කලිසම අස්සේ පැණි කුරුල්ලෝ...!!!
ගුවන් මගියන් විසින් නීති විරෝදිව යම් දේවල් රැගෙන යාමට උත්සහ කර රෙගු නිලදාරීන් විසින් හසු කරගත් අවස්ථා අපි කොතෙකුත් අස ඇත්තෙමු...නමුත් කුරුල්ලන්.....!!!!!

කියුබානු ජාතිකයෙක් විසින් පැණි කුරුල්ලන් හා ෆින්ච් වර්ගයේ කුරුල්ලන් 66 දෙනෙකු සගවාගෙන යාමට උත්සහ කරන අවස්ථාවේදී ඇත අඩන්ගුවට ගෙන තිබෙනවා.මොහු සෝදිසි කිරීමට පෙර පවසා ඇත්තේ තම මුනුපුරට තෑග්ගක් වශයෙන් පරවියෙක් ගෙන යන බවයි..එම කුරුල්ලන්ට චලනය වීමට නොහැකි වන සේ ඔවුන්ව අලවා කලිසමට තමාද අලවා තිබී ඇත...
මේක දැක්කම නම් මට හිතෙන්නේ...මුගේ අම්මට @#$%^&*
අඩෝ පව් බන් මේ බලපන් පැය ගානක් ඉන්න ඇතිනේ මේ විදියට...

උබලගේ අදහසුත් පල කරලා පුළුවන් කමක් තියනවා නම් සලකල යන්න හොදේ...
උපුටා ගත්තකි...