ඔන්ලි වැස්ස..................![]()

වෙන්න බැනෙ ඔයා ඉන්නේ අපෙ අල්ලපු ගමෙනේ....
Last edited:
ඔන්ලි වැස්ස..................![]()

හම්මේ.. වහිනවා....... බස් එකේ දුර ගමනක් යන ගමන් ඉන්නේ....![]()
අකුනු ගහනවො විදුලි කොටනවො වැස්ස වහිනවො

අකුණු ගහනව කියන්නෙ නැතිවෙන්න අකුණු ගහනව. දැන් තමයි අකුණු පොඩ්ඩක් නැතිවුණේ. වැස්සනම් තාම තියෙනවnaa ban... thaththa ekka yanawa wattata![]()

naa ban... thaththa ekka yanawa wattata![]()
අකුණු ගහනව කියන්නෙ නැතිවෙන්න අකුණු ගහනව. දැන් තමයි අකුණු පොඩ්ඩක් නැතිවුණේ. වැස්සනම් තාම තියෙනව
දැන්නම් අකුණු ගහන්නෙ නෑ කිව්වොත් ඒක බොරු![]()