1. D

    චීන ගූ පොහොර

    චීන කොම්පැනි වලට ලන්කාවෙ ආණ්ඩුවට තර්ජනය කරන්න තරන් හැකියාවක් ඇවිල්ල තියෙන්නෙ චීන ණය උගුල් වල ලන්කාව හිර කරල තියෙන නිසා.
  2. D

    වෙලඳපොලේ සිමෙන්ති හිඟය උග්‍ර වෙයි. හාර්ඩ්වෙයාර්, මේසන් බාස්, සහ තවත් වක්‍ර රැකියා බොහොමයක් කොට උඩ.

    උබල රනිල්ල,සජිත්ලට පොන්*යො කියල බැනල හදාගත්තු ආණ්ඩුව තමයි මේ... මෙන්න LankaCnews එකෙන් ගත්තු කමෙන්ට් එකක් ... පොහොසතුන් ලෙඩ වුනාම තමන්ගේ කාරෙකේ ගියාට දුප්පතුන්ට රෝහලට යන්න සුවසරිය හැදුවා, පොහොසතුන්ගේ ළමයින්ට ලැප්ටොප් තියනකොට දුප්පතුන්ගේ ලමුන්ට ටැබ් පරිගණක දෙන්න හැදුවා, පොහොසතුන්ට අක්ෂිකාච...
  3. D

    සිමෙන්ති කොට්ටයක් රුපියල් 1700+ ට ඉල්ලන මෝඩ හරකෙක්..

    හිගයක් තියෙන නිසානෙ බන් මිනිස්සු ඔය ගානට ඉල්ලන්නෙ. අව්රුදු 30 කට වැඩි මගේ ජීවිතේ කවදාවත් දැකල නෑ සිමෙන්ති,කිරිපිටි,සීනි වලට මිනිස්සු මෙච්චර දුක් විදිනව. සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනව කලින් පොරොන්දු වුන දවසට බාර දෙන්න ඕන. නැත්නම් පේමන්ට් එකෙන් අඩු කරනව. මේ මිනිහට ඔය ගාන දීල අරන් වැඩේ ඉවර කරන එක ලාබ...
  4. D

    ඵපාම වුනා.ලංකාවෙ දැන් කන්නත් නෑ.සල්ලි තිබ්බට බඩු නෑ.මේක මහ හිඟන රටක් වෙලා.කොහොමහරි මේ රටින් පැනගන්න ඕන..

    තව ටික දවසකින් මැරෙන්න වෙන්නෙ බෙහෙත් නැතුව, කන්න සල්ලි නැතුව. ආසියාවෙ ඇෆ්ගනිස්තානයයි (Thaliban case),බූතානයයි (Military government) ඇරුනාම අනිත් කිසිම රටක මෙච්චර ප්‍රශ්නයක් නෑ අනික ලන්කාවෙ කොරෝනා හොදටම පාලනය කලා කියන්නෙ කොහොමද? ලන්කාවෙ death count per 1000 2.5% ඉන්දියාවෙ 1.33%
  5. D

    ගෙදරට හූනියමක්

    Mulin umbalage income / expenses dawasa gane pothaka liyala balapan masa 2-3 wage. Umbatama therei kodiwinaya mokadda kiyala. *** (oka pothakama liyanna ona dawasa gane, neththan wedak na)
  6. D

    මන්ත්‍රී වාහන තහනමත් රිවර්ස්

    මන්ත්‍රීලට විතරක් පමිට් දෙන්නෙ කොහොමද? ඩොක්ටස් ල ඇතුලු රජයේ නිලදාරීන්ටත් පමිට් එකට වාහන ගන්න දෙන්න වෙයි.
  7. D

    VRA 500,000ක් තිබ්බා $0.00074 ගානේ ගත්ත

    Explode wenna laga coins gena meken podi idea ekak ganna puluwan https://lunarcrush.com/
  8. D

