1. D

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    කොරෝනා ලෝකෙන්ම සම්පූර්ණයෙන්ම අයින් වෙන්න 2024 වගේ වෙයි කියනව. ළමයි ඒ ඒ වයස් වලදි ඉගෙන ගන්න ඕන කුසලතා,දැනුම්,ආකල්ප තියෙනව. ගොඩ කාලයක් ගෙදරට කොටු වෙලා සිටීම ළමයින්ගෙ මනසටත් හොද නෑ. ස්කූල් තව අව්රුදු 2 වත් වහගෙන හිටියොත් ළමයින්ට වෙන වාසි වලට වඩා අවාසි වැඩියි. අපේ රටේ කොටි බස් වල බෝම්බ පුපුරණ...
  2. D

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    ලෝකෙ අනිත් රටවල් වලත් පොඩි අයට බෙහෙත් විදින්නෙ නෑ දන්න තරමින්. ගොඩක් ළමයි ගොඩක් දවස් ගෙදරටම වෙලා ඉදල ෆෝන්/ගේම්ස් වලට පුරුදු වෙලා නරක් වෙලා ඉන්නෙ. සමාජයේ පැතිරීමත් ගොඩක් අඩුවෙලානෙ දැන්. මන්නන් හිතන්නෙ ඉස්කෝල පටන් ගන්න එක තමයි හොදම.
  3. D

    මුන් බලහල්ලකෝ... 😏

    ගොඩක් කොල්ලො කෙල්ලො ex එක්ක මැසේජ් කරනව මන් හිතන්නෙ. මැරි කරල ලොකු රණ්ඩුවක් ගිහින් තමයි ඕක නවතින්නෙ.
  4. D

    හාල් මිල ජනවාරියේදි

    මේ ආණ්ඩුවට කිසිම රටකින් උදව්වක් නෑ. දැන් චීනෙන්වත් උදව්වක් නෑ වගේ. ඉන්දියාවෙන් ඉල්ලපු ඩොලර් මිලියන 500ත් සුවර් නෑලු. මිනිස්සුන්ව බඩ ගින්නෙ මරන්නෙ නැතුව, පිට රටවල් වලින් උදව් ගන්න පුලුවන් කෙනෙක්ට රට කරන්න දීල ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න.
  5. D

    Baby delivery ....

    old thread. baba ipadilath ethi.
  6. D

    vitz , wagon r prices

    Ow neda ban. 1 ta 1 tax gahana nisa, 10,000$ ta ganna wahane Japan walama 20,000$ welane. Ethanama laksha 50 wela.
  7. D

    vitz , wagon r prices

    Sell karanna genna puluwan ne ban rata inna ayata. 30 ta nan hamba wena ekak na ban 2018 used vitz ekak Japan walath 10,000$ wage kiyanawa. Lankawe 1$ = 250 rupees. Ethanama laksha 25 welane. ------ Post added on 1634617109
  8. D

    vitz , wagon r prices

    මචන්ල ආණ්ඩුව මේ අය වැය යෝජනාවලින් වාහන ගෙන්නන්න දෙනවලුනෙ tax එක ඩොලර් වලින් ගෙවන්න පුලුවන් අයට. උඹල හිතන විදියට 2018 vitz,wagon r වගේ වාහන unregistered කීයට වගේ ගන්න පුලුවන් වෙයිද ලබන අව්රුද්දෙ ඉදන්?
  9. D

    ගුරුවරු වැඩට යනවලු

    :lol: :lol: :lol: :lol: කලින් මහින්ද එක්ක සාකච්චාවෙදි ඕක එකග වෙලා මේ වැඩ වර්ජන්ය ඉවර කලා නන් ඉවරනෙ. නිකන් ගුරුවරුන්ගෙ නම සව්ත්තු කරගත්ත. 21 ඉස්කෝලෙ ගියත් එකයි 25 ගියත් එකයි.
  10. D

    පොහොට්ටුව අන්ත අසරණ වෙයි: බඩු මිල අඩු කරන්න දන්න අය ඉන්නවා නම් ඒ ක‍්‍රමය අපට කියා දෙන්න..

