bn... ape gaththa idapan plantation walata.. ekata giye
සුපිරි වැඩක් බන්. ගණන් එහෙම කොහොම ද ඉඩන්?