1. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ගොසිපර් ජම්පර් පැම්පර් :eek:
  2. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මචං මේ සින්දුව දෙන්න පුලුවං ද Tere Ghar Ke Samne - Dil Ka Bhanwar Kare - Mohd.Rafi එකතු කර ගන්නවා මැරීඩ් ක්ලබ් එකේ මාමිලා ටිකයි.. නයිට් ක්ලබ් එකේ කුකුලෝ ටිකයි.. මේ ත්‍රෙඩ් එකේ ටැග් නොදා පෝස්ට් කරන සෙට් එකයි.. රන්දික අයියාවයි.. අක්කාවයි :cool:
  3. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ජය වේවා මචං :cool: :):)
  4. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    නිකමට හේතුව කියපං.. ත්‍රෙඩ් එකත් ඇදෙනවා නේ
  5. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    බුරියේ බට් පැලයක් පැල කලා නං මාස 6ං ගෙඩි :cool::cool:
  6. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    පුද්ගලිකව මං හිතන්නේ .. අපේ නළුනිලියෝ ඒකාකාරියි.. උදාහරණයක් විදිහට මෑතක් වෙනකංම කෙල්ල නං මාලනී කොල්ලා නං ලඛී යුගයක් නේ තිබ්බේ :sorry:
  7. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇස් ආදරෙන් පුරෝනා හිත පාළුවෙන් ගලෝනා ඔබ මගෙම වෙන්න ඕනා මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ.. මා හදවතින්ම උමතු වී තියේ....// ඔබ සිහිවන හැම මොහොතක් ගානේ... දැකගන්නට ඔබ මා ලඟ නෑනේ.. නුදුරේදිම කරගන්නට මාගේ... අවසර දෙන්නට පමණයි ඕනේ... ඉඩදෙන්නම් පපුතුරේ - නැළවෙනුමැන සොදුරියේ මට ඔබම තමයි ඕනා... ඇස් ආදරෙන්...
  8. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි බං ලංකාවේ උන්ට ඉන්දියාවේ වගේ ලස්සන ෆිල්ම් හදන්න බැරි...? සංවාදයට විවෘත්තයි.. ඔබට හිතෙන දේ පළකරන්න :cool:
  9. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මොනවද යකෝ මේ බෝල අකුරු :eek::eek:
  10. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ක්ලැසික් යකෝ... උඹලා අහන ගෝසාකාරී ඒවා වගේද :cool:

    No contents