    ජෝෂප් ස්ටාලිං ( ලෝකල් )

    උගන්නන එකට අමතරව කරන වැඩ ගොඩක් තියෙනව බන් ඉස්කෝලවල. ඉස්කෝලවල ඉන්න සර් ල ඉස්කෝලෙ වැඩ වලට තමන්ගෙ බයික් එකෙන් කලාපෙට එහෙම යන්න ඕනෙ. ළමයෙක් අසනීප උනොත් හොස්පිටල් ගෙනියන්න ඕන, ත්‍රී වීල් වලට තමන්ගෙ අතින් සල්ලි දීල. ළමයින්ව ක්‍රීඩා තරග වලට ගෙනියන්න බස් ගාස්තුවත් ටීචස්ලගෙ අතින් තමයි යන්නෙ සමහර වෙලාවට...
  9. D

    ඉඩමක් විකුණන හොදම තැන

    Facebook eke land/house buy/sell groups thienawa. Lankadeepa - Lahipita
  10. D

    ඊයේ මුලු නිවාඩු දවසම ගියා ගෑස් සිලින්ඩරයක් හොයාගන්න.. අපිට මෙහෙම වෙලා මදි..

    හෙලයො කොහෙද බන් ගෑස් වලින් වියන්නෙ? රාවණාගෙ කාලෙ ගෑස් තිබුනද?
  11. D

    අවුරුදු 23 ගුරු ගැටලුව

    ගුරුවරු වර්ජනය අතහැරල ඉවරයි. ඉගැන්වීම් වලට අමතරව හවස 1.30 පස්සෙ, සෙනසුරාදා - ඉරිද ඉස්කෝලෙ කරන දේවල් තමයි නවත්තල තියෙන්නෙ.
  12. D

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    තෝ වගේ අවලම් භල්ලෙක් ට මොන ඉස්කෝලද? තොගෙ ළමයව ගෙදර තියන් ඉදපන් කොරෝනා ඉවර වෙනකන්.
  13. D

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    JVP,UNP,පොදු පෙරමුණු පක්ශ වල එවුන් අව්රුදු 70 රට විනාශ කරල, දියුණු රටවල් කරන ඒව ලන්කාවෙ කරන්න කොහොමත් බෑ. ONLINE පහසුකම් තියෙන්නෙ ළමයින්ගෙන් 37% අපේ ගෙවල් වල නන් ඔක්කොටම කොරෝනා හැදුන. මොන්ටිසෝරි,1,3 වසර වල ළමයි ඉන්නව. ළමය්න්ටනන් දවස් 2 යි උණ තිබුනෙ, කාටවත් ලොකු අමාරුවක් වුනේ නෑ.
  14. D

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    ඉස්කෝල කොරෝනා ඉවර වෙනකන් වහගෙන ඉන්නද?
  15. D

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    මම කාටවත් කඩේ යන්නෙ නෑ. ඔබ තුමාගෙ භශා හැසිරීමෙන් ගොඩක් දේවල් හිතාගන්න පුලුවන්. කොරෝනා ඉවර වෙනකන් ඔයාගෙ ළමයව ගෙදර තියාගන්න.
  16. D

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    මම කාටවත් කඩේ යන්නෙ නෑ. මගේ පරන පෝස්ට්ස් බලන්න. කොරෝනා ලෝකෙන්ම සම්පූර්ණයෙන්ම අයින් වෙන්න 2024 වගේ වෙයි කියනව. ළමයි ඒ ඒ වයස් වලදි ඉගෙන ගන්න ඕන කුසලතා,දැනුම්,ආකල්ප තියෙනව. ගොඩ කාලයක් ගෙදරට කොටු වෙලා සිටීම ළමයින්ගෙ මනසටත් හොද නෑ. ස්කූල් තව අව්රුදු 2 වත් වහගෙන හිටියොත් ළමයින්ට වෙන වාසි වලට වඩා...

    No contents