    :lol::lol::lol::lol: Go for an IMF loan, manage your debts, then float the exchange rates & Stop stealing public funds this is the best you can do for the country's economy. ------ Post added on 1634610079
  11. D

    ඊයේ පමණක් කෝටි 2000ක් අච්චු ගහලා.. මුදල් නෝට්ටු නොවටිනා කඩදාසි බවට පත්වෙමින්…

    මයිත්‍රිපාල දැන් විපක්ශයේද? හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන මිනිස්සු. සල්ලි ප්‍රින්ට් කරන විස්තර CBSL වෙබ් සයිට් එකේ ඇති. මේ සල්ලි ප්‍රින්ට් කරන විදියට, අම්මල තාත්තලට EPF,ETF විදියට ලැබිල banks වල තියෙන සල්ලි, මිනිස්සු නොකා නොබී ලන්කාවෙ බැන්කු වල ඉතිරි කරල තියෙන සල්ලි ටිකත් නිකන්ම නිකන් වැඩකට...
  12. D

    ඩෑන් ප්‍රියසාද්

    මුන් පහු ගිය ටිකේ සද්ද නැතිව ඉදල චන්දෙයක් ලග එන නිසා මේ අළුත් නාට්ටියක් රගපාන්න හදන්නෙ.
  13. D

    චනිත් පේදුරු නම් gmoa තක්කඩියා ගුරු සටන නැවත වරක් හෑල්ලු කරයි

    සීනි වන්චාව විතරක් බිලියන 10,000 වැඩියි කියනවනෙ. ගුරු වැටුප් ප්‍රශ්නය විසදන්න යන්නෙ බිලියන 30 ගානක් විතරයි. මහ බැන්කු වන්චාවෙ ඉදන් මේ ටිකට විතරක් කොච්චර වන්චා උනාද? ඔය හොරකන් කරපු සල්ලි ටික ආණ්ඩුවට අරන් ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න කියන්න.
  14. D

    ස්ට්‍රයික් ගුරුවරුන්ට හෙණ හත වදින්න ඕන - ගේම් නිසා දිවිනසාගත් සිසුවාගේ පියා

    තමුන්ගෙ ළමයින්ව හදා ගන්න අම්මටයි තාත්තටයි බැරිද?
  15. D

    ස්ට්‍රයික් ගුරුවරුන්ට හෙණ හත වදින්න ඕන - ගේම් නිසා දිවිනසාගත් සිසුවාගේ පියා

    ගුරුවරු ණය වෙලා ලැප්ටොප්,ෆෝන් අරන් තමන්ගෙ සල්ලි වලින්ම data cards දාගෙන මෙච්චර කල් ඉගැන්නුවට ඔහොම කියල මදි. ආණ්ඩුව ගුරුවරුන්ට අයිති වැටුප දුන්න නන් strike කරනවද? (තමුන්ගෙ ළමයින්ව හදා ගන්න අම්මටයි තාත්තටයි බැරිනන් අහක ඉන්න ගුරුවරුද පලි?)
  16. D

    ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙන ලකුණු.. රට හැර යන්න ජනතාව පෝලිමේ..

    මට වෙලාවක් නෑ බන් මේවට උත්තර දෙන්න. හරි බන්. එල.
  17. D

    ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙන ලකුණු.. රට හැර යන්න ජනතාව පෝලිමේ..

    LankaCnews හි පලකරන ලද කමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි. "නාමල් මහත්තයෝ මේ රටේ ජනතාව අපහසුකාලයක් ගතකරන්නේ ඔබ පවුලේ ක්‍රියාකාරකම් වල ප්‍රතිපල . බොහෝ ආයතන ඔබලා බාවිතාකලේ ඔබලාගේ පවුලේ දේපල වගේ .ඒවා අද කිසිවෙකුට ගොඩ ගැනීමට නොහැර්කි තරමටම පත්වෙලා. ශ්‍රීලංකා ගුවන්සේවය දිනකට බිලියන් ගනනින් පාඩු ලබමින්...

    No contents