20s වලනම් ජමන් වගේ රටක වොකේශනල් ට්‍රේනින් එකකට යන එක තමයි හොදම. (language ඕන) ස්ටඩි කරනකොටම ට්‍රේනින් එකත් ලැබෙන නිසා ජොබ් එකත් සෙට් වෙනවලු කෝස් එක ඉවර වෙනකොට. මගේ 20s වලදි මේක දැනගෙන හිටියනන් මාත් ගිහිල්ල. අපේ ගොඩක් අය දන්නෙ යූකේ,යූස්,කැනඩා & ඕස්ට්‍රේලියා විතරයි.
අව්රුදු 70 ක් මාරුවෙන් මාරුවට...