Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
සේරම නිලියන්ට මෙයා ලවු වගේ :rofl:
Malinga
Post #13,638
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
Graphic Design කරන කට්ටිය
තමන් ඉගෙන ගෙන තියෙන තමන් කැමති දේවල් තමයි ගොඩක් අය ලේසි විදයට දකින්නෙනම්. ඔය දෙක ම පාවිච්චි වෙනව ගොඩක් අය අතර. පෞද්ගලිකව මමනම් කැමති ඇඩෝබි වර්ෂන්වලට තමයි. (ග්‍රැෆික් ඩිසයින් කරන්නෙ නෑ හැබැයි මං) වර්ෂන් එක 2018.
Malinga
Post #4
Oct 5, 2018
Forum:
ElaKiri Talk!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඕව ලැජ්ජ වෙන්න ඕනි කාරණා නෙමෙයි දරුවා. ඉදිරිය ගැන හිතන්න
Malinga
Post #13,625
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:yes::yes: දැන් කෙටි කරල තමයි...
Malinga
Post #13,619
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඒකනෙ කවුද දන්නෙ ඉතින් මලකඩ කාපු යකඩ උන්ඩ ද කියල ඕව.
Malinga
Post #13,608
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
රීපෝස්ට්. උදේ ඔබේ දැහැමි සඳහම් චාරිකවට මොකක් ද වුණේ?
Malinga
Post #13,604
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
කීයද තියෙන රැම්?
Malinga
Post #13,601
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
SLT ADSL ssh වැඩ නෑ
4G එකෙත් කනෙක්ට් වෙනවනම් පෝට් ඕපන් කරල බලන්න. එහෙම නැත්තම් රවුටර් එකේ ෆයර්වෝල් එක පොඩි වෙලාවකට ඩිසේබල් කරල බලන්න. (එහෙම ඔප්ෂන් එකක් තියෙනවනම්)
Malinga
Post #23
Oct 5, 2018
Forum:
ElaKiri Help
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
එළ එළ. ගොඩක් අය ඉතින් පාවිච්චි කරන්නෙ නැති එකක් ඒක :D
Malinga
Post #13,587
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
දකින්න ආසයි හිමිදිරිය වගේ දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ බලන්න ආසයි හඳ එළිය වගේ ඉඹින්න ආසයි මල් සුවඳ වගේ
Malinga
Post #3,928
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
අහ මොබයිල් එකේ ද?
Malinga
Post #13,577
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඒකනෙ අදහස අතහරින්න වෙන්නෙ. ඔය කිලර්ගෙ පිස්තෝලත් අර ස්කවිගෙ මන්නෙ වගේ වුණොත්
Malinga
Post #13,573
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඔයා අතදරුවෙක් හෝ ළඳරුවෙක් නෙමෙයිනෙ :rofl:
Malinga
Post #13,570
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
ඔයාට ඉතින් වෙඩිල්ලක් වියදම් කරන්නෙ මොකට ද කෙලින් ම හූවක් කිවුවත් ගන්න පුළුවන් කෑමට
Malinga
Post #13,550
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
පිස්සුද මනුස්සයො ඔය චයිනීස් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් උස්සපුව
Malinga
Post #13,549
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
පොඩි උන්ටත් තියෙන විසයක්
Malinga
Post #13,544
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
මොකක් ද තියෙන්නෙ?
Malinga
Post #13,541
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
කොහොමත් මං හිතන්නෙ එහෙම අවුල ගිහින් තියෙන්නෙ ගොඩක් ම අලුත් මැෂින්වලට හෝ ලැප්වලට වෙන්න ඕන.
Malinga
Post #13,535
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
:yes::yes: ඒක තමයි. ලස්සනට කියවෙන්නෙ ඒකනෙ :D
Malinga
Post #13,533
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~
එළ එළ එහෙනම් බලන්න කරල
Malinga
Post #13,424
Oct 5, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom